
මං නම් පාවිච්චි කරන්නේ Windows. මං linux ත් use කරල තියෙනවා. ඒත් මම එදිනෙදා කරන වැඩ සේරම ඉතාම ලේසියෙන් කරගන්න පුලුවන් Windows වලින්. ගොඩක් අය ඉතින් පොර වෙන්නනේ Linux පාවිච්චි කරන්නේ. තමන් පාවිච්චි කරන්න ඕන තමන්ගේ වැඩ ටික ලේසියෙන්ම කරගන්න පුලුවන් OS එකක් මිසක් හෙන පොර වෙන්නවත් හෝ ලේසි වැඩේ අමාරුවෙන් කරගන්නවත් ක්රම නෙවෙයි. Windows වලින් අමාරුවෙන් කරගන්න වැඩ Linux වලින් ලේසියෙන් කරගන්නත් පුලුවන් සමහර අයගේ requirements අනූව. අන්න ඒ අයට Linux හොදයි. ඒ ඇරෙන්න හැම එක්කෙනෙක්ටම ඔය එකක් ගැලපෙන්නේ නැ. බොරුද මං කියන්නේ.
+rep
මටනම් Linux තරම් ලේසි දෙයක් තවත් නැහැLinux පවිචේ කරන්න කවුරුවත් පොර වෙන්න පවිචේ කරනවා කියලා කියන්නේ නැහැ නේ මන් හිතංනේ ඔයා හිතං ඉන්නේ එහෙමයි කියලා.මටනම් Linux තරම් ලේසි දෙයක් තවත් නැහැ
ඔයාගෙ වැඩ ලේසියෙන් කරගත්තා කිවුවට ඒකෙන් කියන්න බෑනේ අනිත් හැමෝගෙම වැඩත් එහෙම ලේසි වෙනවා කියල. ඒක නිසා මම කියපු විදියට තමන් පාවිච්චි කරන්න ඕන තමන්ගේ වැඩ ලේසියෙන් කරගන්න පුලුවන් OS එකක්. ඒක Windows ද Linux ද Apple ද කියල වැඩක් නැ. ගොඩක් දෙනෙක් එහෙමයි (සිරා පොරවල් ඇරෙන්න).ඔයාගෙ වැඩ ලේසියෙන් කරගත්තා කිවුවට ඒකෙන් කියන්න බෑනේ අනිත් හැමෝගෙම වැඩත් එහෙම ලේසි වෙනවා කියල. ඒක නිසා මම කියපු විදියට තමන් පාවිච්චි කරන්න ඕන තමන්ගේ වැඩ ලේසියෙන් කරගන්න පුලුවන් OS එකක්. ඒක Windows ද Linux ද Apple ද කියල වැඩක් නැ.
ඕව ඒ උනාට මම කිව්වේ නැහැ නේ අනිත් අයට දාන්න කියලා. මට හොද නිසා දැම්මා අනිත් අය දාන එක නොදැන එක එයාලගේ තීරණයක්. අන්න එතන තමයි අනිත් හැමෝම පටලවා ගන්නේ එක්කනෙක් දැම්මට පස්සේ එයා හිතන්නේ එයා එක්ක කතා කරන හැමෝම Linux පවිචේ කරන්න ඕනේ කියලා ( මටනම් ඔහොම උන්ව පෙන්න බැහැ) මමනම් ඒ මතේ නැහැ කොටින් ම.
මම thread එකට reply එකක්නෙ දැම්මේ
උබ කියන කතාව ඇත්තගොඩාක් වෑදගත් යලු..............! ubuntu වල මට ප්රශ්න 2 තීයනව
idm තීයනවද ubuntu වල????????????
singhala font කොහොමද install කරගන්නෙ?????????????
වින්ඩෝස් 10.0 එන්න කලින් ලිනක්ස් විතරයි ෆ්රී දුන්නෙ, ඊට පස්සෙ තමයි හැමෝම ෆ්රී දෙන්න පටන්ගත්තෙ, අනුන්ගෙ දේවල් හොරෙන් කන මීයො රැලක් වගේ තමයි උඹයි , අපි හැමෝමයි වින්ඩෝස් පාවිච්චි කලේ ක්රැක් කරල(ඔන්න දැන් කියපං මම{you} වින්ඩෝස් xp රු 25,000 දීල ගත්තෙ කියලLOL) . ඇමෙරිකන් කාරයගෙ දේ හොරෙන් ගන්න කොට හෙන නම්බුයි නේ? දැන් ඉතිං හොරුන්ට රිදෙයි
. පොර වෙන්න තනියෙන් ඩිවලොප් කරගෙන රෙඩ් හැට් එන්ටප්රයිස් ලිනක්ස් වගේ තමන්ට කැමතිවිදියට ඔස එක හදාගන්න පුලුවන් නන්, එහෙම නැත්තං ලිනූස් වගේ ලිනක්ස් කර්නල් එකක් හදන්න පුලුවං නන්. තනියෙන් පොරවෙන්න තමයි හැමෝම කැමති.

රිදෙන කතා නෑනේ ලොල්. මම කියන්නේ තමන් පාව්චිචි කරන්න ඕන තමන්ගේ වැඩ ලේසියෙන් කරගන්න පුලුවන් OS එකක්. කෙනෙකුට linux වලින් තමන්ගේ වැඩ ලේසි නම් එයා linux පාවිච්චි කරයි. කෙනෙකුට එහෙම නැතිනම් එයා වෙන එකක් පාවිච්චි කරයි. ඒක දෙන්නේ සල්ලිවලටද නිකන්ද crack කරලද ගන්නේ කියන එක වෙන ප්රශ්නයක්. උබේ වැඩ ටික උබට linux වලදි ලේසියෙන්ම කරගන්න පුලුවන් ඇති. මගේ වැඩ ටික මට windows වලදි ලේසියෙන් කරගන්න පුලුවන්. ඒවා linux වල කරගන්න හැටිත් මම දන්නවා. ඒත් මට එච්චර දත කන්න ඕන කමක් නැ. ඒක නිසා නිකන් ගොම් පාට් නොදා කියපු එක හරියට තේරුම් ගනින්![]()