ලේන් පැටිය තාම දොයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    දැං ගැස්සෙන්නෙ නෑ :cry: අනේ ලොකු දