ලෙඩ ඔක්කොටම මුල

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉදිරියේ රාළ;20773314 said:
    බඩ ගිණියම් වෙන කෑම නොකා ඉඳින්. බඩට සැහැල්ලු කෑම කාපං. එච්චරයි !

    උඹ කියන්නේ එහෙම කරහාම සුදු වේච්ච කෙස් රැවුල් ඔක්කොම කළු වෙලා පොලොස් කටු වගේ තියෙන මුණ පැහැපත් වෙලා ඔක්කොම හරියයි කියලාද
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ඉදිරියේ රාළ;20773314 said:
    බඩ ගිණියම් වෙන කෑම නොකා ඉඳින්. බඩට සැහැල්ලු කෑම කාපං. එච්චරයි !

    මොනවද බන් ඒ කෑම?:nerd::nerd:උබ වෙන කොහේ හරි කියලා තියෙනවනම් එතන ලින්ක් එකක් හරි දීපන්කො බලන්ට...මේ බඩේ ගිනියම හෙන ප්‍රශ්නයක් දැන්...:lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ඉදිරියේ රාළ;20773314 said:
    බඩ ගිණියම් වෙන කෑම නොකා ඉඳින්. බඩට සැහැල්ලු කෑම කාපං. එච්චරයි !

    එතකොට ලෙඩ ඔක්කොම හොඳ වෙනවද බං?:nerd:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    උඹ කියන්නේ එහෙම කරහාම සුදු වේච්ච කෙස් රැවුල් ඔක්කොම කළු වෙලා පොලොස් කටු වගේ තියෙන මුණ පැහැපත් වෙලා ඔක්කොම හරියයි කියලාද

    ආහ් මාමෙ..බඩට සැහැල්ලු ෆ්‍රයිඩ් රයිස් රෙසිපියක් දෙන්නකො..පීස්..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    DSCN2910.JPG
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් ඔව් ඌ හරි :lol: ලෝකේ තියන හැම ලෙඩේටම හේතුව බඩේ ගිනියම :lol:

    ඒ ශ්‍රේෂ්ඨ දැනුම් පද්ධතිය විනාස වෙලා ගියේ මේ වගේ බොරුකාරයෝ නිසා තමයි :yes: මුළු සිංහල වෙදකමම බඩේ ගිනියම හොඳ කරන එක විතරයි කියල ලඝු කරන බොරුකාරයින්ට කඩේ යන උඹලත් ඒකෙ කොටස්කාරයෝ :yes:

    උඹට ආසනම් මූව අදහපන් අවුලක් නෑ නබියව අදහන මිනිස්සුත් ඉන්නේ.....හැබැයි අනික් මිනිස්සු විවේචනය කරද්දී රිද්දගෙන අඬන්න එපා​

    එහෙම කියලා නැහැ නේ කෙහේවත්. නමුත් අද නිතර දකින ගොඩක් ලෙඩ වලට හේතුව නොගැලපෙන ආහාර රටාව කියලා කියලා තියනවා.
    මේ thread එකේම දාලා තියනවනේ දෙන්නෙක්ගේ අත්දැකීම්. ඔය ගිනියමට ප්‍රතිකාර අරගෙන හොද වෙච්ච අය.
    නබියව අදහන්නේ ලැබුනේ නැති දෙයක් ගන්න බලගේනනේ.
    මුගෙන් ගත්ත දේවල් වලින් මාත් ඇතුළුව මේකේ ඉන්න සැහෙන පිරිසක් වැඩක් අරගෙන තියනවා. අදහන්න දෙයක්නි නැහැ. නිකරුනේ ඒ වගේ මිනිහෙක්ට අපහස වෙන එක දැක දැක නිකම් ඉන්නවා නම් කුහක කමක්.
     
