ලෙඩේ සුව කරගන්ඩයි මේ ඔක්කොම

AnuradhaRa

Well-known member

  • basal-ganglia-scheme.png
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Mental Disorder සීන් එකක් ද බන් ?
    අනේ මංද බං
    අවධානෙ අඩුයි, කරන වැඩේට විතරක් ෆෝකස් වෙන්ඩ බෑ. තැනකට ගියාම කකුල් පැටලෙනව, මංද මානසික ගතියක් තියෙන්නෙ
    හරියට නිකං ADHD වගේ, මං හරියටම දන්නෙ නෑ ඉතිං
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,559
    1
    32,263
    113
    - උඩරට -
    අනේ මංද බං
    අවධානෙ අඩුයි, කරන වැඩේට විතරක් ෆෝකස් වෙන්ඩ බෑ. තැනකට ගියාම කකුල් පැටලෙනව, මංද මානසික ගතියක් තියෙන්නෙ
    හරියට නිකං ADHD වගේ, මං හරියටම දන්නෙ නෑ ඉතිං

    නිකන් බය හිතෙන ගතියක් !
    එහෙම නැත්තන් පපුව ගැහෙන ගතියක් තියෙනවද ?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අනේ මංද බං
    අවධානෙ අඩුයි, කරන වැඩේට විතරක් ෆෝකස් වෙන්ඩ බෑ. තැනකට ගියාම කකුල් පැටලෙනව, මංද මානසික ගතියක් තියෙන්නෙ
    හරියට නිකං ADHD වගේ, මං හරියටම දන්නෙ නෑ ඉතිං
    ubata YouTube ho online job ekak karanna puluwanne..(dislike or angry daanna epa :P) ..ubama kalpana karapan..uba Elakiri eke thread keeyak daanawada..ehema aulak thiyenawanan uba owa kohomada karanne?
     
    AnuradhaRa

    Well-known member
  • නිකන් බය හිතෙන ගතියක් !
    එහෙම නැත්තන් පපුව ගැහෙන ගතියක් තියෙනවද ?
    කඩේකට ගියත් කකුල් අත පය පණ නැතුව යනවනෙ, වාරු නැතුව යනව, සිතුවිලි පාලනය කරගන්ඩත් බෑ
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,559
    1
    32,263
    113
    - උඩරට -
    කඩේකට ගියත් කකුල් අත පය පණ නැතුව යනවනෙ, වාරු නැතුව යනව, සිතුවිලි පාලනය කරගන්ඩත් බෑ

    නිදිමරනවා වැඩී නේද ?
    Anexity සීන් නැද්ද
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මම අද ඉඳල රෑට Risperidone + Artane බොනව
    Olanzapine දිගටම බිව්වොත් මහත්වෙලා මාව ලෙඩ වෙයි
    machan ohoma hithena hithena beheth bonna epa bun
    ube hodata kiyanne. Doctor kenek hamba weyan
    1602079711077.png

    Menna me doctor wa hambaweyan. Dr. Neil Fernando
    Norris Canel clinic eke inaawa
    No: 0112 685 920
    Sadarana ganan machan
    Ubawa aniwa goda danawa. Ape langama nadayek meyagen beheth gaththa. Pora dan hodata rassawa karan innawa.
    Jaya
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    machan ohoma hithena hithena beheth bonna epa bun
    ube hodata kiyanne. Doctor kenek hamba weyan
    View attachment 95971
    Menna me doctor wa hambaweyan
    Norris Caneel clinic eke inaawa
    Sadarana ganan machan
    Ubawa aniwa goda danawa. Ape langama nadayek meyagen beheth gaththa. Pora dan hodata rassawa karan innawa.
    Jaya

    ANURADHA KIYANNE DOSTHARA KENEK NEWEYI..
    ETH ANURADHA HITHANAWA AEYA DOSTHARATA WEDIYA DANNAWA KIYALA..
    EHEMA HITHALA TOPI LOSINJARA KANAWA WAGE BETH BONAWA.
    ANURADHA OKA DIGATAMA KALOTH LAGADIMA LOKU WINASAYA WENAWA..

    ANURADHA OKA NAWATHTHANNA...
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මම අද ඉඳල රෑට Risperidone + Artane බොනව
    Olanzapine දිගටම බිව්වොත් මහත්වෙලා මාව ලෙඩ වෙයි
    doctor කෙනෙක් හම්බ වෙයන් බන්. ආතල් ගන්නේ නැතුව :angry:
     
    • Like
    Reactions: PHBhagya

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    Onewata wadiya leda gana hoya hoya inda epa bn. Ethakota nathi leda. Ledak thiyenawanam beheth ganin. eka gana hoya hoya idala therumak nahane.
     
    • Like
    Reactions: NRTG