දොරට යටින් අලවංගුවක් දාල ඉස්සුව නම් දොර කෙළින් වෙනවා. කොහොද උබලට මොලේ නෑනේ. උබ දොරේ එල්ලිලා දොර පදිනව නේද ? ඒකයි දොරවල් බහින්නෙ. 


ඔච්චර නටන වෙලාවෙ, දොර වදින හරියෙන් බිම පොඩ්ඩක් සිමෙන්තිය කැඩුව නන් හරිනෙ![]()
whottoඅඩො සොරි
ලොක් එක ගලොල පහලින් හයි කරන්න තිබ්බෙ නේද, එහෙම උනා නන් ගාන්න වෙන්නෙ නැ![]()

ඔය වැඩේ හොඳයි, යකඩ ගුන්ඩුව තුණී වෙලා සවිශක්තිය අඩු වෙන්නෙ නැත්තං වැඩේ සාර්ථකයි...ගෙදර ලී වලින්හදපු දොරක් පාත්වෙලා තිබ්බා.
ඒ හින්දා ලොක් කරන්න බැරුව තිබ්බේ.
උලුවස්සට ලොක් එක වැටෙන යකඩ පට්ටමේ යට සීමාව පීරකින් ගෑවා නම් වැඩේ ගොඩ.
ඒ පට්ටම ගලවලා පීරෙන් ගෑවට ගෑවට ගෙවෙන්නෙ නෑ මහන්සිය විතරයි.
ඔහොම ඉද්දි ටිකිරි මොලේට අදහසක් ආවා.
Drill එක අරන් ඒකට කටු සෙට් කරනවා වගේ පීර බැස්සුවා. ඒ පීරට මිටක් තිබ්බෙ නැති නිසා වැඩේ ගොඩ. ඩ්‍රිල් එකෙන් පට්ටම ගෑවා ලස්සනට. ලේසියි පහසුයි.
View attachment 226883
View attachment 226884
අසා සිටි ඔබ සැමට ස්තූතියි.
ඔබට අතීසරයද...?ඔච්චර නටන වෙලාවෙ, දොර වදින හරියෙන් බිම පොඩ්ඩක් සිමෙන්තිය කැඩුව නන් හරිනෙ![]()
දොර ගලවලා රෙද්දක් ඇල්ලුවා නන් මොකදඔච්චර නටන වෙලාවෙ, දොර වදින හරියෙන් බිම පොඩ්ඩක් සිමෙන්තිය කැඩුව නන් හරිනෙ![]()
හොද වෙලාවට උඹගෙ ගෙදර නෑවිත් හිටියෙඔච්චර නටන වෙලාවෙ, දොර වදින හරියෙන් බිම පොඩ්ඩක් සිමෙන්තිය කැඩුව නන් හරිනෙ![]()
ඊට වඩා ලේසියි, දොර ගලවල ගෙදර ආරක්ශාවට ඕකව දොර මුල්ලෙ ගැටගැහුවනං...දොර ගලවලා රෙද්දක් ඇල්ලුවා නන් මොකද
නැතාන් අර ඉස්සර ලැට් වල තිබ්බේ එළියෙන් හේත්තු කරන්න දොර
බල්ලන්ට වන වන ඉන්න වලිගයක් දුන්න වෙලාවෙ,ඉඳල හිටල හරි පාවිච්චි කරන්න මොලෙත් ටිකක් දුන්නනං වටිනව....ඔච්චර නටන වෙලාවෙ, දොර වදින හරියෙන් බිම පොඩ්ඩක් සිමෙන්තිය කැඩුව නන් හරිනෙ![]()
ඊට වඩා ලේසියි, දොර ගලවල ගෙදර ආරක්ශාවට ඕකව දොර මුල්ලෙ ගැටගැහුවනං...
බල්ලන්ට වන වන ඉන්න වලිගයක් දුන්න වෙලාවෙ,ඉඳල හිටල හරි පාවිච්චි කරන්න මොලෙත් ටිකක් දුන්නනං වටිනව....![]()
බව්වල කකුලෙන් හාරනව හොම්බෙන් වහනව

ඔච්චර නටන වෙලාවෙ, දොර වදින හරියෙන් බිම පොඩ්ඩක් සිමෙන්තිය කැඩුව නන් හරිනෙ![]()
අඩො සොරි
ලොක් එක ගලොල පහලින් හයි කරන්න තිබ්බෙ නේද, එහෙම උනා නන් ගාන්න වෙන්නෙ නැ![]()
Ana galawala card boad thiyala thada kalanam iwarai.අඟල් 6 හොඳ (heavy type) සරනේරු 4ක් හොඳටම ඇති කොස් ලීයෙන් හදපු බර දොරකට.
සරනේරු ඇද වෙලා නැත්නම් ඇණ ඊළඟ සයිස් එකට මාරු කරලා බලන්න.