    උඹ කියන්නේ එහෙම කරහාම සුදු වේච්ච කෙස් රැවුල් ඔක්කොම කළු වෙලා පොලොස් කටු වගේ තියෙන මුණ පැහැපත් වෙලා ඔක්කොම හරියයි කියලාද
    ඒකට ගිණියම් කෑම නොකා ඉඳල විතරක් මදි. රසායන වර්ගයේ (ඒ කියන්නේ හෙළවෙදකමේ/ආයුර්වේදයේ තියෙන බේත් වර්ගයක්) ඖෂධ වෛද්‍ය උපදෙස් පරිදි ගන්නත් ඕනා.
    මොනවද බන් ඒ කෑම?:nerd::nerd:උබ වෙන කොහේ හරි කියලා තියෙනවනම් එතන ලින්ක් එකක් හරි දීපන්කො බලන්ට...මේ බඩේ ගිනියම හෙන ප්‍රශ්නයක් දැන්...:lol::lol::lol:
    http://elakiri.com/forum/showthread.php?t=1750777
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඉදිරියේ රාල මහත්තයො මට මේකට උත්තරයක් දෙන්නකො..මගෙ කොන්ඩෙ චුට්ටක් යනව..බටහිර වෙදා කිව්වෙ තාත්තගෙ ජානමය ගතිලක්ශනයක් ප්‍රමුඛ වෙලා ඒ වගේ දෙපැත්තෙන් කොන්ඩෙ යනව කියල..
    තව මිනොක්සිඩිල් කියල බේතක් ගාන්න දීල දැන් යන එක නැත්තටම නැති වෙල තියෙන්නෙ..
    පොර කියන්නෙ බොරු නේද?
    බඩේ උශ්නෙ නේද කේස් එක?
    කන කෙම ෆ්‍රිජ් එකේ දාල කූල් කරල කෑවොත් වැඩේ හරි යයිද?
    අහ්හ් තව බඩේ උශ්නෙ තියෙන්නෙ බඩ දෙපැත්තෙ විතරද මොකද කොන්ඩෙ යන්නෙත් දෙපැත්තෙ විතරයි..
    හෙල්ප් කරන්න..ලොකු උදව්වක්.​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    එහෙම කියලා නැහැ නේ කෙහේවත්. නමුත් අද නිතර දකින ගොඩක් ලෙඩ වලට හේතුව නොගැලපෙන ආහාර රටාව කියලා කියලා තියනවා.
    මේ thread එකේම දාලා තියනවනේ දෙන්නෙක්ගේ අත්දැකීම්. ඔය ගිනියමට ප්‍රතිකාර අරගෙන හොද වෙච්ච අය.
    නබියව අදහන්නේ ලැබුනේ නැති දෙයක් ගන්න බලගේනනේ.
    මුගෙන් ගත්ත දේවල් වලින් මාත් ඇතුළුව මේකේ ඉන්න සැහෙන පිරිසක් වැඩක් අරගෙන තියනවා. අදහන්න දෙයක්නි නැහැ. නිකරුනේ ඒ වගේ මිනිහෙක්ට අපහස වෙන එක දැක දැක නිකම් ඉන්නවා නම් කුහක කමක්.

    ඔව් කොහෙවත්ම කියල නෑ :lol: උඹ මූව ඇදහුවට බාගෙට නේද ත්‍රෙඩ් කියවන්නේ?......අර පෙට් ස්කෑනර් වැඩක් නෑ ත්‍රෙඩ් එක එහෙම කියවපන්

    නබියා අදහන උනුත් හිතාගෙන ඉන්නේ නබියගෙන් උන්ට සැහෙන්න දේවල් ලැබිලා තියෙන්නේ කියල....පිටින් බලන උන්ට තමයි ඇත්ත පේන්නේ :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉදිරියේ රාළ;20773362 said:
    ඒකට ගිණියම් කෑම නොකා ඉඳල විතරක් මදි. රසායන වර්ගයේ (ඒ කියන්නේ හෙළවෙදකමේ/ආයුර්වේදයේ තියෙන බේත් වර්ගයක්) ඖෂධ වෛද්‍ය උපදෙස් පරිදි ගන්නත් ඕනා.

