daata lee dena eka witharayi aranne hoda wadak thanks
gud post
mama nam maga bithday 1kata hema awuruddema donate karanawa.. Blood bank ekata
නියමයි ..

daata lee dena eka witharayi aranne hoda wadak thanks
gud post
mama nam maga bithday 1kata hema awuruddema donate karanawa.. Blood bank ekata

හෙපටයිටිස් හැදිලා හොද උන අයගෙ ලෙ ගන්නෙත් නැද්ද*ඒඩ්ස්
*හෙපටයිටිස් B ,C
*සමාජ රෝග (VDRL)
*මැලේරියා
*රුධිර ඝණය
සඳහා පරික්ෂා කරනවා




Good Post.. TFS..![]()
එල...
Thanks a lot. GODAK PIN


හෙපටයිටිස් හැදිලා හොද උන අයගෙ ලෙ ගන්නෙත් නැද්ද
සමහර වෙලාවට මුන් ඕක හරියට කරන්නෙ නැතිව ඇති
මට ලේ දෙන්න බැ කිලො 50ට අඩුයි
වටින ත්රෙඩ් එකක්
8+ජයවේවා![]()

thnax machhn repa ba lu
8+ REP added by "caps"

ගොඩක් වටින ත්රෙඩ් එකක්
ලොකේ වැඩිම රැධිර පරිත්යගශීලීන් ඉන්න රටවල් වලින් එකක් තමයි ශ්රී ලංකාව
අපි හැමොම ඒගැන ආඩම්බර වෙන්න ඕන
You must spread some Reputation around before giving it to kingdewi again.![]()

1-සමාජ රෝග සහිත අය
2-හෙපටයිටිස් හැදුනු අය
3-ලියුකීමියාව සහිත අය
4-ගැබිණි සහ කිරි දෙන මව්වරු
5-බර කිලෝ 50ට අඩු අය.
6-නියමිත හිමොග්ලොබින් ප්රමාණ නැති අය.
ඉතිරි හෝ මග ඇරිච්ච අය කිං ලොක්ක කියයි...............






Rep +++
මම ලේ දෙන්න ගිය වෙලාවක හිමොග්ලොබින් අඩුයි (ලේ බර අඩුයි ) කියල ලේ ගන්න බෑ කිව්වා
ඒත් rare blood group එකක් නිසා කමක් නැත්තන් ගන්නද ඇහුව...
මම හා කිව්වා ...
ඒ කියන්නේ ඒක එච්චර වැදගත් නැත්ද ???
ඒත් ඉතින් ඉවර වෙලා නං special සැලකිලි හම්බුණා .. ..![]()

ඔව් වෙන්න ඇති ... ඒ දවස් වල දැනුමක් නෑ ඒ ප්රමාණ ගැන ...HB අඩු නම් ලේ ගන්නේ නෑ යාලු . ඔයාගේ තියෙන්න ඇත්තේ මාර්ජින් එකේ වෙන්න ඕන .
![]()


