ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
*ඒඩ්ස්
*හෙපටයිටිස් B ,C
*සමාජ රෝග (VDRL)
*මැලේරියා
*රුධිර ඝණය
සඳහා පරික්ෂා කරනවා
හෙපටයිටිස් හැදිලා හොද උන අයගෙ ලෙ ගන්නෙත් නැද්ද:rolleyes:
සමහර වෙලාවට මුන් ඕක හරියට කරන්නෙ නැතිව ඇති:oo:

මට ලේ දෙන්න බැ කිලො 50ට අඩුයි:(
වටින ත්‍රෙඩ් එකක් :)
8+ජයවේවා
11.gif
 
  • Like
Reactions: kingdewi

kingdewi

Well-known member
  • හෙපටයිටිස් හැදිලා හොද උන අයගෙ ලෙ ගන්නෙත් නැද්ද:rolleyes:
    සමහර වෙලාවට මුන් ඕක හරියට කරන්නෙ නැතිව ඇති:oo:

    මට ලේ දෙන්න බැ කිලො 50ට අඩුයි:(
    වටින ත්‍රෙඩ් එකක් :)
    8+ජයවේවා
    11.gif

    මචන් බ්ලඩ් බෑන්ක් එකේ කරන සියලුම දේවල් නිසි අධීක්ෂණයකින් වෙනවා .
    එහෙම නොවුනනම් දකුණු ආසියාවේ හොඳම ලේ දීමේ සේවය වෙන්න අපිට ලැබෙන්නේ නෑ:)
    සහ අවුරුදු පතා WHO එකෙන් කරන කොලිටි කන්ට්‍රෝල් එකට ලංකාවේ හැම ලේ බැංකුවක්ම මුහුණ දෙනවා .
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්
    ලොකේ වැඩිම රැධිර පරිත්‍යගශීලීන් ඉන්න රටවල් වලින් එකක් තමයි ශ්‍රී ලංකාව
    අපි හැමොම ඒගැන ආඩම්බර වෙන්න ඕන
    :yes:



    You must spread some Reputation around before giving it to kingdewi again. :(
     

    kingdewi

    Well-known member
  • ගොඩක් වටින ත්‍රෙඩ් එකක්
    ලොකේ වැඩිම රැධිර පරිත්‍යගශීලීන් ඉන්න රටවල් වලින් එකක් තමයි ශ්‍රී ලංකාව
    අපි හැමොම ඒගැන ආඩම්බර වෙන්න ඕන
    :yes:



    You must spread some Reputation around before giving it to kingdewi again. :(

    අනිවාර්යෙන් ..අපිට ලෝකයේ හොඳම රුධිර පාරවිලයන සේවය බවට පත්වෙන්න ලැබුනේ ඒ නිසා තමයි :)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    1-සමාජ රෝග සහිත අය
    2-හෙපටයිටිස් හැදුනු අය
    3-ලියුකීමියාව සහිත අය
    4-ගැබිණි සහ කිරි දෙන මව්වරු
    5-බර කිලෝ 50ට අඩු අය.
    6-නියමිත හිමොග්ලොබින් ප්‍රමාණ නැති අය.

    ඉතිරි හෝ මග ඇරිච්ච අය කිං ලොක්ක කියයි...............

    මම ලේ දෙන්න ගිය වෙලාවක හිමොග්ලොබින් අඩුයි (ලේ බර අඩුයි ) කියල ලේ ගන්න බෑ කිව්වා
    ඒත් rare blood group එකක් නිසා කමක් නැත්තන් ගන්නද ඇහුව...
    මම හා කිව්වා ... :D:D:D
    ඒ කියන්නේ ඒක එච්චර වැදගත් නැත්ද ???
    ඒත් ඉතින් ඉවර වෙලා නං special සැලකිලි හම්බුණා .. .. ;););)
     

    kingdewi

    Well-known member

  • මම ලේ දෙන්න ගිය වෙලාවක හිමොග්ලොබින් අඩුයි (ලේ බර අඩුයි ) කියල ලේ ගන්න බෑ කිව්වා
    ඒත් rare blood group එකක් නිසා කමක් නැත්තන් ගන්නද ඇහුව...
    මම හා කිව්වා ... :D:D:D
    ඒ කියන්නේ ඒක එච්චර වැදගත් නැත්ද ???
    ඒත් ඉතින් ඉවර වෙලා නං special සැලකිලි හම්බුණා .. .. ;););)

    HB අඩු නම් ලේ ගන්නේ නෑ යාලු . ඔයාගේ තියෙන්න ඇත්තේ මාර්ජින් එකේ වෙන්න ඕන .
    :)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    HB අඩු නම් ලේ ගන්නේ නෑ යාලු . ඔයාගේ තියෙන්න ඇත්තේ මාර්ජින් එකේ වෙන්න ඕන .
    :)
    ඔව් වෙන්න ඇති ... ඒ දවස් වල දැනුමක් නෑ ඒ ප්‍රමාණ ගැන ...
    ඒ නිසා ඇහුවෙත් නෑ ...
    ඒත් හදිස්සියක් වෙලා මෙහෙදීත් දුන්න .. මෙයාල නං මෙලෝ මගුලක් බැලුවේ නෑ ...
    විද්ද , ගත්ත ... :(:(:(
     
    Last edited: