ලින්ග ගැලපෙන්නෙ නැ

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    සියලු පොරොන්දම් කේස් අයට
    පොරොන්දම් කියන්නේ ඉස්සර කේන්දර එක්ක බලපු දෙයක් ඕකෙන් රජ කාලේ 8ක් බැලුවා,කුල මල එක්ක ,ඒත් සමාජ ක්‍රමය වෙනස් නිසා අද කාලෙට 20ක් බලනවා,ඔය 20නුත් ගොඩාක් කල් ආදරය කරලා ඕවා බලද්දි නොගැලපීම් ආපු නිසාත් පොරොන්දම් නොබලා බැදපු අය සතුටින් ඉන්න නිසාත් ඔය 20න් ලින්ග සහ රජ්ජු කියන දෙක ගැලපිලා අනිත් ඒවා නොගැලපුනත් ලුනුයි බතුයි කාලා හරි ඉන්න පුලුවන් කියලා ඒවගෙන් ඔප්පු උනා,ඒත් අද ඊටත් දියුනුයි,

    ඇයි අවුරුදු ගානක් ආදරේ කරලා කොහේවත් පොරොන්දම් කාරයෙක් නිසා පරදීන්නේ වෙන් වෙන්නේ

    පොරොන්දම් වලදි දිගට වඩා හතුරු මිතුරුකම් බලපානවා,ගව යෝනියේ කෙනෙක් අගල් 7මාරයි සැපිනි යෝනියේ 3මාර වගේ ඒත් සැපිනි යෝනියේ කෙනාට ගවයට වඩා මුගටි යෝනිය හතුරුයි,දිගින් සැපින්න නැත්නම් නයා මුගටියට ගැලපුනත් සතුන් දෙදෙනා වයිර නිසා ගැලපෙන්නේ නෑ

    ඒ වගේ ගවයට හතුරු වදුරා
    මුවාට බල්ලා මොකෝ මුව යෝනියේ කෙනෙක් ආස අහින්සක විදියට හැන්ගිලා ඒ ආශ්වාදය ලබන්න බල්ලට තැනක් නෑ,එහෙමයි ඔය සත්තුන්ගේ නම් එන්නේ,ඒත් අද දියුනුයි අපි අනුන් කියන දේඅ අහන්න පුරුදු වෙලා අපි සතුටු වෙන වෙන්න තියෙන දේ නැති කරගන්නවා,,දියුනු විදියට හිතුවොත්

    ලන්කාව සෙක්ස් සර්ච් කරලා එකට ආවට වැඩක් නෑ,දැණුම නෑ පෝර්න් විතරයි,ඒකේ අම්මා නන්ගි,ටීචර් ඇන්ටි ඒවා බලලා මනස විකුර්ති කරන් නිසා ඔය පොරොන්දම් හොදට ගැලපුන අයත් වෙන් වෙනවා ,හේතුව කොල්ලට වැඩි වෙලා ඉන්න බෑ,අරවා බලලා මනසේ ඇදිලා ඉක්මනට යනවා,කෙල්ලට සැප නෑ,ඉතින් ඕවා නෙවෙයි අදාල,

    පොර්න් නැතිව sex education ප්‍රෝග්‍රෑම් බලන්න
    guide to make love seiris
    susan crainකියන ඕතර්ගේ pdf sex guide,sex bible,sex education,sex games,fore play ඒවා හොයන් බලන්න කියවන්න කතාවෙන්න කෙල්ල එක්ක,ඒවගේ තියෙන්නේ ටෙක්නීක් පර්යේශන කරපු,විද්යාත්මකව ඔප්පු උන සහ උපදෙස් අදහස් තද හොද සම්බන්දතාවක් සතුටින් ගතකරන හැටි නැතිව පෝර්න් වගේ බල්ලෝ වගේ අම්මා නන්ගී අක්කා ටීචර්ට දකින දකින අයට කරලා පව්කරන බල්ලෝ වෙන ඒවා නෙවෙයි


    මොනවද ඒවගේ තියෙන්නේ,හොදයි ගවයොනියේ කෙල්ලෙක් ඉන්නවා ගව යෝනිය අගල් 7 මාරක්ලු ඒත් හැම කෙල්ලගේඅ එහෙම නෑ කොට කෙල්ලන්ගේ ඒ කිව්වේ ගව යෝනිය එන්නේ රවීගේ නැකතකින් හැම කෙල්ලෝ 9කින් එක්කෙක්ගෙම ගව යෝනිය තියෙනවා,ඒත් කොට කෙල්ලනේ ඕක අගල්7ක්ම දිග නෑ

