ලීසීං ගෙවන් යන්න කාර් එකක්?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය යාලුකම නැති උනොත් ඌට පුලුවන් ඇටර්නි එක කැන්සල් කරන්න බන්. එහෙම උනොත් කේස් උබට. උබ අවුරුදු 4 ගෙවලා ඉවර වෙනකන් යාලුවා එක්ක තරහා නොවී ඉන්න ඔන. ඌට උබ ගේවලා ඉවර උනාම දෙන්න බෑ කියලා හිතුනොත් ඔක කැන්සල් කරලා දන්න පුලුවන්.

    රිස්කී වැඩක්...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    oya agent kiyana parayo sure karanta epa... harena harena paththata katha karana sakkili adu kule parayo :yes: manager ekka katha karapan onema nam

    Ow uba hari..matath unwa wiswasa na...ekai lokuma prashne

    ඔය යාලුකම නැති උනොත් ඌට පුලුවන් ඇටර්නි එක කැන්සල් කරන්න බන්. එහෙම උනොත් කේස් උබට. උබ අවුරුදු 4 ගෙවලා ඉවර වෙනකන් යාලුවා එක්ක තරහා නොවී ඉන්න ඔන. ඌට උබ ගේවලා ඉවර උනාම දෙන්න බෑ කියලා හිතුනොත් ඔක කැන්සල් කරලා දන්න පුලුවන්.

    රිස්කී වැඩක්...

    Ehema cancel karanna puluwanda bn ?? Lawyer kenek ne sign karanne??
    ------ Post added on Aug 13, 2022 at 11:47 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තව එකක් ඔතන මොකක් හරි වෙලා පස්සෙ උබට වාහනේ දෙන්න බෑ කිවොත් එහෙම උසාවී නඩු දැම්මත් උබට කිසිම නිත්‍යානුකූල අයිතියක් නෑ. ඇටර්නි බලපත්‍රයකින් වෙන්නෙ උබ අරූ වෙනුවෙන් පෙනී ඉන්න එක විතරයි.

    අනික් එක ඇටර්නි එක්ක බලය අවුරුදු 5ක් ගියාම, බල රහිත වෙනවා බන්. ඔක expired වෙන්නෙ නැති උනත්.ඇටර්නි එක නීත්‍යානුකූල වෙන්නෙ ඌ ජිවතුන් අතර ඉන්නකල් පමනයි බන්. ඌ මලොත් උබට වාහනෙත් නෑ සල්ලිත් නෑ මිතුරත් නැ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕවා වද.. ඕකා මලොත් තොට පොතත් නෑ වාහනෙත් නෑ. අවුරුදු 4 ක් කියන්නේ සෑහෙන්න කාලයක්. මේ දවස් වල ලීසින් රේට් නහුතෙට වෑඩි කරනවා. උඹ ලොකු ගාණක් අතින් දීලා නම් වෑඩේ පටන් ගන්නේ තවත් අවුල්.. අනේ මන්දා රිස්ක් එක නම් වෑඩි ඉතින්,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ow uba hari..matath unwa wiswasa na...ekai lokuma prashne

    Ehema cancel karanna puluwanda bn ?? Lawyer kenek ne sign karanne??
    ------ Post added on Aug 13, 2022 at 11:47 AM

    පුලුවන් බන් ඌට එහෙ ඉදන්ම කරන්න පුලුවන්. ඌ ලංකාවට එන්න ඔනත් නැ ඔක කැන්සල් කරන්න.

    එහෙ ලොයර් කෙනෙක් හරහා මෙහෙට එවලා ඔක කැන්සල් කරලා දන්න පුලුවන්.

    රෙජිස්ටර් ජෙනරාල්ට එහෙ ඉදන් කුරියර් කරලා ඌට එහෙ ඉදන් කැන්සල් කරන්න පුලුවන්. සිම්පල් වැඩක්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඕවා වද.. ඕකා මලොත් තොට පොතත් නෑ වාහනෙත් නෑ. අවුරුදු 4 ක් කියන්නේ සෑහෙන්න කාලයක්. මේ දවස් වල ලීසින් රේට් නහුතෙට වෑඩි කරනවා. උඹ ලොකු ගාණක් අතින් දීලා නම් වෑඩේ පටන් ගන්නේ තවත් අවුල්.. අනේ මන්දා රිස්ක් එක නම් වෑඩි ඉතින්,

    Mama denne podi ganak...laksha 10k wage...salli deela gannawa nam 33k kiynwa...mata echara athe salli na...

    Aluthen lease ekak dala ganneth na...eka therumak na...lease rate eka wadi ne bn...

    Mama baluwe u me lagatama genath kiyapu nisa...risk ekak thiyena nisai kalpana karanne

    තව එකක් ඔතන මොකක් හරි වෙලා පස්සෙ උබට වාහනේ දෙන්න බෑ කිවොත් එහෙම උසාවී නඩු දැම්මත් උබට කිසිම නිත්‍යානුකූල අයිතියක් නෑ. ඇටර්නි බලපත්‍රයකින් වෙන්නෙ උබ අරූ වෙනුවෙන් පෙනී ඉන්න එක විතරයි.

    අනික් එක ඇටර්නි එක්ක බලය අවුරුදු 5ක් ගියාම, බල රහිත වෙනවා බන්. ඔක expired වෙන්නෙ නැති උනත්.ඇටර්නි එක නීත්‍යානුකූල වෙන්නෙ ඌ ජිවතුන් අතර ඉන්නකල් පමනයි බන්. ඌ මලොත් උබට වාහනෙත් නෑ සල්ලිත් නෑ මිතුරත් නැ

    Wenama agreement ekak sign karoth moko wenne??
    ------ Post added on Aug 13, 2022 at 11:57 AM
     
    • Like
    Reactions: lasankandy

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    එපා. ඕපන් පේපර්ස් ගත්තානං හරිනෙ🤔 කොහොමත් වාහනේ ලීස් එකටනෙ අයිති.