මචන් ලා...
Covid-19 vaccine එකට රෙජිස්ටර් වෙන්න ඇප් එකක් හරි වෙබ් සයිට් එකක් හරි තියෙනවද ?
කීප දෙනෙක් කිව්වා එහෙම එකක් තියෙනවා කියලා හැබැයි හරි, විශ්වාස කටයුතු විස්තරයක් නෑ...
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න....ලින්ක් එකක් දෙන්න. කලින් දාපු ත්‍රෙඩ් එකක් තියෙනවනම් ශෙයාර් කරන්න ප්ලීස්.

_B U M P_