    අපි හිතමු කොල්ලා සැපිනි යෝනියේ උගේ අගල් 3 මාරයි අගල් 4ක්ම කොටයි,දැන් නොබැද ඉන්නද ,හොදයි ඌ නොබැද අගල් 7 දිග එකෙක් බැන්දා,ඌට ඉක්මනින් යනවා,එක්කෝ ඌ කුඩ්ඩෙක්,එක්කො බඩුකාරයෙක්,ඉතින් මේ ලෝකේ කිසිම දෙයක් ගැලපෙන්නේ නෑ අපිට ගලපලා දීලත් නෑ අපිම හිතලා අපේ ගමනට අපිට ඕනේ විදියට අනුන් කියන දේ අහන්නේ නැතිව අවශ්ය ටික අරගෙන ගලපගන්නයි ඕනේ

    දැන් අරුගේ අරක අගල් 4ක් කොට උනාට කෙල්ලගේ අගල් 7තේම සෙන්සිටිව් නෑ,හැම කෙල්ලගෙම ඔර්ගසම් වෙන තැන ටච් වෙන්න ඕනේ g spot එක තියෙන්නේ අගල් 2 මාරත් 3 මාරත් අතර කොල්ලට ඒ දුර ඇති,අගල් 7 නැති උනාට,ඌට නැති ටිකට ඌ වෙන දේවල් කරලා කෙල්ලව සතුටු කරනවා

    සෙක්ස් ගේම්ස් ෆෝ ප්ලෙයි ඒවගෙන් ටිකක් කිව්වොත් මී පැනි හලන් ලෙව කන ඒවා තව එක එක ඒවා තියේ අර පොත් සීරිස් වල විඩියෝ,පොර්න් වල ඕවා නෑ,ඉතින් අරූ කෙල්ලව දාගෙන clit එක ටියුන් කරලා ඇගිල්ලෙන් හෝ ලෙව කාලා හෝ සතුටු කරනවා එපා වෙන්න, උගේ දිගේ අඩුව කෙල්ලට දැන්නේ නෑ,අඩුවක් වෙන්නේ නෑ කෙල්ලත් ඌට ඊට හොදට සලකනවා ඔයාට දිග සල්ලි නැති උනාට ඔයා මාව ඇති තර සතුටු කලා,ඒ ඇති මට කියලා හිතලා

    තව විදියක් තියේ සැපිනි යෝනිය අයිති අගහරුගේ නැකත් අයට උන්ගේ කොට උනාට උන්ට වැඩි පාරක් ඕනේ,අගල් 7 ගව යෝනිය 25ක් ඔබලා කරාම වැඩේ ඉවරයි ඌට යනවා ඒත් අරූට 50ක් 100ක් පුලුවන්,එහෙම බැරිනම් ඒවට දැන් පෙති තියේ,පැයක් අදින්න,ඉතින් කේන්දර පොරොන්දම් ඕනේ නෑ,ආදරේ කරානම් ඔය ප්‍රශ්නෙට මූන දෙන්න බැරිව ඒක කඩන එකත් පවක්,

    අර පොත් බලන්න,වීඩියෝ සීරිස් කියවන්න,එතකොට ගොඩාක් දැණුමක් ඉගෙනගෙන කෙල්ලව දවස් 365ට 365 විදියකට සතුටු කරන්න පුලුවන් කෙල්ලත් එක්ක සතුට වැඩි වෙයි ඕපන් වෙයි කෙල්ලටත් තේරුම් කරපන්,දිග කියන්නේ සල්ලි වගේ සල්ලි නෑ කියන එක එක අඩුවක් විතරයි,ඒ වගේ දිග
    ඒවට වෙන ඔප්ශන් තියෙනවා
    උබලා දෙන්නා සතුටින් ඉදී එකම දේ වෙන පිට උන් ටීවී ඇඩ් සමාජ මත පිලිගන්න එපා,තමාට හානියක් වෙනවනම් ,කිසිම මතයක් සැමදා පවතින්නේ නෑ වෙනස් වෙනවා

