ලීසීං ගෙවන් යන්න කාර් එකක්?

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    පොලියෙන් ගානක් ඉතුරු කරගන්න ගිහින් හොද එකෙන් කෙලවගන්න වගේ හදන්නේ. පිස්සුද බන් වාහනයක් ගන්නවා වගේ දේකට ඔයවගෙ risky වැඩ කරන්න එපා
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔය වගේ දේවල් ඕන තරම් වෙනවා. විශ්වාසෙ ප්‍රමානෙ මත තමයි වැඩේ කෙරෙන්නෙ. ඕනනම් හිස් transfer forms සෙට් එකකටත් අත්සන් කරලා ගත්තනම් හරි.

    Leasing company eka okay weida ehema empty form ekak sign karala denna??

    එපා. ඕපන් පේපර්ස් ගත්තානං හරිනෙ🤔 කොහොමත් වාහනේ ලීස් එකටනෙ අයිති.

    Open papers kiyanne?
    ------ Post added on Aug 13, 2022 at 12:00 PM

    පොලියෙන් ගානක් ඉතුරු කරගන්න ගිහින් හොද එකෙන් කෙලවගන්න වගේ හදන්නේ. පිස්සුද බන් වාහනයක් ගන්නවා වගේ දේකට ඔයවගෙ risky වැඩ කරන්න එපා

    Poliyen ganak nemei..poliyama double triple bn dan
    ------ Post added on Aug 13, 2022 at 12:01 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mama denne podi ganak...laksha 10k wage...salli deela gannawa nam 33k kiynwa...mata echara athe salli na...

    Aluthen lease ekak dala ganneth na...eka therumak na...lease rate eka wadi ne bn...

    Mama baluwe u me lagatama genath kiyapu nisa...risk ekak thiyena nisai kalpana karanne

    Wenama agreement ekak sign karoth moko wenne??
    ------ Post added on Aug 13, 2022 at 11:57 AM

    වැඩක් නැ බන්.
    උබට නිත්‍යානුකූල අයිතියක් එන්නෙ නැ නේ මොනවාකරත්.

    අවුරුදු 4ක් ගිහින් ඌ ලංකාවට එන්න උබට ටිකට් එකෙ ඉදන් වියදම් කරන්න උනොත් එත් පාඩුයි නේ?ඌට එන්න ඔන නැති කාලේ උබට ඌව ගෙන්න ගන්න උනොත්.

    මම නම් කියන්නෙ නිකං ප්‍රශ්න දාගන්න එපා කියලා බන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Leasing company eka okay weida ehema empty form ekak sign karala denna??

    Open papers kiyanne?
    ------ Post added on Aug 13, 2022 at 12:00 PM
    ඒ එකක් වත් නීත්‍යාණූකුලව වලන්ගු නෑ. පරම අයිතිය තියෙන්නේ ෆිනෑන්ස් කම්පෑණි එකට. කවදා හරි පොත ගන්න වෙන්නේ අරූ එක්ක ගිහින්. ඒ අතර ලයිසන් ගන්න පොතේ කොපියක් එහෙම ගන්න ලිසින් එකට යන්න වෙයි.. ඕක කරදර වෑඩක් වගේම රිස්ක් වෑඩක්.. මොකද කවදාවත් පොත් උඹේ අතට දෙන්නේ නෑති හින්දා. ඕකා මලොත් බඩු බනිස් නේද? ඒක තමා තියෙන ලොකුම අවුල..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    Wenama agreement ekak sign karoth moko wenne??
    ------ Post added on Aug 13, 2022 at 11:57 AM

    සෙලර් ලීසිං කම්පැනි එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහල තියෙද්දි ආයෙ වෙන ඇග්‍රිමන්ට් ගහන්න බෑනෙ අරක precede කරල

    අනික ඇක්සිඩන්ට් එකක් එහෙම වුණොත් ඉන්ශුවරන්ස් ක්ලේම් කරද්දිත් කේස් ලීසිං කම්පැනි එකෙන් ලියුම් ගන්න එපැයි රිපෙයා කරන්න කැමතියි කියල.
     
    • Like
    Reactions: malakadss

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Leasing company eka okay weida ehema empty form ekak sign karala denna??
    ලීසිං කම්පැනි එක absolute owner උනාට registered user වාහන විකුනනවනේ (මොකක්හරි ක්‍රමයක් ඇති). මම හිතන්නෙ නෑ ලීසිං කම්පැනි එකෙන් transfer forms අත්සන් කරලා දෙයි කියලා. පොඩ්ඩක් හොයලා බලන්න යාලුවගෙන් සයින් කරගත්තම ඇතිද කියලා. උගෙන් සයින් කරගත්තොත් තමා.

    මට මතක විදිහට මොකක් හරි ලීසිං කම්පැනි එකක් කලින් අයිතිකරු වෙනස් කරලා දෙවනියට ගන්න කෙනාට පළමු ලීසිං එකම ගෙවාගන යන්න හදලා දුන්නා. එක එක කම්පැනි වැඩ කරන්නෙ එක එක විදිහට. දන්න තරමට එහෙම උදවුවක් කරන්න ඔය ලීසිං කාරයො කැමති නෑ. අඳුරන එකෙක් අල්ලගන වැඩේ කරගන්න පුලුවන්ද කියලා බැලුවනම් හරි.
     
