ලී~මඩුවක්~කරන~කෙනෙක්
ලී මඩුවක් කරන කෙනෙක් ඉන්නවද කිරියේ.
මට අවශ්‍ය කරලා තියනවා මේ වගේ කොටයක පෙත්තක්
ලී මඩුවක් කරන කෙනෙක් ඉන්නවද කිරියේ.
මට අවශ්‍ය කරලා තියනවා මේ වගේ කොටයක පෙත්තක්
Engraving කරන්න වගේ![]()
mokatada drink eka daddi bite eka thiyagannada![]()
මම කරන්නේ ලී මඩුවක් ......මොනවද ඕනි ලී වර්ගය ? වට ප්‍රමාණය කීයද ?ලී මඩුවක් කරන කෙනෙක් ඉන්නවද කිරියේ.
මට අවශ්‍ය කරලා තියනවා මේ වගේ කොටයක පෙත්තක්
![]()
ඒකට නම් ඉතින් ක්ඩෙන්ම් ගන්න පුලුවන් නෙක්ලයන්ට් කෙනෙක්ගේ රෙස්ටෝරන්ට් එකකට නේම්බෝර්ඩ් එකක් හදන්න
මෙන්න මේ වගේ එකක් හදන්න
මම කරන්නේ ලී මඩුවක් ......මොනවද ඕනි ලී වර්ගය ? වට ප්‍රමාණය කීයද ?
ඒකට නම් ඉතින් ක්ඩෙන්ම් ගන්න පුලුවන් නෙ
අපේ ඉස්කෝලේ ටීම් නම් වලට ඔහොම ගැහුවා අපි අරන්
1200ක් ගියා නම භාෂා 3න්ම කොටන්න
කොට්ටාවෙ ළමයෙක් තමා ඔක්කොම අරන් ආවෙkohenda gaththe
කොට්ටාවෙ ළමයෙක් තමා ඔක්කොම අරන් ආවෙ
අසිත ලී බඩු එකේ කෙනෙක්ලු හදලා දුන්නේ