මම හිතන්නේ පස් වල යකඩ තියෙන නිසා තමයි ප්රශ්නෙ,
පොල් කටු අඟුරු පෝර කවර බාගයක් විතර (බාගෙට පිච්චුන) දැල් කවරෙක දාල ලිඳට දාල තියන්න බලන්න.

සිලින්ඩර් දැම්මහම හැම ළිදක්ම ඔහොම වෙනවද??![]()

okata ape lide test karama kiwwe iron ekathuwenne kiyala ! matath solution ekak labun na! polkatu aguru goni bagayak adiyata dammoth hari yai kiyala kiwwa mama oka kare na ! harigiyoth kiyapan
අනේමන්ද බන් වැඩි හොඳටයි සිලින්ඩර් දැම්මේ.
වතුරත් මලකඩ පාට නේද? ඒ ලිඳෙන් උබල වතුර බොනවද? පොල්කටු අඟුරු දාල බලනවා හරිගියොත් කියන්නම්.
ela thread ekak dapan hari giyoth ! malakada patai uda Layer ekak thiye
සිලින්ඩර්වල කම්බි දාලද?
මේ වැඩේ කරපන් , active carbonපොල් කටු වලින් මොකක්ද බන් වෙන්නේ?
ela thread ekak dapan hari giyoth ! malakada patai uda Layer ekak thiye
BOKA line ekak adenawa wage
wathura check karapan


මේ වැඩේ කරපන් , active carbon
කිවුල නිසා වෙන්න ඇති, කෝකටත් ෆිල්ටරයක් පාවිච්චි කරපන් බොන්න . ක්ලෝරින් දාන්න එපා බන්, ඒ වැඩේ හරියට කරන්න අපිට බෑ .
පොල් කටු අඟුරු ටිකක් දාල බලනවා,ක්ලෝරීන් ටිකක් දැම්මා 
අහල පහල ගෙවල්වල ළිං වතුරත් ඔහොමද ?![]()
පස් කඩන් වැටෙන්නෙ නැත්තම් මොන හුත්තටද බන් සිලින්ඩර් දැම්මෙ.![]()

bon na machan
Bump
Iron වැඩියි බං බොන්න එපා වකුගඩු වලට හොඳ නෑ.
බොන්නේ නම් නෑ බං මේ ලිඳම බොන තත්වෙට හදාගන්න පුලුවන්ද බැලුවේ..
Water board එක් water quality test කරනවා. වතුර ලීටරයක් අරන් ගිහින් check කරගනින්.
Iron වැඩි නම් බොන්න හොඳ නෑ.

