ලී,ලැලි කඩයක්....(Timber Shop) මචන්ලා මට අදහසක් තියෙනවා ටිම්බර් ශොප් එකක් දාන්න.නමුත් මම ඒ සම්බන්දව මොනවත් දන්නෙ නැ..මට දැන ගන්න ඔනේ ලී හා ලැලි වර්ග ටිකයි(Ex 2*2 ) එවයෙන් අලෙවි කරන්න බලපත්‍ර ඔන මොනවටද කියන එකයි.