ලෙඩ අඩුම ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවුරුදු 8-9 විතර පාවිච්චි කරපු ලැප් එකට කෙල වුනා.බ්ලැක් ස්ක්‍රීන් එනවා.අලුත් එකක් ගන්න කියලා බැලුවේ.

    මේකේ ලොකුම අවුල තිබ්බේ බ්ලූ ස්ක්‍රීන් එන එක.ඔවර් හීට් වෙනවා.කිසිම බර වැඩක් කරන්න බෑ.ගූගල් මැප් එකේ ස්ට්‍රීට් වීව් දාලා මිනිත්තු 3-4ක් යද්දී බ්ලූ ස්ක්‍රීන් එනවා. Intel® HD Graphics 4000 තියෙන්නේ.මේක පට්ට අවුල්.

    1.ලෙඩ අඩුම ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකක්

    2.වීඩියෝ එකක් එඩිට් කරගන්න(not 4K), 2D ඇනිමේෂන්,ඩ්‍රෝවිං වැඩවලට පාවිච්චි කරන්න පුලුවන්

    3.ලක්ෂයකට අඩුවෙන්


    මොකක්ද රෙකමෙන්ඩ් කරන්න පුලුවන් ලැප්ටොප් එක.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    1. leda aduma brand kiyala kiyanna ba ada kale apple arenna. hoda reputed hama brand ekakama wage "Business Series" laptop reliable.

    2. graphics wada karanawanam nvidia nvenc encoder thiyena gpu ekak thiyenawanam waasi but basic editing intel built-in gpu ekenuth adinna puluwan QuickSync thiyena nisa. 250gb or higher nvme ekak thiyena eka hodai. cpu with 6 cores or more thiyena eka hodai.

    3. mekanam bari wei bn.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    රු ලක්ෂයකට අඩුවෙන් නම් video edit කරන්න පුලුවන් laptop එකක් brand new ගන්න බැරිවෙයි.

    ලෙඩ අඩු brand එකක් කියලා එක එක අයගෙ අත්දැකීම් වෙනස්. මට නම් Asus, HP හොඳයි, වැඩිපුරම Acer තමයි ලෙඩ එනවා දැක්කෙ. ඒක brand එකේ අවුලක්ද ඒ model වල අවුලක්ද දන්නෙ නෑ.

    laptop repair කරන කෙනෙක්ට මේකට හොඳ උත්තරයක් දෙන්න පුලුවන් වෙයි
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,289
    4,646
    113
    Less than 1 lak laptops na. tibbot pentium or celeron vitarai with 2gb ram wage. Brand new lap nam dan hoyagannat bari taran 1lak aduwen.

    Oyata aduma spec yanawa nam
    i3 or Ryzen 3
    500/1tb OR 512SSD
    4GB or 8GB Ram

    1.5-1.8 lak atara ganna puluwan (Brand balan nathuwa)

    owalat lawata photo ekak edit karaganna puluwan. oyata oni vidiyata video edit nam gannakotama 16GB ram + SSD upgrade karala ganna. tava 20k wage ad wei. Portability oni nattan laptop nam gannama epa me dawas wala patta ganan. over 5,6 lax oni tikak professional level wadak karaganna puluwan ekak ganna. Desktop ekak hadaganin
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මගෙනං තියෙන්නෙ hp පැවිලියන් g6 එකක්. දැන් අවු 10ක් විතර මොන හෙනයක්වත් නෑ.... වින්ඩෝස් ගැහුව එක පාරක් එච්චරයි...

    G6 මාරම lap එක බං. Hardware වදයක්ම නැති lap 1ක්