    ඒ වගේ කොට උනාට කෙල්ලටත් තේරුම් කරලා දෙන්නට දෙන්නා ඕපන් කතාවෙලා ප්‍රශ්නේ විසදගන්න,නැත්නම් කොච්චර කේන්දර ගැලපුනත්,ඉක්මනට යනවානම් කෙල්ලට සැප නෑ කෙල්ල දුක් වෙලා පිට යනවා,

    අපේ ලසිත් මාලින්ග වගේ ෆාස් බෝලර් කෙනෙක් උනාම උස තියෙන්නෙම ඕනේ වේගේ ගන්න බෑ වගේ මත තිබ්බා,ඒත් උ ලෝකෙම වෙනස් කලා 5 7ක් උස වෙලා ලන්කාවට ගහලා 150ට වැඩියෙන් වෙගෙන් බෝල් කරලා,ලෝකෙම වෙනස් කලා
    ඒ වගේ තමුන්ගේ ප්‍රශ්නෙට උත්තරේ තමුන් හොයන්න අනිත් උන්ටත් ඔය සෙx එඩුකේශන් ගැන කියන්න එතකොට පවුල් කැඩෙන්නේ නෑ,කෙල්ල සතුටින්,ඒ නිසා පව්ලම සතුටින්,පින් වැඩ,දෙමව්පියනුත් සතුටින් හැමෝම සතුටින්


    නොබැද ඉන්න එපා හිතට එකගව ආදරේ කරපු කෙල්ලව අමතක කරන්න පුලුවන්ද,මොන ප්‍රශ්න ආවත් ඒවට මූන දියන් ඒකයි ආදරේ වැඩිවෙන්නේ ශක්තිමත් වෙන්නේ ගැලපෙන්න එකම හෙතුව වෙන්නේත්,ගොඩාක් උන් සතුටින් නෑ ඩිවෝස් ඒත් දවස් 365 එක එක විදියට කරන විදි සතුටු වෙන හැටි අර පොත්වල තියේ ඒවා කලාම මැරෙනකන් එපා වෙන්නේ නෑ,එකම කෙනෙක් එක්ක ගොඩාක් වැඩ කලාම ගැබුරෙන් ආදරේන් බැදීම ශක්තිමත් වෙනවා,එක අඩුවක් නිසා දාලා නොයා පරදින්නේ නැතිව දිනලා පෙන්නපන්,පවුලේ අයටත් තේරුම් කරපන්,ඔය බදින්න එපා කියපු කේන්දර කාරයටත් කියපන්,ප්‍රශ්න ලෙඩ එනවා ඒවට බෙහෙතුත් එනවා හොයනවා

    ජයවේවා
    Mona magulak da. Balu yoniya muwa yoniya wili lajjayne saththunta hukanna? Minis yoniyak thiyena kellek bandapan. Harak ta wanduranta gahala Leda hada ganna epa. Dannawane HIV aweth wadurek ta hukala.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Mona magulak da. Balu yoniya muwa yoniya wili lajjayne saththunta hukanna? Minis yoniyak thiyena kellek bandapan. Harak ta wanduranta gahala Leda hada ganna epa. Dannawane HIV aweth wadurek ta hukala.


    HIV awe african ekek kala wadurekta kelala.


    meh.. dan oya eka eka yoni kiyala kendare thina unge e size da paiya? e kiyanne kendare balala paiye size eka kiyanna puluwanda? :baffled::rofl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    HIV awe african ekek kala wadurekta kelala.


    meh.. dan oya eka eka yoni kiyala kendare thina unge e size da paiya? e kiyanne kendare balala paiye size eka kiyanna puluwanda? :baffled::rofl:

    කකුලේ අඩියේ SIZE එක අනුව කුට්ටම කොච්චර දිග ද කියලා බලන්න පුළුවන් chart එකක් තියෙනව. ඒක African උන්ට වෙනයි Asian උන්ට වෙනම calculation එකක් තියෙන්නෙ. වෙන රටවල් වලට වෙන වෙනම. ඒක සාපේක්ෂව ටිකක් හරි පිළිගන්න පුළුවන්. මොකද කුට්ටම දිග වෙලා එල්ලෙන කොට කකුලේ අඩිය ලොකු වෙන්න එපැයි බැලන්ස් එකට කියලා හිතලා..
    නමුත් කේන්දරේ බලලා වඳුරු පයියක් හෝ කිම්බක් තියෙනව කියල හොයන එක හරියට පැහැදිලි නෑ. ඕක කේන්දරේ calculate වෙන්නේ කොහොමද කියලා කවුරු හරි කෙනෙක් කියපන් කෝ
     
