ලේක් හවුස් Job Salary කොහොමද?

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ලේක් හවුස් Job Salary කොහොමද?

    ලේක් හවුස් eke අකවුන්ට් ඇසිස්ටන්ට් ජොබ් එකට ඉන්ටව් ආවා..මේකේ සැලරි ඇඩ් එකේ තිබ්බේ නෙගෝශියබල් කියලා..දන්න විදියට මුල් අවුරුද්ද කන්ට්‍රැක්ට් ගන්නේ.. සලෙරි කොහොම වේද කියලා අදහසක් තිබේද
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Accounts Assistant නම් 40 ට අඩු ඇති බං. ගොඩක් වෙලාවට 35 වගේ set වෙයි. Expirence කොහොමද?
     
    Last edited:

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    ලේක් හවුස් eke අකවුන්ට් ඇසිස්ටන්ට් ජොබ් එකට ඉන්ටව් ආවා..මේකේ සැලරි ඇඩ් එකේ තිබ්බේ නෙගෝශියබල් කියලා..දන්න විදියට මුල් අවුරුද්ද කන්ට්‍රැක්ට් ගන්නේ.. සලෙරි කොහොම වේද කියලා අදහසක් තිබේද


    basic 20-25 wage
    rajaye wiyadam dimanawa 12000 monthly salery akata add wanawa
    bonus auruddata bonus 4.5 hambawanawa basic salery aka wage
    arreas kiyala 18000 gawanawa novemberwala
    5000-7000 allala tiyanawa
    basic aka tawa tikak wadi wannath puluwan oyage experiance aka anuwa
    i worked at lake house before 2 year
    Contract year akadi bonus dana akak na samaharawita aka hariyatama kiyanna ba depend on hr decision
     
    Last edited: