ලීසිං කාරයෝ

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මෙහෙමයි. වාහනෙන් ගානක් හොයාගන්න පුලුවන්නම්. ඒ හොයන ගාන මාසෙට ගෙවන ගානට වඩා වැඩිනම්. තෙල් වලට වගේ වියදමුත් කවර් නම්. ගෙදරින් කාලා හරි ඉන්න පුලුවන්නම් අව්ලක් නෑ.
    කාර් වගේ වාහන නම් සුදු අලි තමා.
    නැත්නම් අතේ තියෙන ගානට හරියන වාහනයක් කටුවක් හරි කමක් නෑ ලෙඩ නැති. ස්පෙයා පාට්ස් තියෙන එකක් ගන්න. සෝබනේට පෙන්නන්න ගත්තොත් අමාරුවේ වැටෙනවා මයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ලීසින් කියන්නේ කොහොමත් ලක්ෂයක් අපි උන්ගෙන් ගත්තොත්, අඩුම 90,000ක් තව උන්ට ගෙවන්න වෙන ක්‍රමයක් නේ..... :angry:
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    lease / loan kooka gattat machan kalin gewala daanawa nam balance capital ekaa 7.5 % k wage charge karanawa. eeka unge heti.... man hitana widiyata ada kaale ithuru karala wahanayak ganna kiyanne 90%kata wada minissunta heenayak.. e nisa ithin hodama de lease ekak nethuwa bank loan ekakin ganna eka.. personal idea.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ube kathawa amulika atta machan,awula thiyenne me lankawa wage rataka idan minihekta naya nowi malata oya wage ekak gedara genath thiya ganna amarui,Ekane minissu dena dena hari amaruwe wetenne :(

    Good post machan,man nam kiyanne loan ekak gahanawanam puluwan tharam bank ekakin ganna kiyala
     
    aruna47

    Well-known member
  • honda post ekak machan :yes:

    habai mehema hithapan, umba langa laksha 20 thiyanawa. umba eka fix deposit dammoth samanyen awrudu 5k wage yanakota eka double wenawa. ekiyanne laksha 40 wenawa.

    Ithin leasing company ekath umbata laksha 20 watina wahanyakata awrudu 5kata wage leasing denakota anthimata okkoma cost eka laksha 40 wage wena eka sadaranai neda. Mokada umbata wahanayak aran deela risk aran, company duwala staff ekata gewala eeta aduwata denwa nam unge salli fix depost daganna eka unta labai leasing denawata wada.

    කෝටියකට මාසෙකට හම්බ වෙන්නේ ලක්ෂ 2යි. අවුරුදු 5ක් ලක්ෂ 20 බැංකුවේ තිබ්බා කියලා ලොකු ගානක් හම්බ වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ලීසිං කම්පනිය අවුරුදු 5ක් ගිහින් හම්බ කරලා තියෙන ගාන බැලුවහම උබ ගත්ත වාහනේ වටිනාකමක් නැහැ කියලා උබට තේරෙන්නේ නැද්ද?? අවුරුදු 5ක් යද්දී ඒ වාහනේ ලක්ෂ 50ක් වෙන්නේ නැහැනේ. ඕන නම් ලක්ෂ 10ක් වටි. එතකොට උබ ලීසිං කම්පනියට නිකන් ලක්ෂ 20ක් හොයලා දීලා. උබට අතට එන්නේ ලක්ෂ 10යි. උබ පොතේ දැම්මොත් ලක්ෂ 20 අපි කියමු fix ඩිපොසිට් කියලා අඩුම තරමේ අර අවුරුදු 5 දී ලක්ෂ 30ක් වත් වෙලා තියෙයි නේද??
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    කෝටියකට කොහෙද බං මාසෙකට ලක්ශ දෙකක් හම්බුවෙන්නේ.? එතකොට උඹ කියන විදිහට 24% ක පොලියක් දෙනවද.? බලහන්කෝ ජනවාරි ඉඳලා FD වල පොලියට වෙන දේ. නන්නත්තාරයි අපේ ආඩම්බරකාර තාත්තා නිසා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෝටියකට කොහෙද බං මාසෙකට ලක්ශ දෙකක් හම්බුවෙන්නේ.? එතකොට උඹ කියන විදිහට 24% ක පොලියක් දෙනවද.? බලහන්කෝ ජනවාරි ඉඳලා FD වල පොලියට වෙන දේ. නන්නත්තාරයි අපේ ආඩම්බරකාර තාත්තා නිසා.

    :cool: ලබනපාරත් අපි ශක්තිමක් කරමු උන්දැගේ *ත :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :cool: ලබනපාරත් අපි ශක්තිමක් කරමු උන්දැගේ *ත :cool:

