ලිබරල්වාදයට බෑ

kaveezh

Active member
  • Apr 16, 2022
    144
    102
    43
    මම රාජපක්ෂ වරුන්ට කඩේ ගිහින් නෑ. ඒ වගේම මම කිසිම දිශපාලන වාසියක් අද මේ වෙනකන් ජීවිතේ අරගෙනවත් නෑ.

    මම ඒ කාලේ ඉදන් හතපු දෙයක් තියෙනව. ඒ තමයි සමාජවාදය. ඒක අපේ පවුලෙන්ම ආපු දෙයක් නිසා වෙන්න ඇති.

    ඒත් අපේ රටේ හරි සමාජවාදයක් දකිනට නොලැබුණ නිසා මම මේ වෙනකන් සාපේක්ෂව හොදම කියන දේශපාලන කණ්ඩායමට සහය පල කලා.


    ඒත් අද දවසේ මට තේරුණා. ධනවාදී ක්රමය තෝල ලිබරල්වාදී ක්රමය තුල මේ කාලකණ්ණිකම , මේ ප්රශ්න හැමදාම තියෙනව කියල.

    උදාහරණෙකට පහුගිය ජනාධිපතිවරණය කුලේ ඇමරිකාවෙත් ඔය දේවල්ම උනා.

    මේ ධනවාදී ක්රමය තුල ඕව හැමදාම වේවි.

    මේ රටට අවෂ්ය සමාජවාදය. ඒ සමාජලාදය තුලින් සැමට සමානාත්මතාවයක් ලැබෙයි. හැබැයි කවදාවත් රට සිංගප්පුරුවක් නොවෙයි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    සිංගප්පූරුව කෙසේ වෙතත් උයන්න ගෑස් ,තෙල් ටිකවත් ලැබුනොත් අැති.
     
    • Like
    Reactions: kaveezh

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    සමාජවාදයට උදා හරණ තමා කියුබාව සහ උතුරු කොරියාව
     
    • Like
    Reactions: kaveezh

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මම රාජපක්ෂ වරුන්ට කඩේ ගිහින් නෑ.

    That's exactly what a baiya would say
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සමාජවාදය. ඕක විශ්වාස කරන එවුන්ගෙන් ලෝකේ කොහෙද සමාජවාදය සාර්ථක වෙලා තියෙන්නේ කියල ඇහුවාම, කියනවා ලෝකේ කිසි රටක උන්ගේ පරිපූර්ණ සමාජවාදය ක්‍රියාත්මක කරලා නෑ ලු. 🤷‍♂️ ඉතින් මේකත් අර ආගම් වගේ, පූජකයෝ කියනවා තමන්ගේ ආගම තමා පරිපූර්ණ එකම සත්‍යය කියල. එක විශ්වාස කරලා අදහාගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා, අන්ධ අනුගාමිකයෝ. එත් උන්ගෙන් ඇහුවාම, උන්ගේ දේශනා වල තියෙන පරිපූර්ණත්වය ලබපු එකෙක් නෑ. එහෙම නැත්නම් ඊළඟ ආත්මේ තමා ඔක්කොම ලැබෙන්නේ 😂 ඉතින් මේ ඔක්කොම අන්ධයො ටිකක්.
     
    • Like
    Reactions: kaveezh

    kaveezh

    Active member
  • Apr 16, 2022
    144
    102
    43
    lol samajawade hariyanne ne
    only a capitalist system can solve current social problems imo
    capitalismm වලින් අද ප්රශ්න විසදන්න බෑ. පලවෙනි දෙවෙනි ලෝක යුද්ධ කාලේ දියුණු වෙලා බලවත් උන ධනවාදී රටවල් දිහා බලන් capitalism හොදයි කියන්නෙපා.

    ලංකාවට capitalism කරනවනම් මේ රට එහෙන් පිටින්ම වෙනස් වෙන්නෝන.

    ඒනම් මේ free educatiin , free health services , government sector , pension , සමෘද්ධි මේ සේරම නතර කරල දාන්න ඕන.

    ඒම නැතුව capitalism බාගයයි socialism බාඛයයි බෑ. ඒ කරුමේ තමයි අද මේ ගෙවන්නේ