    • Like
    Reactions: hichchiputha

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    http://www.divaina.com/2012/05/11/naka06.html

    වති පති ලිංගික ස්‌වභාවය මනින පොරොන්දම්

    අගලවත්තේ බී. හේරත්

    සාමාන්‍ය වශයෙන් මිනිසාගේ තෘෂ්ණාවන් අතර ප්‍රධාන වන්නේ ආහාර හා ලිංගික තෘෂ්ණාවන්ය. මේ දෙකම සෑම කෙනෙකුටම පොදුවූ ධර්මතාවයක්‌ ලෙස පෙනේ. එහෙත් අභ්‍යන්තර වශයෙන් ලිංගික තත්ත්වයන් ස්‌ත්‍රී-පුරුෂ වශයෙන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්‌ව පවතී. එනිසා ලිංගික තත්ත්ව කෙනෙකුගෙන් කෙනෙකුට සමාන වීම විවාහ දිවියක සාර්ථකත්වයට බලපායි.

    මේ තත්ත්වයන් එදා භාරතීය සෘෂිවරුන් විසින් ගවේෂණය කර ජ්‍යෙdතිෂ්‍යමය සිද්ධාන්ත වලට එක්‌කළේය. ඒ අනුව අප රටේද විවාහ පරීක්‍ෂාවේ ප්‍රධාන තම අංගය බවට පොරොන්දම් විමසීම පත්ව තිබේ. විවාහ පත්වන යුවතිපති දෙදෙනාගේ ගැලපීම එයින් තීරණය වේ. මෙම පොරොන්දම් කරුණු බුද්ධිමත්ව විමසා බලනවිට පෙනීයන්නේ අභ්‍යන්තර ලිංගික තත්ත්වයන් යුවති පති දෙදෙනාගේ ජීවිතයේ සියලු පැති හරහා බලපවත්වන ආකාරය මැන බැලීමට යොදාගත් ජ්‍යෙdතිෂ්‍යමය කැඩපතක්‌ බවය.

    මනෝ විද්‍යාත්මකව බැලූ කල කලවයස පරිපූර්ණ වීමෙන් පසු ශාරීරික හෝමෝන ක්‍රියාකාරිත්වය මත ලිංගිකත්වය අවදිවෙයි. එය සුන්දර සොඳුරු ප්‍රේමණීය හැඟීම් වශයෙන් බාහිර ලෝකයට ප්‍රවිශ්ඨ වෙයි. මෙම සුන්දර හැඟීම ආදරය - ප්‍රේමය - වශයෙන් බාහිර ලෝකය තුළ එකිනෙකාට ආකර්ෂණය වෙයි. එනිසා සිතට ඇලෙන ස්‌ත්‍රීන් කෙරෙහි පුරුෂයෝත්, පුරුෂයන් කෙරෙහි ස්‌ත්‍රීනුත් ආකර්ෂණ වෙති.

    බාහිර වශයෙන් ඔවුන් පෙම්වතුන් - පෙම්වතියන් වන නමුදු ලිංගික වශයෙන් ඔවුන් ගැලපේද නොගැලපේද යන්න භෞතික වශයෙන් සැඟවුන ප්‍රශ්නයක්‌ වේ. ඒ සම්බන්ධයෙන් පොරොන්දම් පරීක්‍ෂාව ඉතා වැදගත් මිනුම් දණ්‌ඩක්‌ බව පෙනේ. ලිංගිකත්වයේ ස්‌වභාවය ආස්‌වාදයයි. එය තම තමන්ගේ සිතුම් පැතුම් හා ශාරීරික ශක්‌තීන්ගේ ස්‌වභාවයට අනුව සකස්‌වෙයි. එහි මූලික සාධනය වන්නේ "ආස්‌වාදය" බැවින් එකිනෙකාගේ සිතුම් පැතුම් අනුව එය බැඳී පවතී.

