මචන්ලා යාළුවොත් එක්ක ඉන්න කොට කරන්න නියම ෆ්රෑන්ක් ගේමක් තියනවා.. සමහරු මේක දැකල ඇති .. මේක අද හවස අපි අත්හදා බැලුවා..(හැබෙයි ඌ දැනගත්ත බන් මේක ) ෆට්ට පදිරි.. උබලත් try එකක් දීල බලපල්ලා...
අවශ්‍ය ද්‍රව්‍ය
ලී හැදි 3
බයිට් ඩයල් එකයි..
තව යාළුවෙකුයි
(මේ ගේමෙන් පසුව ඇති වන කල කෝලාහල වලට කිසිදු වගකීමක් මම බාර නොගමි )
මෙන්න වීඩියෝ...
සමහරු මේවා දැකලා ඇති එත් නොදැක්ක ගානට ඉන්න...
අවශ්‍ය ද්‍රව්‍ය
ලී හැදි 3
බයිට් ඩයල් එකයි..
තව යාළුවෙකුයි
(මේ ගේමෙන් පසුව ඇති වන කල කෝලාහල වලට කිසිදු වගකීමක් මම බාර නොගමි )
මෙන්න වීඩියෝ...
සමහරු මේවා දැකලා ඇති එත් නොදැක්ක ගානට ඉන්න...