ලී ක්වාන් යූ ලංකාවට

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,864
    3,360
    113
    බණ්ඩාරනායකලගෙ ජනසතුකරණය කියල ගෙනාපු සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා ලී ක්වාන් යූට සින්ගප්පූරුව හදාගන්න නම් ලොකු පල්ලමක් සෙට් වුනා. ජනසතුකරණය වගේ ආතල් ටිකක් ගෙනැල්ලා හොඳට ගියපු විදේශ ආයෝජන ටික පන්නපු එකෙන් ලී ක්වාන් යූ සින්ගප්පූරුවට ඒ ටික ගෙනල්ලා එහෙ හදාගත්තා. අපේ උන් කවද හරි ලන්කාවේ ඉඳිකට්ටේ ඉඳන් මිසයිලේ වෙනකම් රට ඇතුලේ හැදේවි කියලා හිතාගන පෝලිම් වල ලැග්ගා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    බණ්ඩාරනායකලගෙ ජනසතුකරණය කියල ගෙනාපු සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා ලී ක්වාන් යූට සින්ගප්පූරුව හදාගන්න නම් ලොකු පල්ලමක් සෙට් වුනා. ජනසතුකරණය වගේ ආතල් ටිකක් ගෙනැල්ලා හොඳට ගියපු විදේශ ආයෝජන ටික පන්නපු එකෙන් ලී ක්වාන් යූ සින්ගප්පූරුවට ඒ ටික ගෙනල්ලා එහෙ හදාගත්තා. අපේ උන් කවද හරි ලන්කාවේ ඉඳිකට්ටේ ඉඳන් මිසයිලේ වෙනකම් රට ඇතුලේ හැදේවි කියලා හිතාගන පෝලිම් වල ලැග්ගා.
    ඌ තනිකර foreign investment වලින්මයි ගේම ගහල තියෙන්නෙ