    ඉතින් බන් උඹ වටේ යන්නේ ඔය ටික විස්තර සහිතව කියපන්කො, ලෙඩේට හේතුව විතරක් මදිනේ හේතුව හොද කරගන්න විදිහත් ඕනනේ, උඹ කරන්නේ හැම එකටම බඩේ ගිනියම කියනවා එච්චරයි රෝග නිදානෙ ගැන ඇහුවහම එත් කියන්නේ ලෙඩේ හැදෙන හැටි
     
    ඉදිරියේ රාල මහත්තයො මට මේකට උත්තරයක් දෙන්නකො..මගෙ කොන්ඩෙ චුට්ටක් යනව..බටහිර වෙදා කිව්වෙ තාත්තගෙ ජානමය ගතිලක්ශනයක් ප්‍රමුඛ වෙලා ඒ වගේ දෙපැත්තෙන් කොන්ඩෙ යනව කියල..
    තව මිනොක්සිඩිල් කියල බේතක් ගාන්න දීල දැන් යන එක නැත්තටම නැති වෙල තියෙන්නෙ..​
    හොඳටම ශුවර් ද කොණ්ඩෙ යන්නෙ නෑ කියල දැං , ඔළුව හෝද්දදි කෙස් ගස් ශැම්පු පෙණ එක්ක එන්නෙ නැද්ද ? නාලා හොඳට පිහිදාන කොට තුවායේ කෙස් ගස් හිටින්නෙ නැද්ද ?
    පොර කියන්නෙ බොරු නේද?
    උන්දැලට දොස්තර ඉස්කෝලෙදි බඩේ ගිණියමක් උගන්නන්නෙ නෑනේ. ඉතිං ඕක තමා කියවන්නේ.
    බඩේ උශ්නෙ නේද කේස් එක?
    බඩේ ගිනියම බස්සලා, එක දිගට බඩේ ගිණියම වැඩි වෙන්න නොදී තියාගෙන ඉන්න කොට , කෙස් ගහකින් ඇද්දත් ගැල වෙන්නෙ නෑ.
    කන කෙම ෆ්‍රිජ් එකේ දාල කූල් කරල කෑවොත් වැඩේ හරි යයිද?
    නෑ, වැඩි වෙනවා
    අහ්හ් තව බඩේ උශ්නෙ තියෙන්නෙ බඩ දෙපැත්තෙ විතරද මොකද කොන්ඩෙ යන්නෙත් දෙපැත්තෙ විතරයි..
    හෙල්ප් කරන්න..ලොකු උදව්වක්.
    දේශීය/ආයුර්වේද වෛද්‍යවරයෙක් බැහැ දැකලා ඒ දෙන උපදෙස් ප්‍රතිකාර පිළිපදින්න.
     
    ඉතින් බන් උඹ වටේ යන්නේ ඔය ටික විස්තර සහිතව කියපන්කො,
    මීට වඩා විස්තර සහිතව දැන ගන්න නම් , දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් හමුවන්න
    ලෙඩේට හේතුව විතරක් මදිනේ හේතුව හොද කරගන්න විදිහත් ඕනනේ,
    ඔන්න උඩ කිව්වා හොඳ කර ගන්න හැටි.
    උඹ කරන්නේ හැම එකටම බඩේ ගිනියම කියනවා එච්චරයි රෝග නිදානෙ ගැන ඇහුවහම එත් කියන්නේ ලෙඩේ හැදෙන හැටි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ඉදිරියේ රාළ;20773399 said:
    හොඳටම ශුවර් ද කොණ්ඩෙ යන්නෙ නෑ කියල දැං , ඔළුව හෝද්දදි කෙස් ගස් ශැම්පු පෙණ එක්ක එන්නෙ නැද්ද ? නාලා හොඳට පිහිදාන කොට තුවායේ කෙස් ගස් හිටින්නෙ නැද්ද ? උන්දැලට දොස්තර ඉස්කෝලෙදි බඩේ ගිණියමක් උගන්නන්නෙ නෑනේ. ඉතිං ඕක තමා කියවන්නේ. බඩේ ගිනියම බස්සලා, එක දිගට බඩේ ගිණියම වැඩි වෙන්න නොදී තියාගෙන ඉන්න කොට , කෙස් ගහකින් ඇද්දත් ගැල වෙන්නෙ නෑ. නෑ, වැඩි වෙනවා දේශීය/ආයුර්වේද වෛද්‍යවරයෙක් බැහැ දැකලා ඒ දෙන උපදෙස් ප්‍රතිකාර පිළිපදින්න.

