ලෙඩ කපුටෙක් ජනාධිපති කර ගන්න එක

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පයිය කියන්නේ ජීවය දෙන්න තියෙන දේ.
    ඒක හොඳට වැඩ කරන්න ඕන.
    ලමයි හදන්න බැ කියන්නේ අනාගතයේ පරම්පරාව එතනින් එහාට නවතිනවා උගේ. ඌ මැරුණා ම ඔක්කොම ඉවරයි
    ඉතිං කිසි බලාපොරොත්තුවක් නැති මිනිස්සු වැඩක් නෑ නේ

    :yes::yes: ළමයෙක් නැති එකා හැසිරෙන්නෙ කාලකන්නියෙක් වගේ පේනවනෙ අගමැට්ට,,,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පයිය කියන්නේ ජීවය දෙන්න තියෙන දේ.
    ඒක හොඳට වැඩ කරන්න ඕන.
    ලමයි හදන්න බැ කියන්නේ අනාගතයේ පරම්පරාව එතනින් එහාට නවතිනවා උගේ. ඌ මැරුණා ම ඔක්කොම ඉවරයි
    ඉතිං කිසි බලාපොරොත්තුවක් නැති මිනිස්සු වැඩක් නෑ නේ

    නොදකිං උඹල වගේ ගෝත්‍රිකයො
    natural selection එක තෝරන්නෙ උඹල වගේ උන්ව තමා ඉතිං
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    නොදකිං උඹල වගේ ගෝත්‍රිකයො
    natural selection එක තෝරන්නෙ උඹල වගේ උන්ව තමා ඉතිං

    what is natural selection :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    what is natural selection :eek:

    the mechanism inherent in nature that selects the best adaptations. look at these guys' ideas. they are almost venerating the genitals as if it's the most important in a man's life. natural selection likes that :(
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    the mechanism inherent in nature that selects the best adaptations. look at these guys' ideas. they are almost venerating the genitals as if it's the most important in a man's life. natural selection likes that :(

    lol. It's mahinda's inherent which is related to psychology not to biology :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,946
    8,288
    113
    Kotahena
    Rajapaksala vadapu hora minimaruvo ratata aaadambarayak!

    පයිය වැඩ කරන් නැති මිනිහගෙ කිසි බලාපොරොත්තුවක් නැහැ කියලා ඌ අත අරින එකේ තේරුම පයිය වැඩ කරන හැමෝම ජනාධිපති කමට සුදුසුයි කියන එක නෙවෙයි.

    ඒක ඡන්දය නොදී ඉන්න එක හේතුවක් විතරයි.

    උඹ ගෙ IQ check කරගන්න.

    උඹ ඔය කියන විදිහට හිතුවොත් මුස්ලිම් සේරම ත්‍රස්තවාදී වෙන්ව. එහෙම නෑ.. නමුත් ත්‍රස්තවාදී උන්ගෙන් වැඩි හැටියක් මුස්ලිම්.

    අන්න ඒ වගේ. පයිය වැඩ කරන එකෙක් ට ඡන්දෙ දෙන්න ඕන නමුත් අනික් දේවලුත් බලන්න ඕන.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    රටකට ආදරයක් ඇති වෙන්න මිනිහෙක්ට රකින්න දෙයක් තියෙන්න ඕනේ. ජාතියක් ගැන හැගීමක් තියෙන්න ඕනේ. රනිල් බලපන් ඌ හැසිරෙන්නේ නිකන් ඕපපාතික මිනිහෙක් වගේ . ඌ ට රකින්න දේවල් නෑ. බුදුදහම ගැන අවබෝදයක් නෑ, හාමුදුරුවො රකින්න ඕනේ කියල හැගීමක් නෑ . මංගල බලපන්. පොරත් එමමයි. දෙපැත්තේම ඉන්නවා එහෙම උන්. JVP එකේ නම් ඔක්කොම ඔය වගේ . කුහක මිනිස්සු. සල්ලි තියන මිනිහෙක්ට ඉරිසියා කරන කුහක ජාතියක් JVP .
    විකල්ප දෙකයි තියෙන්නේ අපි කැමති උනත් අකමැති උනත් . එකෙක් සජිත් අනෙක ගෝටා. ඔය දෙන්නගෙන් Best solution එක තෝරන්න වෙනවා අපිට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596

    :yes::yes::yes::yes:
    0.001 හරි වැඩිපුර හොඳකෙනා... අපිට නෙවෙයි රටට හොඳක් කරයි කියල හිතන කෙනා. හැබැයි සජිත් රටගැන අනාගතය ගැන නොහිතා ගත්තු හැම තීරණයකදිම මුණිවත රැක්කා. එයාගේ පියාණෝ එහෙම නෙවෙයි. එදා ජේ. ආර්. ඉන්දියන් ගිවිසුම අත්සන් කරද්දි එයා ඒකට ගියේ නෑ ගෙදර දානයක් දෙන මුවාවෙන් ඒක මග ඇරියා. පක්ෂ රකිනවට වඩා හරි දේට හරි කියන්න වැරදිදේට විරුද්ධ වෙන්න ගැම්ම තියෙන්න ඕන නායකයෙක්ට... රට ඇතුලෙ හැප්පෙන්න බැරුව ජාත්‍යන්තරය එක්ක ගණුදෙනු කරන්න අමාරුයි... "yes sir" , "ok sir" , "right sir" කියනවනම් කවුරුත් කැමතියි ඒත් ඊටවඩා දෙයක් රටට ඕන මේ වෙලාවෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලෙඩෙක් හොදයි වන්දෙකුට වඩා.......

    හරියට හිගන්නෙක් හොදයි වගේ වටේ බෝඩ් එල්ලන් පොර වෙන්න හදල ෆේල් වෙච්චි දත් දොස්තරෙක්ට වඩා......
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලෙඩෙක් හොදයි වන්දෙකුට වඩා.......

    හරියට හිගන්නෙක් හොදයි වගේ වටේ බෝඩ් එල්ලන් පොර වෙන්න හදල ෆේල් වෙච්චි දත් දොස්තරෙක්ට වඩා......

    :lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ ...read their History

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටා දැන් ලෙඩා දුකා.වයසයි. මේ අනුව හාට් පේෂන්ට්.ඒක නිසා ජනාධිපතිකමට කොහොමත් හරි යන්නේ නෑ.