ලිෆ්ටින් බාර් , weight plates ගන්න නුගේගොඩ මහරගම පැත්තෙ තැනක් කියන්න. ප්රසිද්ධ ස්පෝට්ස් equipments තියෙන තැනක බැලුව කිලෝ එකක් 700 ගානක් වෙනව බන්. ඒක පට්ට වැඩියි නෙ.