ඉදිරියේ රාළ;20776597 said:

මේ නෙට් එකේ තියෙන ඒවා හරි.අමුකැහිපිත්ත කොළ photo ekak thiyanawada machan bala ganna![]()
මට තියෙන ප්‍රශ්නේ ඇයි ලංකාවේ වුන් පාන් කන්න පුරුදු උනාට වයින් බොන්න පුරුදු උනේ නැත්තේ කියලා
අර උඹේ බඩේ ගිනියමට තාම බෙහෙතක් හොයා ගත්තේ නැතැයි
ඉදිරියේ රාළ;20770313 said:මම නෙවෙයි කියන්නේ.
http://www.divaina.com/2016/10/09/feature03.html
කටට සැරට රහට කන්නයි කියලා අපිව ගොනාට අන්දවලා තියෙන හැටි කොහොමද ?
රතු මිරිස් කැවෙන්න කලින් එහෙම මිනිස්සුන්ට ආතති තිබිලා නෑනේ. ඒකනේ ඒකාලේ අම්ල පිත්ත, දියවැඩියා , අධිර රුධිර පීඩන , කොලෙස්ටරෝල් කියන ලෙඩ අහන්නවත් නැත්තේ ? පිරිමි මහන්සි වුණාය කියල පැත්තකින් තියමුකෝ. අඩුම ගාණේ මහන්සි නොවුණ ගෑණු පක්ෂයට වත් තිබිලා නෑනේ එ කාලේ. දැන් ගෑණු පක්ෂයටනෙ ලෙඩ අම්බානකට වැඩි.ලෙඩ රොග බොහොමයකට හෙතුව ඔය ආර්ටිකල් එකෙම තියෙනවා බන්. ඒ තමා මානස්කික ආතතිය නැතිනම් මානසික වශයෙන් ඇති නොසතුට. අපි කියන්නෙ ටෙන්ෂන් එක කියලා අන්න ඒක. සතුටින් ඉන්න පුළුවන්නම් ගොඩක් ලෙඩ වැලඳිමෙ සම්භාවිතාව අඩුයි.
ඉදිරියේ රාළ;20773095 said:අපි උදව් ඕන/ඉල්ලන අයට උදව් කරමු. ගේම් ඉල්ලන උන්ට ගේම් නොදී ඒ කාලයෙන් වැඩි වැඩියෙන් උදව් ඉල්ලන අයට උදව් කරමු.![]()

එහෙනම් ගැස්රයිටිස් වලට තාම හරි හමං බේතක් හොයාගන්න බැරුව නිට්ටාවකට හොඳ කරගන්න බැරුව ලෙඩ්ඩු ගොනාට අන්දව අන්දව ඉන්නෙ අහවල් එකකටද බං ?wate duwanne nathuwa kiayawala igena ganin, thread dala natanna tharam deyak naha gastritis wala![]()
ඉදිරියේ රාළ;20778365 said:රතු මිරිස් කැවෙන්න කලින් එහෙම මිනිස්සුන්ට ආතති තිබිලා නෑනේ. ඒකනේ ඒකාලේ අම්ල පිත්ත, දියවැඩියා , අධිර රුධිර පීඩන , කොලෙස්ටරෝල් කියන ලෙඩ අහන්නවත් නැත්තේ ? පිරිමි මහන්සි වුණාය කියල පැත්තකින් තියමුකෝ. අඩුම ගාණේ මහන්සි නොවුණ ගෑණු පක්ෂයට වත් තිබිලා නෑනේ එ කාලේ. දැන් ගෑණු පක්ෂයටනෙ ලෙඩ අම්බානකට වැඩි.
අනිත් එක හිතට ආතතිය දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ දරා ගැනීමේ හැකියාව නැති වුණාම තමා ඔහොම ප්‍රශ්න එන්නේ. එතකොට ඒ කාලේ මිනිස්සුන්ට ආතතිය දරන්න පුළුවන් වෙලා තිබුණා. ඒත් දැන් ඒක නෑ ඒ මොකද ඒ ? මොකක්ද හේතුව ?

