ඔය වගේ දේවල් ඕන තරම් වෙනවා. විශ්වාසෙ ප්‍රමානෙ මත තමයි වැඩේ කෙරෙන්නෙ. ඕනනම් හිස් transfer forms සෙට් එකකටත් අත්සන් කරලා ගත්තනම් හරි.
එපා. ඕපන් පේපර්ස් ගත්තානං හරිනෙකොහොමත් වාහනේ ලීස් එකටනෙ අයිති.
පොලියෙන් ගානක් ඉතුරු කරගන්න ගිහින් හොද එකෙන් කෙලවගන්න වගේ හදන්නේ. පිස්සුද බන් වාහනයක් ගන්නවා වගේ දේකට ඔයවගෙ risky වැඩ කරන්න එපා
Mama denne podi ganak...laksha 10k wage...salli deela gannawa nam 33k kiynwa...mata echara athe salli na...
Aluthen lease ekak dala ganneth na...eka therumak na...lease rate eka wadi ne bn...
Mama baluwe u me lagatama genath kiyapu nisa...risk ekak thiyena nisai kalpana karanne
Wenama agreement ekak sign karoth moko wenne??
------ Post added on Aug 13, 2022 at 11:57 AM
ඒ එකක් වත් නීත්‍යාණූකුලව වලන්ගු නෑ. පරම අයිතිය තියෙන්නේ ෆිනෑන්ස් කම්පෑණි එකට. කවදා හරි පොත ගන්න වෙන්නේ අරූ එක්ක ගිහින්. ඒ අතර ලයිසන් ගන්න පොතේ කොපියක් එහෙම ගන්න ලිසින් එකට යන්න වෙයි.. ඕක කරදර වෑඩක් වගේම රිස්ක් වෑඩක්.. මොකද කවදාවත් පොත් උඹේ අතට දෙන්නේ නෑති හින්දා. ඕකා මලොත් බඩු බනිස් නේද? ඒක තමා තියෙන ලොකුම අවුල..Leasing company eka okay weida ehema empty form ekak sign karala denna??
Open papers kiyanne?
------ Post added on Aug 13, 2022 at 12:00 PM
Wenama agreement ekak sign karoth moko wenne??
------ Post added on Aug 13, 2022 at 11:57 AM
ලීසිං කම්පැනි එක absolute owner උනාට registered user වාහන විකුනනවනේ (මොකක්හරි ක්‍රමයක් ඇති). මම හිතන්නෙ නෑ ලීසිං කම්පැනි එකෙන් transfer forms අත්සන් කරලා දෙයි කියලා. පොඩ්ඩක් හොයලා බලන්න යාලුවගෙන් සයින් කරගත්තම ඇතිද කියලා. උගෙන් සයින් කරගත්තොත් තමා.Leasing company eka okay weida ehema empty form ekak sign karala denna??
සෙලර් ලීසිං කම්පැනි එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහල තියෙද්දි ආයෙ වෙන ඇග්‍රිමන්ට් ගහන්න බෑනෙ අරක precede කරල
leasing eken no objection letter ekak oni accident repair karanawanam.Ow meka attha
අනික ඇක්සිඩන්ට් එකක් එහෙම වුණොත් ඉන්ශුවරන්ස් ක්ලේම් කරද්දිත් කේස් ලීසිං කම්පැනි එකෙන් ලියුම් ගන්න එපැයි රිපෙයා කරන්න කැමතියි කියල.
Samanya leasing ekaka mehema nemeida wenne??
එහෙම කරන්න නීතිමය ක්‍රමයක් නෑ. ලීසින් එක ක්ලෝස් කරලා අලුත් එක්කෙනාට හරවනවා නම් පොතේ අයිතිකරු මාරු කරන්නම ඕනේ.. ඕකේ කිසිම නීත්‍යාණූකූලභාවයක් නෑ. මිනිස්සු එහෙම වාහන ගන්නවා තමා. ඒත් ප්‍රශ්ණයක් වුනාම සදා අනාතයි.. කිසිම නීත්‍යාණූකූල නෑති කට වචනෙට වෙන වෑඩක් ඕක. ලීසින් ගෙවලා ඉවර වුනාම අරූව හොයන්න එපෑයි පොත ගන්න. අවුරුදු 4 ක් කියන්නේ පොඩි කාලයක් නෙමේලීසිං කම්පැනි එක absolute owner උනාට registered user වාහන විකුනනවනේ (මොකක්හරි ක්‍රමයක් ඇති). මම හිතන්නෙ නෑ ලීසිං කම්පැනි එකෙන් transfer forms අත්සන් කරලා දෙයි කියලා. පොඩ්ඩක් හොයලා බලන්න යාලුවගෙන් සයින් කරගත්තම ඇතිද කියලා. උගෙන් සයින් කරගත්තොත් තමා.
මට මතක විදිහට මොකක් හරි ලීසිං කම්පැනි එකක් කලින් අයිතිකරු වෙනස් කරලා දෙවනියට ගන්න කෙනාට පළමු ලීසිං එකම ගෙවාගන යන්න හදලා දුන්නා. එක එක කම්පැනි වැඩ කරන්නෙ එක එක විදිහට. දන්න තරමට එහෙම උදවුවක් කරන්න ඔය ලීසිං කාරයො කැමති නෑ. අඳුරන එකෙක් අල්ලගන වැඩේ කරගන්න පුලුවන්ද කියලා බැලුවනම් හරි.
සාමාන්‍යයෙන් වෙන්නෙ එහෙම තමාSamanya leasing ekaka mehema nemeida wenne??
ඉන්ශුවරන්ස් එකටවත් ලීසිං කම්පැනියටවත් කෝකටවත් අදාල නැති කෙනෙක් ඉන්ශුවරන්ස් ක්ලේම් කරන්න ගියාමත් ලෙඩ
Contact ur lawyer. Bit tricky also lookaround at autolanka forum if u like.Open papers kiyanne?
පුළුවන් Open Papers අරගෙන අනිත් Documents වලට සහ No Objections Letter එකට අත්සන් ගන්න ලොයාර් හරහා දින නොදා
ලීසිං ගෙවලා ඉවර උනත් ඇත්තටම වාහනයේ අයිති කරු වෙන්නේ ලිසීන් කොම්පැණි එක
වැඩේ කරන්න කලින් ලිසිං කොම්පැණි ඒකත් එක්ක කතා කරලා ඉන්න
ලෝයර් කෙනෙක් මුණගැහෙන්න කලින් නිකමට ලීසිං කමපැනි එකට ගිහින් අහපන් ලීසිං එක උඹේ නමට හරවලා දෙන්න පුලුවන්ද කියලා. සමහරවිට පොඩි document ෆීස් එකක් අරන් වැඩේ කරලා දෙයි.Lawyer kenek hambuna nam hari nee e kiyanne hariyata meka katha karaganna