    • Like
    Reactions: kevin_levin

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    පුළුවන් Open Papers අරගෙන අනිත් Documents වලට සහ No Objections Letter එකට අත්සන් ගන්න ලොයාර් හරහා දින නොදා

    ලීසිං ගෙවලා ඉවර උනත් ඇත්තටම වාහනයේ අයිති කරු වෙන්නේ ලිසීන් කොම්පැණි එක
    වැඩේ කරන්න කලින් ලිසිං කොම්පැණි ඒකත් එක්ක කතා කරලා ඉන්න
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සෙලර් ලීසිං කම්පැනි එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහල තියෙද්දි ආයෙ වෙන ඇග්‍රිමන්ට් ගහන්න බෑනෙ අරක precede කරල

    Ow meka attha

    අනික ඇක්සිඩන්ට් එකක් එහෙම වුණොත් ඉන්ශුවරන්ස් ක්ලේම් කරද්දිත් කේස් ලීසිං කම්පැනි එකෙන් ලියුම් ගන්න එපැයි රිපෙයා කරන්න කැමතියි කියල.

    Samanya leasing ekaka mehema nemeida wenne??
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Ow meka attha

    අනික ඇක්සිඩන්ට් එකක් එහෙම වුණොත් ඉන්ශුවරන්ස් ක්ලේම් කරද්දිත් කේස් ලීසිං කම්පැනි එකෙන් ලියුම් ගන්න එපැයි රිපෙයා කරන්න කැමතියි කියල.

    Samanya leasing ekaka mehema nemeida wenne??
    leasing eken no objection letter ekak oni accident repair karanawanam.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලීසිං කම්පැනි එක absolute owner උනාට registered user වාහන විකුනනවනේ (මොකක්හරි ක්‍රමයක් ඇති). මම හිතන්නෙ නෑ ලීසිං කම්පැනි එකෙන් transfer forms අත්සන් කරලා දෙයි කියලා. පොඩ්ඩක් හොයලා බලන්න යාලුවගෙන් සයින් කරගත්තම ඇතිද කියලා. උගෙන් සයින් කරගත්තොත් තමා.

    මට මතක විදිහට මොකක් හරි ලීසිං කම්පැනි එකක් කලින් අයිතිකරු වෙනස් කරලා දෙවනියට ගන්න කෙනාට පළමු ලීසිං එකම ගෙවාගන යන්න හදලා දුන්නා. එක එක කම්පැනි වැඩ කරන්නෙ එක එක විදිහට. දන්න තරමට එහෙම උදවුවක් කරන්න ඔය ලීසිං කාරයො කැමති නෑ. අඳුරන එකෙක් අල්ලගන වැඩේ කරගන්න පුලුවන්ද කියලා බැලුවනම් හරි.
    එහෙම කරන්න නීතිමය ක්‍රමයක් නෑ. ලීසින් එක ක්ලෝස් කරලා අලුත් එක්කෙනාට හරවනවා නම් පොතේ අයිතිකරු මාරු කරන්නම ඕනේ.. ඕකේ කිසිම නීත්‍යාණූකූලභාවයක් නෑ. මිනිස්සු එහෙම වාහන ගන්නවා තමා. ඒත් ප්‍රශ්ණයක් වුනාම සදා අනාතයි.. කිසිම නීත්‍යාණූකූල නෑති කට වචනෙට වෙන වෑඩක් ඕක. ලීසින් ගෙවලා ඉවර වුනාම අරූව හොයන්න එපෑයි පොත ගන්න. අවුරුදු 4 ක් කියන්නේ පොඩි කාලයක් නෙමේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    Samanya leasing ekaka mehema nemeida wenne??
    සාමාන්‍යයෙන් වෙන්නෙ එහෙම තමා :yes: ඉන්ශුවරන්ස් එකටවත් ලීසිං කම්පැනියටවත් කෝකටවත් අදාල නැති කෙනෙක් ඉන්ශුවරන්ස් ක්ලේම් කරන්න ගියාමත් ලෙඩ

    tEnw7p8.jpg
     
    • Like
    Reactions: BLJboss

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    පිලිකුල් භාවනාවක් මොකක්හරි කරල ඕක හිතින් අතඇරපං පුතේ. පහුගිය අවුරුදු 4ට වෙච්ච දේවල් ගැන හිතලවත්. ඌ රට යන් නැත්තන් තව කමකුත් නෑ. යාලුව විස්වාස උනාට බෑ උගෙ ගෑනි?
     
    • Haha
    Reactions: kevin_levin

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අම්මෝ තොට පිස්සුද තෝ ලියුමක අත්සන් ගත්තා කියල වැඩක් නෑ ඒක නිකන් උගේ වාහනේට උබ ගෙව්ව වගේ එකක්. යාලුකම් අරව මෙව නෑ සල්ලි වලට උකා ගන්න කියහන්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Open papers kiyanne?
    Contact ur lawyer. Bit tricky also lookaround at autolanka forum if u like.

