ලී හැදි සටන

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මචන්ලා යාළුවොත් එක්ක ඉන්න කොට කරන්න නියම ෆ්‍රෑන්ක් ගේමක් තියනවා.. සමහරු මේක දැකල ඇති .. මේක අද හවස අපි අත්හදා බැලුවා..(හැබෙයි ඌ දැනගත්ත බන් මේක ) ෆට්ට පදිරි.. උබලත් try එකක් දීල බලපල්ලා...


    අවශ්‍ය ද්‍රව්‍ය

    ලී හැදි 3
    බයිට් ඩයල් එකයි..
    තව යාළුවෙකුයි



    (මේ ගේමෙන් පසුව ඇති වන කල කෝලාහල වලට කිසිදු වගකීමක් මම බාර නොගමි )



    මෙන්න වීඩියෝ...
    සමහරු මේවා දැකලා ඇති එත් නොදැක්ක ගානට ඉන්න...













    reputation-management.jpg
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa