ලිඳේ වතුර මලකඩ කාලා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,951
    113
    Mother Earth
    මම හිතන්නේ පස් වල ‌යකඩ තියෙන නිසා තමයි ප්‍රශ්නෙ,

    පොල් කටු අඟුරු ‌පෝර කවර බාගයක් විතර ‌(බාගෙට පිච්චුන) දැල් කවරෙක දාල ලිඳට දාල තියන්න බලන්න. ‌

    සමහරු ළිඳට අඟුරු දානව නේද බන්. :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    සිලින්ඩර් දැම්මහම හැම ළිදක්ම ඔහොම වෙනවද??:confused:
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    okata ape lide test karama kiwwe iron ekathuwenne kiyala ! matath solution ekak labun na! polkatu aguru goni bagayak adiyata dammoth hari yai kiyala kiwwa mama oka kare na ! harigiyoth kiyapan
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    සිලින්ඩර් දැම්මහම හැම ළිදක්ම ඔහොම වෙනවද??:confused:

    අනේමන්ද බන් වැඩි හොඳටයි සිලින්ඩර් දැම්මේ.:(

    okata ape lide test karama kiwwe iron ekathuwenne kiyala ! matath solution ekak labun na! polkatu aguru goni bagayak adiyata dammoth hari yai kiyala kiwwa mama oka kare na ! harigiyoth kiyapan

    වතුරත් මලකඩ පාට නේද? ඒ ලිඳෙන් උබල වතුර බොනවද? පොල්කටු අඟුරු දාල බලනවා හරිගියොත් කියන්නම්.
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    අනේමන්ද බන් වැඩි හොඳටයි සිලින්ඩර් දැම්මේ.:(

    වතුරත් මලකඩ පාට නේද? ඒ ලිඳෙන් උබල වතුර බොනවද? පොල්කටු අඟුරු දාල බලනවා හරිගියොත් කියන්නම්.

    ela thread ekak dapan hari giyoth ! malakada patai uda Layer ekak thiye
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    සිලින්ඩර්වල කම්බි දාලද?

    කම්බි දාළද කියලනම් පේන්නේ නෑ ගත්තු තැනින් අහන්නයි ඉන්නේ..
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පොල් කටු වලින් මොකක්ද බන් වෙන්නේ?
    මේ වැඩේ කරපන් , active carbon

    කිවුල නිසා වෙන්න ඇති, කෝකටත් ෆිල්ටරයක් පාවිච්චි කරපන් බොන්න . ක්ලෝරින් දාන්න එපා බන්, ඒ වැඩේ හරියට කරන්න අපිට බෑ .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,951
    113
    Mother Earth
    පස් කඩන් වැටෙන්නෙ නැත්තම් මොන හුත්තටද බන් සිලින්ඩර් දැම්මෙ. :confused:
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    BOKA line ekak adenawa wage

    wathura check karapan

    :shocked::baffled:

    මේ වැඩේ කරපන් , active carbon

    කිවුල නිසා වෙන්න ඇති, කෝකටත් ෆිල්ටරයක් පාවිච්චි කරපන් බොන්න . ක්ලෝරින් දාන්න එපා බන්, ඒ වැඩේ හරියට කරන්න අපිට බෑ .

    :yes: පොල් කටු අඟුරු ටිකක් දාල බලනවා,ක්ලෝරීන් ටිකක් දැම්මා :baffled:
    අහල පහල ගෙවල්වල ළිං වතුරත් ඔහොමද ? :confused:

    සමහර ගෙවල් වල එහෙම තිබිල වෙන තැන්වල ආයේ ළිං කපල..
    පස් කඩන් වැටෙන්නෙ නැත්තම් මොන හුත්තටද බන් සිලින්ඩර් දැම්මෙ. :confused:

    ඒකට නෙවෙයි ලිඳට බන් සිලින්ඩර් දැම්මේ :P

    bon na machan

    එළම

    ස්තුති හැමෝටම
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    Iron වැඩියි බං බොන්න එපා වකුගඩු වලට හොඳ නෑ.

    බොන්නේ නම් නෑ බං මේ ලිඳම බොන තත්වෙට හදාගන්න පුලුවන්ද බැලුවේ..
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බොන්නේ නම් නෑ බං මේ ලිඳම බොන තත්වෙට හදාගන්න පුලුවන්ද බැලුවේ..

    Water board එක් water quality test කරනවා. වතුර ලීටරයක් අරන් ගිහින් check කරගනින්.
    Iron වැඩි නම් බොන්න හොඳ නෑ.
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    Water board එක් water quality test කරනවා. වතුර ලීටරයක් අරන් ගිහින් check කරගනින්.
    Iron වැඩි නම් බොන්න හොඳ නෑ.

    ආයෙත් චෙක් කරලා බලන්න ඕනේ :yes::yes: