ලුණු පැකට් එක 320යි 😢
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,945 113 May 16, 2025 #2 කලබල වෙන්න එපා වැඩ ටික ලස්සනට යටින් යනවා.. Reactions: Yin And Yang, vali aththa and supun_sg
gama22 Well-known member Oct 25, 2008 3,933 3,392 113 මම ඉන්න කොහෙද කිය May 16, 2025 #3 Jihadi john said: Click to expand... ගත්ත එකාටම ගිහින් දියං............ මේකේ ඉන්නවද මුදලාලියා Mr Bones said: කලබල වෙන්න එපා වැඩ ටික ලස්සනට යටින් යනවා.. Click to expand... සාගල එක්කද? ------ Post added on May 16, 2025 at 8:48 PM
Jihadi john said: Click to expand... ගත්ත එකාටම ගිහින් දියං............ මේකේ ඉන්නවද මුදලාලියා Mr Bones said: කලබල වෙන්න එපා වැඩ ටික ලස්සනට යටින් යනවා.. Click to expand... සාගල එක්කද? ------ Post added on May 16, 2025 at 8:48 PM
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,945 113 May 16, 2025 #5 gama22 said: සාගල එක්කද? Click to expand... පුන්චම්ම එක්කලු Reactions: supun_sg
gama22 Well-known member Oct 25, 2008 3,933 3,392 113 මම ඉන්න කොහෙද කිය May 16, 2025 #6 Mr Bones said: පුන්චම්ම එක්කලු Click to expand... එච්චර දෙයක් බෑ ලූ ... මහාචාර්ය නෝනගෙන් අහන්නකෝ
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,945 113 May 16, 2025 #7 gama22 said: එච්චර දෙයක් බෑ ලූ ... මහාචාර්ය නෝනගෙන් අහන්නකෝ Click to expand... ලපයට බැහැ කියල මුළු රටම දන්නවා හරිනි මහාචාර්ය නෝනාගෙන් අහන්න දෙයක් නැහැ
gama22 said: එච්චර දෙයක් බෑ ලූ ... මහාචාර්ය නෝනගෙන් අහන්නකෝ Click to expand... ලපයට බැහැ කියල මුළු රටම දන්නවා හරිනි මහාචාර්ය නෝනාගෙන් අහන්න දෙයක් නැහැ
Dr Vishmi Well-known member Apr 28, 2025 656 615 93 28 SL May 16, 2025 #8 Salt causes hypertension, heart disease, strokes, and is harmful to the kidneys. This comment is sponsored by the NPP. Reactions: Mr Bones and Yin And Yang
Salt causes hypertension, heart disease, strokes, and is harmful to the kidneys. This comment is sponsored by the NPP.