    මේ "ආස්‌වාදය" බොහෝවිට තාරුණ්‍යයේ මුල් කාලය තුළ හැඟීම් සමඟ මුසුවී ඉහළ ආස්‌වාදයක්‌ ලබාදෙයි. ඒ විවාහයට පෙර කාලවල සිදුවන ශාරීරික හා මානසික ස්‌වභාවයයි.

    විවාහයට පෙර ලිංගික ආස්‌වාදය නිරන්තර සිතෙහි පීඩනයට පත්ව තිබේ. එය එම කාලය තුළ හැඟීම් සමඟ ප්‍රබල ලෙස පිබිදෙන බැවින් කිසිදු වෙනස්‌කමකට භාජන වන්නේ නැත. එය ස්‌ත්‍රි - පුරුෂ සියල්ලන්ටම එක සමානය. නමුත් යුවතිපතියන් වී දිවි ගෙවනවිට ඔවුන්ගේ ලිංගික සම්බන්ධතාව වැඩි වේ. මෙම වැඩිවීමත් සමඟ ඔවුන්ගේ සිතුම් පැතුම් හා ශාරීරික ස්‌වභාවයන් අනුව සිතට ආවේණික වූ ආස්‌වාදය එකිනෙකාට වෙනස්‌වී යා හැකිය.

    මේ වෙනස යුගදිවි ගිනිබත් කළ හැකි තරමටම ප්‍රබල විය හැකිය. මේ නිසා පොරොන්දම් ගැලපීම ඉතාම අවශ්‍ය කාරණයක්‌ වේ. පොරොන්දම් විවරණයේ යෝනි පොරොන්දම් මෙයට සෘජු ලෙසම මූලික වන එකකි. විශේෂයෙන් යෝනි පොරොන්දමෙන් දක්‌වන සත්ව සංකේත ඇසුරෙන් දැක්‌වෙන්නේ ලිංගික තත්ත්වයන්ගේ ශාරීරික වශයෙන් දෙදෙනා තුළ පවතින ස්‌වභාවය කෙසේද යන්නය.

    පොරොන්දම් විවරණයේ ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දමෙන් විග්‍රහ වන්නේ යුවතිපති දෙදෙනාගේ ලිංගිකත්වයේ මානසික ස්‌වභාවයයි. මෙයට විශේෂ වශයෙන් යෝනි පොරොන්දම බලපාන බව කිවයුතුය. ශාරීරික ස්‌වභාවය මෙන්ම මානසික ස්‌වභාවයේද පවතින වෙනස්‌කම් මතුවන්නේ විවාහවී ටික කලකට පසුය.

    නැකැත් 27 මුල්කොට යෝනි විවරණයේදී සත්ව සංකේත ස්‌ත්‍රිලිංග පුරුෂලිංග හා නපුසංක ලිංග වශයෙන් කොටස්‌ 3 කට බෙදේ. එසේම නැකැත් 27 ට සත්ව සංකේත 27 ක්‌ ඉන්දීය ජ්‍යෙdතිෂ්‍ය වේදය සකස්‌ කළ අතර ඉන්දීය පඬිවරයෙක්‌ හැටියට සලකන "වාත්ස්‍යායන" නම් කතුවරයා ලියූ කාමසූත්‍ර නම් පොතේ පිරිමි සහ ගැහැනු වර්ග 04 බැගින් වෙන්කර තිබීමද මෙම සත්ව සංකේත සමඟ අභ්‍යන්තරව සම්බන්ධතාවක්‌ පවතී. ඒ පිළිබඳව විස්‌තර මෙසේ වෙයි.

    අස්‌විද - සා - බෙරණ යන නැකැත් හිමි අයට පිළිවෙලින් අශ්ව - මීගව - ඇත් යන සත්ව සංකේත හිමිවන අතර ඔවුන් "අශ්ව" පිරිමි ලෙස හැඳින්වේ. සියාවස - හත - රේවතී යන නැකැත් හිමි ස්‌ත්‍රීන්ට පිළිවෙළින් වෙළඹ - මීදෙන - ඇතිනි යන සත්ව සංකේත හිමිවේ. ඔවුන් "හස්‌තිනී" නම් ස්‌ත්‍රී වර්ගයට අයත්වේ. ඔවුන්ගේ ලිංග යෝනි වල දිග හා ගැඹුර එකල මිනුම් අනුව අඟල් 8 කට සමවේ. එනිසා එවැනි ස්‌ත්‍රී පුරුෂ සංයෝගය සාර්ථක ලිංගික ජීවිතයක්‌ ගතකරයි.