    ඔව් ඔව් නැතුව බෑනේ. තව ටිකක් කට්ටියගේ ස්විස් බෑන්ක් ගිණුම් වල සල්ලි ටිකක් වැඩි කරගන්න අපිත් සපෝර්ට් එක දෙන්න එපායා..මාත් චන්දේ දා උදේම නැගිටලා දත් මදින්නේ නැතුව සුදුවතින්ම සැරසිලා ගිහින් රාජෆක්ස් අන්කල්ට මගේ මනාපේ දීලා එනවා. පලි: අපේ අයියා කෙනෙක් ඉන්නවා බෑන්ක් එකක ශාඛාවක මැනේජර් කෙනෙක්. ඌ තමයි කිව්වේ ඔය FD වල පොලිය 10 න් පහලට බහින කතාවක්.දැන් නම් වැස්ලින් නැතුවම ඇතුලට බහිනවා ෆක්ස අන්කල්ලා අපිට ඇරලා ඇරලම.
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Poliya nam wadi thamai. eth umba kiyana widiyata leasing ekata gewana gaana awurudu 5k ekathu kara kiyamu. ethakota ada thiyena milatama eh wahane ganna puluwanda? wisheshayen mahinda maama ekka salli ekathu kirili boru. ada laksha 10 wahane labana mase laksha 20k wenna puluwan. ithin amaruwen laksha 10k ekathu kara gaththama, wahane laksha 20 unaama ayeth 10kata leasing ekak danna wenawa. ethakota leasing eke interest ekath wadi wela thiyenna puluwan. leasing wala waasi saha awaasi dekama thiyenawa ban
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කෝටියකට කොහෙද බං මාසෙකට ලක්ශ දෙකක් හම්බුවෙන්නේ.? එතකොට උඹ කියන විදිහට 24% ක පොලියක් දෙනවද.? බලහන්කෝ ජනවාරි ඉඳලා FD වල පොලියට වෙන දේ. නන්නත්තාරයි අපේ ආඩම්බරකාර තාත්තා නිසා.
    ayibbn mak wenwada ,ekata simawak daayi ,mokada ban minissu mula karala salli mankolla kanwa finace company ,ape ayage me danuma mara aduyi ban
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Poliya nam wadi thamai. eth umba kiyana widiyata leasing ekata gewana gaana awurudu 5k ekathu kara kiyamu. ethakota ada thiyena milatama eh wahane ganna puluwanda? wisheshayen mahinda maama ekka salli ekathu kirili boru. ada laksha 10 wahane labana mase laksha 20k wenna puluwan. ithin amaruwen laksha 10k ekathu kara gaththama, wahane laksha 20 unaama ayeth 10kata leasing ekak danna wenawa. ethakota leasing eke interest ekath wadi wela thiyenna puluwan. leasing wala waasi saha awaasi dekama thiyenawa ban
    one deka wasiya ganna api danaganna one ban
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ayibbn mak wenwada ,ekata simawak daayi ,mokada ban minissu mula karala salli mankolla kanwa finace company ,ape ayage me danuma mara aduyi ban

    කොච්චරක් දුරකට හරිද කියන්න නම් දන්නේ නෑ නමුත් ලැබිලා තියෙන ආරන්චි මාර්ග අනුව පොලිය FD වලට 10% ටත් අඩු වෙනවා කියලා තමයි අරංචිය නම්.
     
    aruna47

    Well-known member
  • කෝටියකට කොහෙද බං මාසෙකට ලක්ශ දෙකක් හම්බුවෙන්නේ.? එතකොට උඹ කියන විදිහට 24% ක පොලියක් දෙනවද.? බලහන්කෝ ජනවාරි ඉඳලා FD වල පොලියට වෙන දේ. නන්නත්තාරයි අපේ ආඩම්බරකාර තාත්තා නිසා.

    පොඩ්ඩක් LB එකේ බලපන්

    :rofl::rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    කෝටියකට මාසෙකට හම්බ වෙන්නේ ලක්ෂ 2යි. අවුරුදු 5ක් ලක්ෂ 20 බැංකුවේ තිබ්බා කියලා ලොකු ගානක් හම්බ වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ලීසිං කම්පනිය අවුරුදු 5ක් ගිහින් හම්බ කරලා තියෙන ගාන බැලුවහම උබ ගත්ත වාහනේ වටිනාකමක් නැහැ කියලා උබට තේරෙන්නේ නැද්ද?? අවුරුදු 5ක් යද්දී ඒ වාහනේ ලක්ෂ 50ක් වෙන්නේ නැහැනේ. ඕන නම් ලක්ෂ 10ක් වටි. එතකොට උබ ලීසිං කම්පනියට නිකන් ලක්ෂ 20ක් හොයලා දීලා. උබට අතට එන්නේ ලක්ෂ 10යි. උබ පොතේ දැම්මොත් ලක්ෂ 20 අපි කියමු fix ඩිපොසිට් කියලා අඩුම තරමේ අර අවුරුදු 5 දී ලක්ෂ 30ක් වත් වෙලා තියෙයි නේද??

    umbata thama laksha 20 FD dala poliya ganne nathuwa wadima AER eka ena widiyata renew wenna dammoth awrudu 5kin gana double karanna puluwan. Ekiyanne okkoma laksha 40 wenwa.

    wahana kiyana eka depreciate wenawa thama. Eka leasing karala gathath umba salli ekathu karala awrudu 5 iwasala gathath ekama de wenne. Kohomath gaththa dawase indan watinakama bahinawa. Eka lease karala gathath nokara gathath ekai.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පොඩ්ඩක් LB එකේ බලපන්

    :rofl::rofl:

    Lb eke fd yanne 13% aer anuwa giyath max14.75 at maturity for 5 yrs. :yes: 10 million walata 1.3 m wage monthly.aer rate giyoth maturity 1 di 1.45 ka avg ekata yanna puluwan bt awurudu 5 kin double karanna nam kohomawath ba