ලියුම්_ඇහෙන්නේ_නෑ
ලියුම් බෙදන කෙනා ඇවිත් බෙල් කරාට මගේ කාමරේට ඇහෙන්නෙ නෑ (උඩ තට්ටුවක කොනේ කාමරයක්)
මම මේකට විසදුමක් විදියට ගේට්ටුවට Mic එකක් හයි කරන්න හිතුව, එතකොට බෙල් කරද්දී මට අහන්න පුළුවන් වෙනවනෙ කාමරේ ඉදන්
එත් තවම ඒ වගේ ක්රමයක් හොයාගන්න බැරි උනා, FM mic තියෙනව එත් ඒවායි battery බහිනවනෙ, කෙලින්ම plug කරලා power දෙන්න පුළුවන් system එකක් කියන්න, ebay, aliexpress ලින්ක් එකත් දාන්න..