අවුරුදු 8-9 විතර පාවිච්චි කරපු ලැප් එකට කෙල වුනා.බ්ලැක් ස්ක්‍රීන් එනවා.අලුත් එකක් ගන්න කියලා බැලුවේ.
මේකේ ලොකුම අවුල තිබ්බේ බ්ලූ ස්ක්‍රීන් එන එක.ඔවර් හීට් වෙනවා.කිසිම බර වැඩක් කරන්න බෑ.ගූගල් මැප් එකේ ස්ට්‍රීට් වීව් දාලා මිනිත්තු 3-4ක් යද්දී බ්ලූ ස්ක්‍රීන් එනවා. Intel® HD Graphics 4000 තියෙන්නේ.මේක පට්ට අවුල්.
1.ලෙඩ අඩුම ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකක්
2.වීඩියෝ එකක් එඩිට් කරගන්න(not 4K), 2D ඇනිමේෂන්,ඩ්‍රෝවිං වැඩවලට පාවිච්චි කරන්න පුලුවන්
3.ලක්ෂයකට අඩුවෙන්
මොකක්ද රෙකමෙන්ඩ් කරන්න පුලුවන් ලැප්ටොප් එක.