ලී ක්වාන් යූ ලංකාවට

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    ලී ක්වාන් යූ ලංකාව ගැන කියල තියෙන්නෙ මෙහෙමයි.

    "Sri Lankan democracy was a periodic auction of non-existent resources."

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යනු නොපවතින සම්පත් වරින් වර වෙන්දේසි කිරීමකි.
     
    Last edited:

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කවදාවත් සිංගප්පූරුව ගිය පාරෙ අපි නොගිය යුතුයි .... රට දියුණු උනාට මිනිස්සු මාර stressed .... Cost of living වැඩී ... ආර්ථික වශයෙන් දියුණු උනාට සමාජීය, සංස්කෘතික වශයෙන් පිරිහිලා 😴
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    කවදාවත් සිංගප්පූරුව ගිය පාරෙ අපි නොගිය යුතුයි .... රට දියුණු උනාට මිනිස්සු මාර stressed .... Cost of living වැඩී ... ආර්ථික වශයෙන් දියුණු උනාට සමාජීය, සංස්කෘතික වශයෙන් පිරිහිලා 😴
    anee oww. lankava samajiiya, sanskruthika vashayen godak ihala thanaka innee 🤣
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කවදාවත් සිංගප්පූරුව ගිය පාරෙ අපි නොගිය යුතුයි .... රට දියුණු උනාට මිනිස්සු මාර stressed .... Cost of living වැඩී ... ආර්ථික වශයෙන් දියුණු උනාට සමාජීය, සංස්කෘතික වශයෙන් පිරිහිලා 😴
    bambuwa thamai. unge pirihechcha magulak na. minissu patta hodai polite. drugs aththema na, randu, maraganna ewa nathima tharam. ra 12ta wunath kellekta pare bahala yanna puluwan kisima bayak nathuwa. cost of living wadi wunata unge income ekath godak wadi. lanwata wada 10x ehe living conditions hodai :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උඹල හිතන්නෙ ලී ක්වාන් යූ ලංකාවට ඇවිල්ල කවදා හරි දවසක සිංගප්පූරුව , ලංකාව වගේ හදනව වගේ කිව්ව ද නැද්ද?
    Good Luck Charlie Idk GIF
     
    • Haha
    Reactions: Tricle_Buwa

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    කවදාවත් සිංගප්පූරුව ගිය පාරෙ අපි නොගිය යුතුයි .... රට දියුණු උනාට මිනිස්සු මාර stressed .... Cost of living වැඩී ... ආර්ථික වශයෙන් දියුණු උනාට සමාජීය, සංස්කෘතික වශයෙන් පිරිහිලා 😴
    කව්ද බන් මේ බූරුවා😂.

    bambuwa thamai. unge pirihechcha magulak na. minissu patta hodai polite. drugs aththema na, randu, maraganna ewa nathima tharam. ra 12ta wunath kellekta pare bahala yanna puluwan kisima bayak nathuwa. cost of living wadi wunata unge income ekath godak wadi. lanwata wada 10x ehe living conditions hodai :lol:
    කැරි මෝඩයෙක් බන් cost of living මොන developed රටෙත් වැඩී හැබයි ඒ වගේම සැලරි එකත් වැඩී කියලා ඕන එකෙක් දන්නවනේ.

    services,education,transport වගේ හැමදේම හොදයි.මිනිස්සු නීතියට වැඩ,විනීතයි.දූශන වංචා අඩුයි.

    මේ ලංකාව හොදයි කියාගන ඉන්න ගංකබරයෝ මැරිලා යන්නෙත් ඔහොම හිතාගන😂.පව් ඉතින් ආතල් කැඩුනද දන්නෑ😂.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කව්ද බන් මේ බූරුවා😂.

    කැරි මෝඩයෙක් බන් cost of living මොන developed රටෙත් වැඩී හැබයි ඒ වගේම සැලරි එකත් වැඩී කියලා ඕන එකෙක් දන්නවනේ.

    services,education,transport වගේ හැමදේම හොදයි.මිනිස්සු නීතියට වැඩ,විනීතයි.දූශන වංචා අඩුයි.

    මේ ලංකාව හොදයි කියාගන ඉන්න ගංකබරයෝ මැරිලා යන්නෙත් ඔහොම හිතාගන😂.පව් ඉතින් ආතල් කැඩුනද දන්නෑ😂.