    එසේම පුෂ - පුවපුටුප - උත්‍රපුටුප නැකැත් වලින් උපන් පිරිමි එළු - සිංහ - ගොන් යන සත්ව සංකේත ලබා "වෘෂභ" නම් පුරුෂ කොටසට අයත්වේ. එසේම කැති - දෙනට - උත්‍රපල් යන නැකැත්වලින් උපන් ස්‌ත්‍රීන් එළුදෙන - සිංහදෙන - ගවදෙන යන සත්ව සංකේත ලබා "සං�ණී" නම් ස්‌ත්‍රි වර්ගයට අයත් වේ. ඔවුන්ගේ ලිංග හා යෝනි දිග - ගැඹුර අඟල් 07 - කට සමවේ. මේ ස්‌ත්‍රී පුරුෂයින් විවාහ ජීවිතයේ සාර්ථක ලිංගික තත්ත්වයක්‌ ලබයි.

    අද - සිත - දෙනට යන නැකැත් වලට පිළිවෙළින් සුනඛ - ව්‍යාඝ්‍ර මුව යන සත්ව සංකේත ලද පිරිමි "මෘග" නම් කොටසට අයත්වේ. එසේම සුන‚ - ව්‍යාඝ්‍රදෙන - මුවදෙන යන සත්ව සංකේත ලද මුල - විසා - අනුර යන නැකත් වලින් උපන් කාන්තාවන් "චිත්‍රනී" නම් කොටසට අයත්වේ. ඔවුන්ගේ ලිංග යෝනි දිග ගැඹුර අඟල් 06 කට සමාන බව පැවසෙයි.

    රෙහෙණ - පුනාවස - මා - සුවන යන නැකැත්වලට පිළිවෙලින් නයා - බලලා - මීයා (මූෂික) - වඳුරා යන සංකේත "ශශ" නම් පුරුෂ වර්ගයටත්, මුවසිරස - අස්‌ලිය - පුවපල් - පුවසල - උත්‍රසල යන නැකැත් වලට පිළිවෙළින් සැපිනි - බැලලි - මූෂික දෙන - වැඳිරිය - මුගටි දෙන වශයෙන් සත්ව සංකේත පවතින ස්‌ත්‍රීන් "පද්මිණි" නම් වර්ගයට අයිති වන අතර ඔවුන්ගේ ලිංග යෝනි දිග ගැඹුර අඟල් 05 කට සමාන බව කියවේ. මෙම ස්‌ත්‍රී පුරුෂ සංයෝගය සාර්ථක තත්ත්වයක්‌ උරුම කරගනී.

    මේ අන්දමට ප්‍රභේද වන අතර ඇත් සහ සිංහ, ගව සහ ව්‍යාඝ්‍ර, අශ්ව සහ මීගව, එළු සහ වඳුරු, නාග සහ මුගටි, සුනඛ සහ මුව, බලල් සහ මීයා (මූෂික) යන සත්ව සංකේත ලද ස්‌ත්‍රී පුqරුෂ අයගේ ලිංගික තත්ත්වයන් ඉතා අශුබ බව කියවේ.

    ඉහත විස්‌තර පරිදි ශශ වර්ගයේ පිරිමියෙක්‌ හා හස්‌තිනී වර්ගයේ කාන්තාවක්‌ අතර ලිංගික සම්බන්ධයේදී අසාර්ථක බවම ලැබේ. පුරුෂ ලිංගය අඟල් 5 ක්‌ බැවින් අඟල් 8 ක්‌ ගැඹුරු ස්‌ත්‍රී ලිංගයේ අඟල් 3 ක ප්‍රමාණය ආවරණය නොවේ. එනිසා එම පුරුෂයාට එම ස්‌ත්‍රිය සතුටු කළ නොහැක. මෙය විවාහයේ මුල් අවස්‌ථාව තුළ නොදැනුනත් පසුවනවිට මෙම නොගැලපීම වඩාත් ඉස්‌මතුවේ. ලිංගික තෘෂ්ණාව ඉතා බලවත් තෘෂ්ණාවකි. ස්‌ත්‍රී ලිංගය තුළ ආවරණය නොවන අඟල් 3 ක ප්‍රමාණයේ ලිංගික ස්‌නායු ප්‍රබෝධමත් නොවීම දිගින් දිගට සිදුවන එම කාන්තාවගේ මානසික ස්‌වභාවයට දැඩි ලෙස අයහපත් බලපෑම් අතිකරන බැවින් විවාහය බිඳ වැටීමට ඉඩ තිබේ. බොහෝ විට ශශ වර්ගයේ පිරිමි කරුණාවන්තය. බිරිඳට මනාලෙස සලකන අයයි. නමුත් එම බිරිඳකට මෙම ස්‌වාමි පුරුෂයා කොපමණ සැලකුවත් එහි අගයක්‌ නොදැනේ. ස්‌වාමියා අත්හැර දැමීමට පෙළඹේ.

