ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Ela post ban rep +++++++++

    බම්ප්

    Niyamayi machan..

    business කරන කෙනෙක් නම්....OD finance එකකට යන්න...එක තමයි හොදම ක්‍රමේ..

    හීන වන ශේෂයට ගෙවීම..

    patta broo rep+++

    bump elaz mcn

    loan ganath daapan machan.

    Tks.....machan

    bump and thanks

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Rep+++++
    Bump

    Hemotama thanks machanla....!!!
    :cool:;)
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    Bike wage ewata lease karana eka terumak na, anith ewata wada bike walata leasing interest eka wadiyi. Bike ekak wage gannawa am laksha 2ka vitra loan ekak dala ganna eka hodayi.
     
    • Like
    Reactions: Ithika mithika

    Kalanapriya

    Junior member
  • Mar 9, 2013
    67
    5
    8
    Badulla
    මචං, ඉඩමක් ගන්න BOC එකෙන් Loan 1ක් දෙන්නම් කිව්ව ඔප්පුව බැංකුවට උගස් කරගෙන(Property/Housing Loan). ඉඩම 3M වෙනව.

    මට තියෙන අවුල, ඔප්පුවේ උඩින්ම තියෙන ඔප්පුවේ වටිනාකම කියන තැන තියෙන්නෙ රුපියල් 10000.00යි කියල. ඉතින් මචං 3M Loan එකට ඔය ඔප්පුවේ වටිනාකම 10000.00 කියන එක ප්‍රශ්නයක් වෙයිද? නැත්නම් Bank එකේ Valuation එක 3M Proof වෙනව නම් අවුලක් නැද්ද?
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මචං, ඉඩමක් ගන්න BOC එකෙන් Loan 1ක් දෙන්නම් කිව්ව ඔප්පුව බැංකුවට උගස් කරගෙන(Property/Housing Loan). ඉඩම 3M වෙනව.

    මට තියෙන අවුල, ඔප්පුවේ උඩින්ම තියෙන ඔප්පුවේ වටිනාකම කියන තැන තියෙන්නෙ රුපියල් 10000.00යි කියල. ඉතින් මචං 3M Loan එකට ඔය ඔප්පුවේ වටිනාකම 10000.00 කියන එක ප්‍රශ්නයක් වෙයිද? නැත්නම් Bank එකේ Valuation එක 3M Proof වෙනව නම් අවුලක් නැද්ද?

    Loan ekak apply kalama bank eken land eka value karanawa. Awlak ne machan..