ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?

utharanga

Member
Aug 9, 2017
6
1
0
Early settlement වලදි කොහොමද වෙන්නෙ ?

සමහර company Early Settlement Fee එකක් ගන්නෙ මොකද ?

උදා : ලක්ශ 1ක් අවු 5 කට


මුලු වාරික - 2300/= * 60

වාරික 30 ගෙවල, ඉතිරිය එකවර ගෙවනව නං ?
 
  • Like
Reactions: Ithika mithika

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Early settlement වලදි කොහොමද වෙන්නෙ ?

    සමහර company Early Settlement Fee එකක් ගන්නෙ මොකද ?

    උදා : ලක්ශ 1ක් අවු 5 කට


    මුලු වාරික - 2300/= * 60

    වාරික 30 ගෙවල, ඉතිරිය එකවර ගෙවනව නං ?

    Early settlement වලදි , future interest eken 50-90% අඩු කරනවා. මේක company wise වෙනස් වෙනවා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අද රෙප් දීපු පුතීල නම දාන්න පුලුවන්නම්, එතකොට ආයිත් රෙප් දෙන්න ලේසියි.. :yes:( රෙප් දෙද්දි බම්ප් එකක් වත් දාන්න):love:
    ස්දූදී....:yes:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    machang bulk payment karanne kohomada
    lease eke ganan wenaswenne kohomada

    Bulk payment ekak gewvama Leasing eka wenas wenne kohomada
    help ekak denna pls kawruhari

    Macho mulinma payment eka karanna kalin recovery department ekata / marketing oficer ta katha karanna. Discuss karala bulk ekak danawa (pay karanawa) kiyanna.
    Ita passe company eken future interest ekata rebate ekak denawa. {ex: gewanna tiyena interest eka 100000 nam eken 70-90 wage adu karanawa}
    Tawa method ekak tiyenawa godak welawata bank wala nan gewanna yana ganata charge ekak 3% wage gannawa ( gewanna yanne 100000 nam 3000 k charge ekak gannawa)
    Capital eka adu unata passe gewanna wena gana adu wena nisa e ganata rental eka adu karanawa ho period eka adu karanawa . Clear da machan?