ලෙඩ්ඩු බලාගන්න උන් ලෙඩ්ඩුන්ට සලකන විදිය...

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කියල වැඩක් නැ.

    රජයෙ හොස්පිටල් හැම එකකම වගෙ කුලියට ලෙඩ්ඩු බලන්න එන ගොඩ උන් ඔහොමයි.
    ඒ උණාට කොහොමද උන්ගෙ ගණන්..
    දවසට 3500යි 4000යි
    අනිත් එක ඔය මිනිස්සු එක සැරේට දෙන්නෙක් බලනව හොරාට දෙපැත්තෙන්ම සල්ලි අරං :dull:

    බොහෝවිට ඔව්. මම ඕනතරම් දැකල තියෙනව වයසක සීයලාගෙ එහෙම රැව්ල් කපල නාවලා කරල උපස්ථාන කරන තැන්. ගොඩාක් ලෙඩ්ඩු වැඩි උනාම ඒව කරන්න අමාරුයි ඉතින්. හොඳට වඩා නරක ඉක්මනට එලියට එනව ඒකයි ගොඩක් නරකයි වගේ පේන්නෙ. මට අනුවනම් රටේ හැටියට අපේ සෞඛ්‍ය සේවය සෑහෙන්න ඉදිරියෙන් තියෙනව. රජයෙන් දෙන හොඳම සර්විස් වලින් එකක්.
    හැමතැනම එහෙම නෑ මචං..
    මෙහේ මාතර හොස්පිටල් එකේ එහෙම අන්තිමයි සර්විස් එක..
    අඩු තරමේ හදිසි ලෙඩෙක් එක්ක ගියාට ට්‍රොලි එක තල්ලු කරන්නවත් කෙනෙක් නෑ සමහර වෙලාවට..
    ඒත් කොළඹ ජාතික රෝහලේ, ඇල්පිටිය හොස්පිටල් එකේ එහෙම හොඳට බලාගන්නවා ලෙඩ්ඩුන්ව
    ------ Post added on Apr 7, 2024 at 8:26 PM
     
    Sen-lu

    Well-known member

  • හැමතැනම එහෙම නෑ මචං..
    මෙහේ මාතර හොස්පිටල් එකේ එහෙම අන්තිමයි සර්විස් එක..
    අඩු තරමේ හදිසි ලෙඩෙක් එක්ක ගියාට ට්‍රොලි එක තල්ලු කරන්නවත් කෙනෙක් නෑ සමහර වෙලාවට..
    ඒත් කොළඹ ජාතික රෝහලේ, ඇල්පිටිය හොස්පිටල් එකේ එහෙම හොඳට බලාගන්නවා ලෙඩ්ඩුන්ව
    ------ Post added on Apr 7, 2024 at 8:26 PM
    Peradeniya , kandy superb
     
    • Like
    Reactions: pasansnoop

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,387
    113
    Behind u :p
    රජයේ රෝහල් වල සාත්තු සේවයකයො මක්කරනවද බන්? උත්ගෝෂණ කරනවටද උන්ට ලොකු පඩියක් දෙන්නෙ ? එක වාට්ටුවකට එකෙක් වත් දාන්න බැරිද ? කාත්කවුරුවත් නැති මනුස්සයෙක් ආවොත් ඉවරයි. ඇයි CCTV එකක් වාට්ටුවකට හයි කරන්න බැරි. CCTV තියේනම් ඕව මොකුත් නෑ.
    Amati ta puka deela job gatta un wada karan naa ban,
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    රජයේ රෝහල් වල සාත්තු සේවයකයො මක්කරනවද බන්? උත්ගෝෂණ කරනවටද උන්ට ලොකු පඩියක් දෙන්නෙ ? එක වාට්ටුවකට එකෙක් වත් දාන්න බැරිද ? කාත්කවුරුවත් නැති මනුස්සයෙක් ආවොත් ඉවරයි. ඇයි CCTV එකක් වාට්ටුවකට හයි කරන්න බැරි. CCTV තියේනම් ඕව මොකුත් නෑ.
    owa demmoth un aith strike karai 😂