ඔව් ඉතින් මගේ ජොබ් එක මේකේ උබත් එක්ක තර්ක කර කර ඉන්න එකනේ. හිටහන් මම file ටික ලෑස්ති කරන එන්නම්.
ඉස්සෙල්ල රිද්දගෙන කියෙවුවට කිවුව දේ හරි නේද? "අත්දැකීම් අඩු කම". හොඳ වෙච්ච හැම එකාම පත්තර වල දාන්නේ නැහැනේ. පොඩ්ඩක් සමාජෙට බැහැලා බලපන්. එතකොට ඔය ඉංග්රීසියෙන් කියලා තියන දේවල් ටික හම්බ වේවි.
සමාජෙට බැහැල බලපුවාම පෙන්නේ රාල වගේ බොරුකාරයොයි උන්ට අහුවෙලා අනාත වෙච්ච උඹ වගේ මොඩයෝයි නේ බං
නෑ නෑ උඹේ ජොබ් එක තර්ක කරන එක නෙවෙයි රෙදි හෝදන එකනේ සොරි මට අමතක උනා
උඹේ කතාව මටත් මෙහෙම කියන්න පුළුවන්.........."ඉස්සෙල්ල රිද්දගෙන කියෙවුවට කිවුව දේ හරි නේද? "මෝඩ කම". කෙල වෙච්ච හැම එකාම පත්තර වල දාන්නේ නැහැනේ. පොඩ්ඩක් සමාජෙට බැහැලා බලපන්. එතකොට ඔය ඉංග්රීසියෙන් කියලා තියන දේවල් ටික හම්බ වේවි.".....එතකොට මමත් හරි නේද?

) 