ලියුම්_ඇහෙන්නේ_නෑ

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    ලියුම්_ඇහෙන්නේ_නෑ

    ලියුම් බෙදන කෙනා ඇවිත් බෙල් කරාට මගේ කාමරේට ඇහෙන්නෙ නෑ (උඩ තට්ටුවක කොනේ කාමරයක්)

    මම මේකට විසදුමක් විදියට ගේට්ටුවට Mic එකක් හයි කරන්න හිතුව, එතකොට බෙල් කරද්දී මට අහන්න පුළුවන් වෙනවනෙ කාමරේ ඉදන්

    එත් තවම ඒ වගේ ක්‍රමයක් හොයාගන්න බැරි උනා, FM mic තියෙනව එත් ඒවායි battery බහිනවනෙ, කෙලින්ම plug කරලා power දෙන්න පුළුවන් system එකක් කියන්න, ebay, aliexpress ලින්ක් එකත් දාන්න..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113


    ane amme ithin hena system implement koranna yanne.. :lol::lol:


    :yes::yes:

    ithin ban box ekak hi karaata loku parcel daanna bahane ban akata


    ප්‍රශ්නෙ ඉදිරිපත් කරපු විදිහෙන් තේරුම් යන්නෙ ලියුම ගන්න බැරි බව මිසක් පාර්සල් ගන්න බැරි එක නෙවේ. අපි දන්නෙ කොහොමද බන් ඌගෙ හිතේ තියෙනදේ


    Box ekak tienawa ban, eke katen parcel daanna amarui


    මගේ යාළුවෙක් කුළියට ගෙදරක් ගත්ත වෙලේ රිමොට් බෙල්ද මොකක්ද එකක් අරන් තිබ්බා. ඒක පොඩි බැට්‍රිරි කෑලි දෙකකින් දුවන්නෙ. මායි ඌයි ඒක ටෙස්ට් කරා. මට මතක විදියට මීටර් 15ක් වගේ වැඩ. සමහර විට ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ස්විච් එක ගේට්ටුවෙ හයි කරලා අනිත් කෑල්ල ගෙදර ප්ලග් එහෙකට ගහන්න තියෙන්නෙ. ඉස්සරහා ඉඳන් ස්විච් එක ඔබනකොට අර ප්ල්ග් කරපු කෑල්ලෙන් සද්දෙ එනවා. බැට්‍රිරි කොච්චර කාලයක් තියෙනවද ඒවා නම් මම දන්නෙ නෑ. නුගේගොඩ පැත්තෙන් අරන් තිබ්බෙ. රු 800 ගානක් වගේ මතක.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,723
    113
    Coil mic ekak dapan. Telephone receiver eke thiyena ekak ganin.nethnam wate saddeta kiyana Eva pehedili ne