මෙහෙමයි. වාහනෙන් ගානක් හොයාගන්න පුලුවන්නම්. ඒ හොයන ගාන මාසෙට ගෙවන ගානට වඩා වැඩිනම්. තෙල් වලට වගේ වියදමුත් කවර් නම්. ගෙදරින් කාලා හරි ඉන්න පුලුවන්නම් අව්ලක් නෑ.
කාර් වගේ වාහන නම් සුදු අලි තමා.
නැත්නම් අතේ තියෙන ගානට හරියන වාහනයක් කටුවක් හරි කමක් නෑ ලෙඩ නැති. ස්පෙයා පාට්ස් තියෙන එකක් ගන්න. සෝබනේට පෙන්නන්න ගත්තොත් අමාරුවේ වැටෙනවා මයි.
කාර් වගේ වාහන නම් සුදු අලි තමා.
නැත්නම් අතේ තියෙන ගානට හරියන වාහනයක් කටුවක් හරි කමක් නෑ ලෙඩ නැති. ස්පෙයා පාට්ස් තියෙන එකක් ගන්න. සෝබනේට පෙන්නන්න ගත්තොත් අමාරුවේ වැටෙනවා මයි.

ලබනපාරත් අපි ශක්තිමක් කරමු උන්දැගේ *ත 