    එසේම ශශ වර්ගයේ පිරිමි නැකතක උපන් ස්‌ත්‍රියක හා පවත්නා ලිංගික සම්බන්ධයද එතරම් සතුටුදායක නැත. උදාහරණයක්‌ ගතහොත් රෙහෙණ නැකතම ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම හිමිවීම ඉතා ඉක්‌මනින් ලිංගික ඒකාකාරීත්වයට මුහුණ දෙනු ඇත. ඔවුන්ගේ සිතට සමාන ලිංගික ආස්‌වාදයක්‌ ලැබීමට නොහැකි වෙයි. එසේම කේන්ද්‍ර වල ලිංගික තත්ත්වයනට බලපාන ග්‍රහ පිහිටීම්ද පරීක්‍ෂා කර නිවැරදි තීන්දුවකට බැසිය යුතුය.

    එසේ වෙනස්‌වීම් පවතින යුවතිපතියන්ගේ අෙන්‍යාන්‍ය සම්බන්ධතාවය දුර්වලය. අනියම් සම්බන්ධතා ඇතිවීම - පවුල අතර ඇති සාමය - සමගිය බිඳීයැම ආදී අයහපත් තත්ත්වයන් ඇති කරයි.

    අශ්ව වර්ගයේ පිරිමියෙක්‌ හා පද්මිණි වර්ගයේ කාන්තාවක්‌ අතර විවාහයද සාර්ථක තත්ත්වයේ නොපවතී. එම ස්‌ත්‍රීන් කාරුණික හා බිය මුසු ස්‌වභාවයෙන් යුක්‌තය. ලිංගික සම්භෝගය වේදනාත්මක විය හැකිය. රෝගී භාවයට පත්වන අතර ගර්භාෂ ගත රෝග ලේසියෙන්ම වැළඳේ. ගිහි දිවිය කලකිරෙන තත්ත්වයද පවතී. ගැලපෙන සාර්ථක අනියම් ලිංගික සම්බෝගයකට ලක්‌වුවහොත් සැමියා අත්හැර දැමිය හැක.

    ශශ සං�නී එකතුවද එයට සමගාමී තත්ත්වයක්‌ ඇති කරයි. ස්‌ත්‍රිය සැමියා කෙරේ කෝපාවිෂ්ඨ ගතියකට හැරේ. නිතර ආරවුල් ඇතිකර ගනී. සැමියාගේ ඕනෑ එපාකම් ගැන සොයා නොබලයි. අනියම් සම්බන්ධවලට ලේසියෙන් ගොදුරුවේ. ඔවුන්ගේ ලිංගික තත්ත්වයන් ඉහත විස්‌තරය අනුව සස¹ බලන්න. ලිංගික සම්බන්ධයේදී බිරිඳට සතුට පෙනි පෙනී සැමියා අක්‍රිය වීමට ඉඩ කඩ ඇති බැවින් සාර්ථක ලිංගික තත්ත්වයක්‌ නොලබයි.

    ශශ චිත්‍රනී යෝගයද පූර්ණ සාර්ථකත්වයක්‌ නැත. නමුත් යම් ආකාර සුබවාදී තත්ත්වයක්‌ පවතී. දෙදෙනා අතර තදබල ගැටලුකාරි තත්ත්වයක්‌ මතු නොකරයි.

    මෙම තත්ත්වයන් දිගින් දිගටම විස්‌තර කිරීමෙන් ලිපිය දිගුවන බැවින් සෙසු කාරණා කෙරෙහි සැලකිල්ල යොමුකරමි. වෙනත් දවසක ඒ ගැන විස්‌තර නැකත අතිරේකයෙන් ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.