අනේ මචන් මේ ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ මිරිස් හින්දම නෙමේ.මිරිස් වල තියෙන ගුණ තමා මේ තියෙන්නේ.ලංකාවේ උන් ගැස්ට්‍රයිටිස් හදාගෙන මිරිස් තලි ගිලිනවා.ඊට පස්සේ කියනවා මිරිස් ගැස්ට්‍රයිටිස් වලට හොද නැහැ කියලා..
![]()
ඉදිරියේ රාළ;20779809 said:දැන් ඔයා ඕක ගෙඩි පිටින් මෙතන අත ඇරියේ සුද්දෝ දාපු පළියට නේ. මොකද ඒවා සුද්දො දාන ඒවා නවීනයි විද්යාත්මකයි විද්‍යානුකූලයි දියුණුයි නිසා නෙ නේද ඈ ? අපේ මිනිහෙක් ඕක දැම්ම නම් ඔයා ඒක දාන්නෙ නෑනෙ මෙතන.
පොඩ්ඩක් ඇස් දෙක ඇරලා ඇහින් දකින දේවල් මොළෙන් කල්පනා කරල තේරුම් ගන්න පුරුද්දක් ඇත්තෙම නෑ නේද ඈ? දොස්තර ඉස්කෝලෙකින්ද ඉගෙන ගත්තේ ? ඒකෙන් මෝළේ සුද්දට ඕන විදියට හේදුනාම ඔහොම වෙනවා තමා.
ඔය ලැයිස්තුවෙ දාල තියෙන ගුණ වලින් අඩුම තරමින් එකක් හරි හරියාකාරව ලැබෙනවා නම්, අර රටේ මිනිස්සුන්ගෙන් අති බහුතරය නිරෝගීව ඉන්න ඕනා. නමුත් තිත්ත ඇත්ත ඒකද ? ඔය ලැයිස්තුවෙ විස්තර කෙරෙන ගුණ වලින් එකක් හරි ලැබෙනවා නම් මෙච්චර රට්ටු ලෙඩ්ඩු වෙන්නෙ මොකද ? අවුරුදු 40 කිට්ටු වෙනකොට මොකක් හරි ලෙඩක් ඇවිල්ලා ඉවරයි. මිරිස් වලින් ඔච්චරම ගුණ ලැබෙනවා නම් එහෙම වෙන්න පුළුවන්ද ?
ඔය කියන ගුණ මිරිස් වලින් ලැබෙන්නෙ වැඩි කාලයක් ශීත දේශගුණයක් පවතින පැති වලට. නමුත් සුද්දා දොස්තර ඉස්කෝලෙදි මොළ හෝදනවා කෑම දිරවන්නේ ශීත දේශගුණයෙයි උෂ්ණ දේශගුණයෙදියි එකම විදියටයි, ඒකයි විද්‍යාව කියලා. ඔන්න ඕක තමා නවීන විද්‍යාත්මක විද්‍යානුකූල පට්ටපල් අමු තිත්ත ප්‍රෝඩාව.
උෂ්ණ දේශගුණයක් තියෙන පැති වල මිරිස් වලින් ඔහොම කියන ගුණ ලැබෙන්නෙ නෑ. ඒ ගැන අනවබෝධයෙන් ( ඇයි ඉතිං රට්ටුන්ගෙ සෞඛ්‍ය ගැන තීන්දු තීරණ ගන්නෙ සුද්දට ඕන විදියට හේදුණ මොළෙන් නේ) දේශගුණයට නොගැලපෙන විදියට මිරිස් කන නිසා තමා රට්ටු ලෙඩ වෙලා තියෙන්නේ.
හරි හරි උබ තමා හරි.ඔන්න මම ගියා.
goda wedakamin okata nittawata puluwan nam patent eka aran pennapankoඉදිරියේ රාළ;20779680 said:එහෙනම් ගැස්රයිටිස් වලට තාම හරි හමං බේතක් හොයාගන්න බැරුව නිට්ටාවකට හොඳ කරගන්න බැරුව ලෙඩ්ඩු ගොනාට අන්දව අන්දව ඉන්නෙ අහවල් එකකටද බං ?

goda wedakamin okata nittawata puluwan nam patent eka aran pennapanko![]()
