ලිසිං කළ වාහනක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    marQuis:21178005 said:
    tfs මචන් . එක ප්‍රශ්නයක් . හරි බැරි වෙලා හරි වාරික ගෙවන්න බැරුව වාහනේ උන් අරන් ගිය කියමුකෝ. එතකොට , අපි මුලින් අපේ අතින් ගානක් දාලනේ වාහනේ ගන්නේ . ඒවගේම කාලයක් ගෙවපු සල්ලිවට මොකද වෙන්නේ . leasing එකෙන් එක අපිට දෙනවද ? නැත්තම් නඩු කියලද ගන්න ඕන :confused::confused:

    ඒක තීරණය වෙන්නේ උඹ ණයට ගත්ත ගාන, කොච්චර කාලයක් ගෙව්වද, වාහනේ දැන් වටිනාකම කියන ඒව මත. ගොඩක් වෙලාවට වෙන්නේ උන්ගේ ගාස්තු පොලී අය උනාට පස්සෙ ගෙවපුවත් නැති වෙන එක හරි බොහොම සුලු මුදලක් අතට එන එක හරි.

    සීස් කලාමත් ආපහු බේරගන්න සීසින් චාර්ජස් හිඟ මුදල, වාරික 6ක් වත් ඉස්සරහට වගේ ගන්නවා ගොඩක් වෙලාවට. උන් විකිණුවොත් නම් අයිතිකරුට ගොඩක් වෙලාවට සොරිම තමා.

    හොඳම දේ තමන්ට ගෙවාගෙන යන්න අමාරුයි වගේ තේරෙනවා නම් ක්ලෝසින් බැලන්ස් එක අරන් තමන්ම වාහනේ විකුනණ එක.

    මොකද එක පාර ක්ලෝස් කරද්දි උන්ගෙන් පොලිය යම් ප්‍රමාණයක් අඩු කර ගන්නත් පුලුවන් වාහනේ තමන්ගේ ගාණට විකුණන්නත් පුලුවන්.

    ලීසින් වලින් කොහොමත් ලාබයක් බලපොරොත්තු වෙන්න එපා.


    Ekenma
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    අදාල පුද්ගලයන් රජයේ හෝ වෙනත් පෞද්ගලික සේවයේ නියුක්ත වුවෙකු ඔහු ලබාගන්නා වැටුපෙන් රුපියල් 500 මුදලක් හැරෙන්නට අනෙක් සියලු වැටුප් අයකරගැනීමට නීතියෙන් ඉඩකඩ ඇත.

    Rupiyal 500 denne waha kuppiyak araganna wenna athi neda ban?:P:rofl: