ලේ බිදු හැම දෙන වැඩි වැඩියේ...
දීමෙන් ජීවිත සුරකින්නේ.........
බිළිදු තරුණ සහ මහළු වියේ...
කාටත් සරණකි ඔබ වෙන්නේ......//
Good Job

මේ කිං අයියේ...... ලේ වර්ග ගැනත් පොඩි විස්තරයක් දාමුකෝ............

එල එල.......පාටින් එක වුනාට වර්ග ගොඩයිනෙ......
![]()
bump

ගොඩක් වැදගත් දෙයක් මචං... වටින ත්‍රෙඩ් එකක්...
නරකද එලකිරියේ කට්ටිය එකතු වෙලා ලේ දන් දීමක් කරොත් ?![]()
ගෑණු වගේ තමා........එල එල.......පාටින් එක වුනාට වර්ග ගොඩයිනෙ......
![]()
niyama adahasa... mamath denawa.. mama platelet nan denawa...



ඒ හදිසි අනතුරකදී පෞද්ගලික රෝහලකින් ලේ දීලා.....
ඒකෙන් පස්සෙ තමා ජාතික ලෙ දීමේ සේවය මුළුමනින්නම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගත්තේ.....
දැන් චෙක් කරලා, හරි ලේ තමා හැම තැනටම යන්නේ එකම තැනකින්......
![]()
kawda meya...




ගොඩක් වැදගත් දෙයක් මචං... වටින ත්‍රෙඩ් එකක්...
නරකද එලකිරියේ කට්ටිය එකතු වෙලා ලේ දන් දීමක් කරොත් ?![]()