    මගේ research එක මම කරා ... මම කිව්ව දේවල් කිව්වෙ වගකීමෙන් හොයල බලල ... ආතල් නම් කැඩුණෙ නැ මම factual දේවල් කිව්වෙ ... Singapore කරපු survey බලන්න, කෝමද අඩුකාලෙකින් සීඝ්‍ර දියුණුවකට ගියෙ කියල බලන්න ... 85% working force stressed, burnout ඇයි කියල බලන්න .. Expat ඖල බලන්න ... ඇයි දිවිනසාගැනීමේ අගයන් වැඩිවෙන්නෙ කියල බලන්න ... අඩුම මිනිස්සු සතුටින් ඉන්නවද කියල බලපු survey බලන්න ... YT ඕනිනම් dark side of Singapore කියල ටිකක් බලන්න

    එතකොට තේරෙවි 😴😴
     
    • Dislike
    Reactions: P Starlin

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    මගේ research එක මම කරා ... මම කිව්ව දේවල් කිව්වෙ වගකීමෙන් හොයල බලල ... ආතල් නම් කැඩුණෙ නැ මම factual දේවල් කිව්වෙ ... Singapore කරපු survey බලන්න, කෝමද අඩුකාලෙකින් සීඝ්‍ර දියුණුවකට ගියෙ කියල බලන්න ... 85% working force stressed, burnout ඇයි කියල බලන්න .. Expat ඖල බලන්න ... ඇයි දිවිනසාගැනීමේ අගයන් වැඩිවෙන්නෙ කියල බලන්න ... අඩුම මිනිස්සු සතුටින් ඉන්නවද කියල බලපු survey බලන්න ... YT ඕනිනම් dark side of Singapore කියල ටිකක් බලන්න

    එතකොට තේරෙවි 😴😴
    YT එකෙන් බල බල හිත රවට්ට රවට්ට ඉදපන් වන්නියේ ගෝතයා😂.

    @gamerlk එකෙන් වරෙන් 😂.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    උඹල හිතන්නෙ ලී ක්වාන් යූ ලංකාවට ඇවිල්ල කවදා හරි දවසක සිංගප්පූරුව , ලංකාව වගේ හදනව වගේ කිව්ව ද නැද්ද?
    An Indian politician meets Lee Kuan Yew who tells him, “Let me run India for two months and I will turn it into another Singapore.

    The Indian politician turns around and replies, “Arre aiyaa, let me run Singapore for two days and I will turn it into another Bihar.” :ROFLMAO:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    උඹල හිතන්නෙ ලී ක්වාන් යූ ලංකාවට ඇවිල්ල කවදා හරි දවසක සිංගප්පූරුව , ලංකාව වගේ හදනව වගේ කිව්ව ද නැද්ද?
    දැන් පත්වෙලා ඉන්නේ පොඩ්ඩක් කොට ලී ක්වාන් නෙමේද එතකොට?
     
    • Haha
    Reactions: Tricle_Buwa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    සිංගප්පූරු ජනතාව හැමදාම රෑට රහසින් අඬනවලු රනිල් වගේ සුපිරි නායකයෙක් එහේ නැති එකට. :(

    හිටියනං අද සිංගප්පූරුව කොහොම තියෙයිද කියලා අහනවලු 🥲
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    නෑ, එහෙම කියලා නෑ. ලංකාවේ උන් හදා ගත්තු බයිලයක්
    ඒකනෙ කියන්නෙ. පොරගෙ පොතේ ලංකාව ගැන කොටසක් තියනව හපොයි රෙදි නෑ.. ඌට එපා උන පාර අවුරුදු ගානකට පස්සෙ ආයෙ ලංකාවට ඇවිල්ල තියෙන්නෙ

    දැන් පත්වෙලා ඉන්නේ පොඩ්ඩක් කොට ලී ක්වාන් නෙමේද එතකොට?
    ඔරිජිනල් මෑන් පට්ටම ධනවාදි පොරක්
    ------ Post added on Oct 4, 2024 at 7:28 AM

    ලී ක්වාන් යූ ලංකාව ගැන කියල තියෙන්නෙ මෙහෙමයි.

    "Sri Lankan democracy was a periodic auction of non-existent resources."
    මනුස්සය british උන්ට ඒ රටේ ඉන්න හේතු හද හද පුලුවන් තරම් උන්ගෙන් සපෝට් අරන් මාරම ගේමක් ගහලනෙ. අපේ උන්ට හැරෙන්න වත් බැහැ මිනිහ එක්ක
    ------ Post added on Oct 4, 2024 at 7:31 AM
     
    • Like
    Reactions: CohenLenstra