ලී දොරක් පාත්වෙලා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,951
    1
    60,977
    113
    Mother Earth
    දොරට යටින් අලවංගුවක් දාල ඉස්සුව නම් දොර කෙළින් වෙනවා. කොහොද උබලට මොලේ නෑනේ. උබ දොරේ එල්ලිලා දොර පදිනව නේද ? ඒකයි දොරවල් බහින්නෙ. :nerd:
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    ඔච්චර නටන වෙලාවෙ, දොර වදින හරියෙන් බිම පොඩ්ඩක් සිමෙන්තිය කැඩුව නන් හරිනෙ :cautious:
    අඩො සොරි :(
    ලොක් එක ගලොල පහලින් හයි කරන්න තිබ්බෙ නේද, එහෙම උනා නන් ගාන්න වෙන්නෙ නැ :cool:
    whotto :lol:
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ලේසිම වැඩේ, හින්ජස් වල ඇණ ටික ටික බුරුල් කරල, දොර යට හිඩැසට ඉස්කුරුප්පු ණියනක් හිර කරල ඇණ ටික තද කරන එක...

    අපේ ගෙදර දොරක ඔහොම වෙලා, මම කරේ, සොයිබ කූර බහින u හැඩේ ගුන්ඩු ටික ගලවල අයින් කරල, උලුවස්සට ලී පටියක් ස්කෘ කරල අල්ලල, සොයිබ කූර බහින විදිහට ලී පටිය ඩ්‍රිල් කරා...

    ගෙදර ලී වලින්හදපු දොරක් පාත්වෙලා තිබ්බා.
    ඒ හින්දා ලොක් කරන්න බැරුව තිබ්බේ.
    උලුවස්සට ලොක් එක වැටෙන යකඩ පට්ටමේ යට සීමාව පීරකින් ගෑවා නම් වැඩේ ගොඩ.
    ඒ පට්ටම ගලවලා පීරෙන් ගෑවට ගෑවට ගෙවෙන්නෙ නෑ මහන්සිය විතරයි.
    ඔහොම ඉද්දි ටිකිරි මොලේට අදහසක් ආවා.
    Drill එක අරන් ඒකට කටු සෙට් කරනවා වගේ පීර බැස්සුවා. ඒ පීරට මිටක් තිබ්බෙ නැති නිසා වැඩේ ගොඩ. ඩ්‍රිල් එකෙන් පට්ටම ගෑවා ලස්සනට. ලේසියි පහසුයි.

    View attachment 226883

    View attachment 226884
    අසා සිටි ඔබ සැමට ස්තූතියි.
    ඔය වැඩේ හොඳයි, යකඩ ගුන්ඩුව තුණී වෙලා සවිශක්තිය අඩු වෙන්නෙ නැත්තං වැඩේ සාර්ථකයි...
    ඔච්චර නටන වෙලාවෙ, දොර වදින හරියෙන් බිම පොඩ්ඩක් සිමෙන්තිය කැඩුව නන් හරිනෙ :cautious:
    ඔබට අතීසරයද...?
    මෙන්න විසඳුම අපෙන්...
    කපු රෙද්දෙන් නිමවූ අමුඩයක් අදම ඇනවුම් කරන්න... ඔබගේ පසුපසට ගැලපෙන වර්ණ රටා රැසකින් තෝරාගතහැක..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    ඔච්චර නටන වෙලාවෙ, දොර වදින හරියෙන් බිම පොඩ්ඩක් සිමෙන්තිය කැඩුව නන් හරිනෙ :cautious:
    දොර ගලවලා රෙද්දක් ඇල්ලුවා නන් මොකද

    නැතාන් අර ඉස්සර ලැට් වල තිබ්බේ එළියෙන් හේත්තු කරන්න දොර
     
    • Haha
    • Love
    Reactions: NRTG and Solo Rider

    AnuradhaRa

    Well-known member
  • ඔච්චර නටන වෙලාවෙ, දොර වදින හරියෙන් බිම පොඩ්ඩක් සිමෙන්තිය කැඩුව නන් හරිනෙ :cautious:
    හොද වෙලාවට උඹගෙ ගෙදර නෑවිත් හිටියෙ
    නැත්තං තෝ හාරපු වලක වැටිල තාම මට තෙල් බේත් බදිනව

    අර @NRTG කොලුව කියන කතාවල ඇත්තක් තියෙනව
     
    • Love
    • Haha
    Reactions: NRTG and Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දොර ගලවලා රෙද්දක් ඇල්ලුවා නන් මොකද

    නැතාන් අර ඉස්සර ලැට් වල තිබ්බේ එළියෙන් හේත්තු කරන්න දොර
    ඊට වඩා ලේසියි, දොර ගලවල ගෙදර ආරක්ශාවට ඕකව දොර මුල්ලෙ ගැටගැහුවනං...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔච්චර නටන වෙලාවෙ, දොර වදින හරියෙන් බිම පොඩ්ඩක් සිමෙන්තිය කැඩුව නන් හරිනෙ :cautious:
    බල්ලන්ට වන වන ඉන්න වලිගයක් දුන්න වෙලාවෙ,ඉඳල හිටල හරි පාවිච්චි කරන්න මොලෙත් ටිකක් දුන්නනං වටිනව.... :ROFLMAO:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඊට වඩා ලේසියි, දොර ගලවල ගෙදර ආරක්ශාවට ඕකව දොර මුල්ලෙ ගැටගැහුවනං...

    බල්ලන්ට වන වන ඉන්න වලිගයක් දුන්න වෙලාවෙ,ඉඳල හිටල හරි පාවිච්චි කරන්න මොලෙත් ටිකක් දුන්නනං වටිනව.... :ROFLMAO:

    :cautious:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඔච්චර නටන වෙලාවෙ, දොර වදින හරියෙන් බිම පොඩ්ඩක් සිමෙන්තිය කැඩුව නන් හරිනෙ :cautious:

    අඩො සොරි :(
    ලොක් එක ගලොල පහලින් හයි කරන්න තිබ්බෙ නේද, එහෙම උනා නන් ගාන්න වෙන්නෙ නැ :cool:
    Confused Thinking GIF by MOODMAN
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අඟල් 6 හොඳ (heavy type) සරනේරු 4ක් හොඳටම ඇති කොස් ලීයෙන් හදපු බර දොරකට.

    සරනේරු ඇද වෙලා නැත්නම් ඇණ ඊළඟ සයිස් එකට මාරු කරලා බලන්න.
    Ana galawala card boad thiyala thada kalanam iwarai.
     
    • Like
    Reactions: NRTG and topkollek