    බලපං සිංහලුන්ගෙ දූපතට වෙච්ච දේ, මිනිහට වඩා ඇල්ටොව වටින තැනට ඇවිත්නෙ ඌ මැරුනොත් කියලා ගොඩක් උන්ට හිතිලා 🙃 කමෙන්ට් කියෙව්වම හිතුනෙ. ෂිට් වාහන වලට ගිය කලක්
     
    • Like
    Reactions: allrights

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,848
    113
    අදාල නෑනේ
    යාළුව සුවර් නම් අවුලක් නෑ

    මට වෙච්ච වැඩක් නිකමට කියන්නම්.

    බැඳපු අළුත රෙන්ට් එකට ගෙවල් හොයද්දි නෑදෑයෙක් ඒගොල්ලන්ගෙ වහල තියෙන අපාර්ට්මන්ට් එකක් දුන්න ( නිකන් න්වෙයි රෙන්ට් එකට ). නෑදෑයො නිසා කිසිම ගිවිසුමක් ගැහුවෙ නෑ මම රෙන්ට් එක ගෙවාගෙන ගියා. මාස 6ක රෙන්ට් එක පාර දානව (ඔහොම අවුරුදු දෙකක් හිටිය).

    ගෙදරත් හොඳට අල්ලල ගිය නිසා අවුරුදු දෙකකට පස්සෙ විකුණනවනම් අපි මේක ගන්නව කියල ඔෆර් එකක් දුන්න. ඒ කාලෙ මගෙ කලින් ණය වගයක් තිබ්බ නිසා බෑන්ක් ලෝන් එකකට යන්න බෑ. මම ඉතින් කිව්ව අවුරුදු දෙකකින් ගෙවල ඉවර කරන්නම් කියල.

    අවුරුදු දෙකකින් ගෙවනවනම් මේ ගාන ඕන කියල ඔෆර් කරපු ගානට 25% විතර ඇඩ් කරල ගානක් කිව්ව, ඒකටත් මම කැමති උනා. කොහොම හරි මගේ කලින් ලෝන්ස් සෙට්ල් වෙච්ච නිසා අවුරුද්දකින් මේ ගොල්ලන්ගෙ ගනන් බේරන්න මට පුළුවන් උනා. ඊට පස්සෙ ඔප්පු ලියන්න එන්න කිව්වම මුන් එන්නෙ නෑ. (කොරෝන කේසුත් තිබ්බ අතරින් පතර).

    සැරින් සැරේ කෝල් කරාම එන්නම් කියල ඉන්නව ආයෙ මාස ගාණකින් කෝල් එකක් වත් නෑ. ඔහොම ගිහිල්ල අවුරුද්දකට පස්සෙ කෝල් කරාම කියනව ගේ දෙනවට ගෙදර අය කැමති නෑ කියල (වයිෆ්, ළමයි) . මම කිව්ව එහෙනම් අපේ සල්ලි රිටර්න් කරන්න අපි වෙන ගෙයක් හොයාගන්නම් කියල. එතකොට කියනව දීපු සල්ලි වෙන වෙන වැඩ වලට යෙදෙව්වලු.

    මම කොහොම හරි ලෝයර්ව දම්මල තගක් දාල වැඩේ කරගත්ත ඊට පස්සෙ. ඔන්න ඔහොමයි විස්වාසෙට වැඩ කරන්න ගියාම වෙන්නෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පුළුවන් Open Papers අරගෙන අනිත් Documents වලට සහ No Objections Letter එකට අත්සන් ගන්න ලොයාර් හරහා දින නොදා

    ලීසිං ගෙවලා ඉවර උනත් ඇත්තටම වාහනයේ අයිති කරු වෙන්නේ ලිසීන් කොම්පැණි එක
    වැඩේ කරන්න කලින් ලිසිං කොම්පැණි ඒකත් එක්ක කතා කරලා ඉන්න

    Lawyer kenek hambuna nam hari nee e kiyanne hariyata meka katha karaganna
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Lawyer kenek hambuna nam hari nee e kiyanne hariyata meka katha karaganna
    ලෝයර් කෙනෙක් මුණගැහෙන්න කලින් නිකමට ලීසිං කමපැනි එකට ගිහින් අහපන් ලීසිං එක උඹේ නමට හරවලා දෙන්න පුලුවන්ද කියලා. සමහරවිට පොඩි document ෆීස් එකක් අරන් වැඩේ කරලා දෙයි.
     
    • Like
    Reactions: malakadss

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඕකට Lawyers ල Gemak ගහනවා ඌ උබෙන් නයක් අරන් ගෙවනවා වගේ සීන් එකක්. අරූ පොලු තියන්න හැදුවොත් උබට ඒකෙන් case එකක් අදින්න පුලුවන්. ඒත් ඕව risky වැඩ බන්. නඩු කියන්න ගියොත උබට ඔක්කොම එපා වෙනව
     
    • Like
    Reactions: kinkon