ලිෆ්ටින් බාර් , weight plates

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ලිෆ්ටින් බාර් , weight plates ගන්න නුගේගොඩ මහරගම පැත්තෙ තැනක් කියන්න.
    ප්‍රසිද්ධ ස්පෝට්ස් equipments තියෙන තැනක බැලුව කිලෝ එකක් 700 ගානක් වෙනව බන්. ඒක පට්ට වැඩියි නෙ.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Gedara sellm karanna nam ganan epa wadak na. masekata deparak hari gym ekata yaman. Onamanam used karapuwa thino poddak balapn.