    ගිනියම බැස්සම කෙස් ගස් හැලෙන්නෙම නැද්ද බං?:shocked:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් කොහෙවත්ම කියල නෑ :lol: උඹ මූව ඇදහුවට බාගෙට නේද ත්‍රෙඩ් කියවන්නේ?......අර පෙට් ස්කෑනර් වැඩක් නෑ ත්‍රෙඩ් එක එහෙම කියවපන්

    නබියා අදහන උනුත් හිතාගෙන ඉන්නේ නබියගෙන් උන්ට සැහෙන්න දේවල් ලැබිලා තියෙන්නේ කියල....පිටින් බලන උන්ට තමයි ඇත්ත පේන්නේ :lol:

    මම නම් වචන අල්ලාගෙන ඉන්නේ නැහැ. ඉංග්‍රීසි වෙදකමට වඩා සිංහල වෙදකමින් පිළිකා හොඳ කරන්න පුළුවන් කියන එක ගොඩක් දෙනෙක් පිළිගන්න දෙයක්. මොකද ඉංග්‍රීසි වෙදකමින් එලියට දැම්මට පස්සේ අසරණ උනහම තමා මිනිස්සුන්ට සිංහල වෙදකම මතක් වෙන්නේ.
    ලොල් බං. උඹේ තර්ක. කෙනෙක් ගෙන් දෙයක් දැනගත්තා නම් ඒකට ගරු කරන එකයි අදහන එකෙයි වෙනස තේරුම් ගන්න බැහැනේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    මම නම් වචන අල්ලාගෙන ඉන්නේ නැහැ. ඉංග්‍රීසි වෙදකමට වඩා සිංහල වෙදකමින් පිළිකා හොඳ කරන්න පුළුවන් කියන එක ගොඩක් දෙනෙක් පිළිගන්න දෙයක්. මොකද ඉංග්‍රීසි වෙදකමින් එලියට දැම්මට පස්සේ අසරණ උනහම තමා මිනිස්සුන්ට සිංහල වෙදකම මතක් වෙන්නේ.
    ලොල් බං. උඹේ තර්ක. කෙනෙක් ගෙන් දෙයක් දැනගත්තා නම් ඒකට ගරු කරන එකයි අදහන එකෙයි වෙනස තේරුම් ගන්න බැහැනේ.

    අනේ බං අනුන්ගේ තර්ක ගැන කතා කරන්න කලින් ගිහිල්ල හරියට තර්කයක් ගොඩනගන්න ඉගනගෙන වරෙන් :lol: "ගොඩ දෙනෙක් පිළිගන්න දෙයක්" කවුද බං ඔය ගොඩ දෙනා? මේක fact එකක්ද? කෝ මේක backup කරන්න සාක්ෂි?

    බඩේ ගිනියමේ ප්‍රතිවිපාක :lol:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනේ බං අනුන්ගේ තර්ක ගැන කතා කරන්න කලින් ගිහිල්ල හරියට තර්කයක් ගොඩනගන්න ඉගනගෙන වරෙන් :lol: "ගොඩ දෙනෙක් පිළිගන්න දෙයක්" කවුද බං ඔය ගොඩ දෙනා? මේක fact එකක්ද? කෝ මේක backup කරන්න සාක්ෂි?

    බඩේ ගිනියමේ ප්‍රතිවිපාක :lol:

    ඔව් ඉතින් මගේ ජොබ් එක මේකේ උබත් එක්ක තර්ක කර කර ඉන්න එකනේ. හිටහන් මම file ටික ලෑස්ති කරන එන්නම්. :lol:
    ඉස්සෙල්ල රිද්දගෙන කියෙවුවට කිවුව දේ හරි නේද? "අත්දැකීම් අඩු කම". හොඳ වෙච්ච හැම එකාම පත්තර වල දාන්නේ නැහැනේ. පොඩ්ඩක් සමාජෙට බැහැලා බලපන්. එතකොට ඔය ඉංග්‍රීසියෙන් කියලා තියන දේවල් ටික හම්බ වේවි.