හාර්ඩ්වෙයාර් එකකට ගිහින් ෂෙල්කෝට් ඉල්ලපන්. ඒකෙ ග්‍රේඩ් කීපයක් තියෙනවා. ඝණ වැඩිම එක ගනින්. කිලෝ 5 / 10 වගේ බකට් එන්නෙ. වර්ගඵලය අනුව ප්‍රමාණය හදාගන්න. බිටුමින් Bitumen (තාර) වර්ගයක්. ගාන්න උපදෙස් බකට් එකේ දාල ඇති.![]()
මෙන්න මේක තමයි මචන් ක්‍රමේ. මුලින්ම slope එක හරියට එක පත්තටකට හදාගින් වතුර මැද ඉතුරු වෙන්නේ නැතුව බැහැල යන විදියට. ඊට පස්සේ ඔය ෂෙල්කෝට් ගාපන් ඝණට. තාර වගේ නිසා රත් වෙන්න වෙන්න තවත් හොදයි.
උබේ ප්‍රශ්නේ අනිවා විසදෙයි මචන්