    මේවා විමසීමේදී කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව පරීක්‍ෂා කළ යුතුය. හත අධිපති මෙන්ම සිකුරුද, වෘශ්චික රාශිය මෙන්ම 8 වැන්නද, රවි කුජ, ශනි ආදීන්ගේ පිහිටීමද පළමුව සලකා බැලිය යුතුවේ. සිකුරු, හත අධිපති, වෘශ්චික රාශිය ආදී තැන්වලට සෙනසුරුගේ සම්බන්ධයක්‌ පවතීනම් ලිංගික ගැටලු පාලනය කරගෙන යුගදිවිය ගෙවීමේ ශක්‌තිය ලබයි. කොපමණ මිල මුදල් යාන වාහන තිබුණත් ඇතැම් විවාහක බිරින්දැ වරු වෙනත් දුප්පත් අය හා රහසිගතව පලායන්නේ ලිංගික ශක්‌තිය (ආස්‌වාදය) විවාහය තුළින් නොලැබීම පාලනය කරගත නොහැකි බැවිනි. අද 80% ක්‌ පමණ දෙනා මේ ලිංගික තත්ත්වයන් තුළින් විවාහ ජීවිත වල අඩු ආස්‌වාදක තත්ත්වයෙන් පෙළෙන ස්‌වභාවය පවතී. එය සමාජ ගත විවිධ චාරිත්‍ර සිරිත් විරිත් ඇසුරෙන්ද වඩා බලවත් වේ.

    එනිසා පොරොන්දම් විවරණයේදී විශේෂ වශයෙන් ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දම - යෝනි පොරොන්දම - ලිංග පොරොන්දම යන කරුණු තුන මිනිසාගේ කාම තන්හාවට ප්‍රධාන වශයෙන් මූලික වේ. එපමණක්‌ නොව කේන්ද්‍ර දෙකේ ග්‍රහ පිහිටීමද වැදගත්වේ. දෙදෙනෙකු අපායකට ඇද දැමීම හෝ දෙව්ලොවකට පත්කිරීම පොරොන්දම් විමසුම තුළ දෛවඥයා සතු ප්‍රබල වගකීමක්‌ වේ.

    Thanks බං
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    මල කෙලියය් බන්,

    හදහන් ගැලපෙන්නෙ නැති කේස් එකක් ඇවිල්ල

    ලින්ග ගැලපෙන්නෙ නැතිලු කෙල්ලගෙ යෝනිය දිගය්ලු
    මගෙ හිච්චි මල්ලි කොටය්ලු , සතුටු කරන්න බැරිලු

    ගොඩක් සැරය්ලු බන් කෙල්ල

    දැන් එකිත් එක්ක මාස 8 වගෙ ඉදන් කතා කරන්නෙ එහෙම අව්ලක් නැහැ
    දහම් පාසල් ගුරුවරයෙක් බන් හෙන නෝමල් චරිතෙ
    හිතා ගන්න බැහැ,

    අපේ ගෙවල් වලින් කැමති නැහැ කෙල්ලට සල්ලි නැහැ කොන්ඩෙ මදි ඇග මදි කියල
    අනේ මන්ද බන්...

    50% හදහන් ගැලපෙන්නෙ , මොකද කරන්නෙ බන්

    එතනින් කියල කෙල්ල එක්කන් එන්න පැහැදිලි කරල දෙන්න කියල මට සැකය් අපෙ ගෙවල් වල ජල්බරියක්ද කියල




    රැ වැටුනු වලේ දවල් වැටෙන්න බැහැ බන්
    Umbe kotai? ekige digai?? :lol::lol:
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    aqhaMLT.jpg
     
    • Like
    Reactions: hichchiputha
  • Feb 22, 2012
    153
    40
    28
    6k/6.5 wage ban man eka dawasak balen bj ekak dunna
    ayyo oya hari narakay kiwwa... wade kalet bageta ba kiwwa

    mun sure na ban ekane aula
    කෙල්ලගෙන් ආතල් අරන් ඉවර වෙලා
    අම්මලා කේන්දර අවුල් කිව්වම කෙල්ලව අත අරින්න එපා පොන්නයෝ
    කොල්ලෙක් වගේ ඒකිව බැඳපන්