ලෙබනනයේ සිදුවූ විශාල පිපිරීම

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මේ වීඩියෝ එක බලපන්කො. මැරෙන්න යනකොටත් අල්ලාහ් හුඅක්බර් ලු. බෝම්බ පුරගන්නෙත් මුන් මේක කියවගෙන. :lol:

    Umbala merenna yanakota, budu ammo gaanwa wage thama un,
    allahu akbar ganne.
    eka nikamma kiyawena ekak unta,
    apita eka magic unata,
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,418
    1
    101,327
    113
    34
    Kalutara
    Umbala merenna yanakota, budu ammo gaanwa wage thama un,
    allahu akbar ganne.
    eka nikamma kiyawena ekak unta,
    apita eka magic unata,
    බෝම්බයක් පුපුරවනකොට බුදු අම්මෝ කියන්නේ නෑනේ. අල්ලා හුඅක්බර් කියන්නේ අල්ලාහ් ශ්‍රේෂ්ටයි කියන එකනේ. උන් මරාගෙන මැරෙන්නේ ඒක කියාගේනනේ,
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    බෝම්බයක් පුපුරවනකොට බුදු අම්මෝ කියන්නේ නෑනේ. අල්ලා හුඅක්බර් කියන්නේ අල්ලාහ් ශ්‍රේෂ්ටයි කියන එකනේ. උන් මරාගෙන මැරෙන්නේ ඒක කියාගේනනේ,
    diwiyaloke yanna ban :p
     
    • Haha
    Reactions: Heshan Daminda

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    බෝම්බයක් පුපුරවනකොට බුදු අම්මෝ කියන්නේ නෑනේ. අල්ලා හුඅක්බර් කියන්නේ අල්ලාහ් ශ්‍රේෂ්ටයි කියන එකනේ. උන් මරාගෙන මැරෙන්නේ ඒක කියාගේනනේ,

    Ow, eka ethta,
    man ekai kiwwe,
    bobayaka piriena kota api monawada kiyanne mehe? budu ammo kiyanne nethiwa,

    matanam kiyawenne budu ammo kiyala, mokahari loku winashayak wenakota,

    Allahu akbar kiyanne, allah shreshtai nevei,
    Allah hera wena deviyek nomatha kiyala, Un hithan inne ehema. Oya wage winashayak wenakota, eketh wachanayak allan henenna epa, kata unath karadayak ne wela thiyenne.

    man nam aagam karayaek nevei, mata allah gena wishwasayak nehe, namuth man unge faith ekata respect karanwa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,178
    113
    Mother Earth
    මේ වීඩියෝ එක බලපන්කො. මැරෙන්න යනකොටත් අල්ලාහ් හුඅක්බර් ලු. බෝම්බ පුරගන්නෙත් මුන් මේක කියවගෙන. :lol:

    What the fuck. this is like, at first, he was expecting the explosion or maybe this guy might involve it in some way.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,418
    1
    101,327
    113
    34
    Kalutara
    Ow, eka ethta,
    man ekai kiwwe,
    bobayaka piriena kota api monawada kiyanne mehe? budu ammo kiyanne nethiwa,

    matanam kiyawenne budu ammo kiyala, mokahari loku winashayak wenakota,

    Allahu akbar kiyanne, allah shreshtai nevei,
    Allah hera wena deviyek nomatha kiyala, Un hithan inne ehema. Oya wage winashayak wenakota, eketh wachanayak allan henenna epa, kata unath karadayak ne wela thiyenne.

    man nam aagam karayaek nevei, mata allah gena wishwasayak nehe, namuth man unge faith ekata respect karanwa
    බෝම්බයක් පිපිරෙනකොට නෙමෙයි බන්, බෝම්බයක් පුපුරවාගෙන මරාගෙන මැරෙනකොට කවුද බුදු අම්මෝ කියන්නේ. මරාගෙන මැරෙන එකා බුදු අම්මෝ කියාගෙන මරාගෙන මැරෙනවද?
     
    • Haha
    Reactions: Candid-B

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    බෝම්බයක් පිපිරෙනකොට නෙමෙයි බන්, බෝම්බයක් පුපුරවාගෙන මරාගෙන මැරෙනකොට කවුද බුදු අම්මෝ කියන්නේ. මරාගෙන මැරෙන එකා බුදු අම්මෝ කියාගෙන මරාගෙන මැරෙනවද?

    Ithin eka man dananwada bang.
    Den othana oo pupuwarawgena merune nehe, oo shock ekatai, bayatai ehema kiyanne.

    narrow minded wenna epa bang. look at it in a humanitarian way.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    TNT හෙණ තොගයක් ගබඩාවෙ තිබිලා.මොසාඩ් ගේමක්ලු,අර ලංකාවෙ කොස්ගම කෑම්ප් ඵකට දුන්න වගේ ගේම් ඵකක්.සිංහලුන්ට දැන් මතකද දන්නෑ ඒක?.😏😏

    https://elakiri.com/threads/‪breaking-news‬-කොස්ගම.1744918/

    https://elakiri.com/threads/කොස්ගම-කෑම්ප්-එක-පුපුරනවා.1744923/
    අර පොන්නපච්චි කොටින්ගේ උවමනාවට පුපරපු එකනේ. කාලකන්නි පාලකයෝ නිසා දුක් විදින්නේ අසරණ මිනිස්සු
     
    • Like
    Reactions: SIB