Channel username or Invite link ekak denna. Download karala dannam.Mata recently telegram channel ekkin video tikak balanna hambuna. Man hithanne channel 4 eken documentary hadapuwada kohedo video 10k wage. Tamil kellange heluwa thamai godakma thibbe. EA channel eke video download bha share baha forward bha
මේ සමහර ඒවනම් මචන් ltte එකෙන් බොරුවට manipulate කරන්න උන්ම හදපු ඒවා..
ඒ කාලේ අපි නම් ඉස්කෝලේ ගිහිං ඉවරයි.Try wayback machine
ඉස්සර මයිනා යුද්දෙ දිනලා Parliament එකේ කරපු කතාව ඉස්කෝලේ live දුන්නා මතකද
ඇත්ත මචන්, අරමුනු මොනවා උනත්, යුද්දෙනුයි, jvp කාලෙ උන සිද්දි වලිනුයි දෙපැත්තෙන්ම නැති උනේ අපෙ රටේ වටිනම මිනිස්සු ටිකක්. ඊට අමතරව තව වැඩ කරන්න හිටපු මිනිසු ගොඩක් රටින් පිට උනා. ඔවා ඔක්කොගෙම ප්‍රතිඵල තමයි දැන් අපිට පේන්න තියෙන්නෙ.යුද්දෙ පැත්තකින් තිබ්බොත්, දෙපැත්තෙම මොළකරුවෝ වැඩකරුවෝ රටට අහිමි වුණා එච්චරයි.
කොටි ගෑනු නිරුවත් කරලා අපේ උන් මාරම ආතල් එලල් අරන් නේද
Aththatama wune oke anith patta neda bn. kawadawath molayak thiyena ekek yuddekata yanne na neda. hamadama balaya thiyena kapati ewun tika yudde patan gaththa. gamwala ahinsaka kollo kello jiwitha walin wandi gewwa. tamil and Sinhalese degolloma. gamwala duppath nugath kollo kawadawath officer post gatte na neda. habayi yudden maruna 20000 + soldiers la. officers la 1000ta th aduyi neda. mama waradinam niwaradi karanna.යුද්දෙ පැත්තකින් තිබ්බොත්, දෙපැත්තෙම මොළකරුවෝ වැඩකරුවෝ රටට අහිමි වුණා එච්චරයි.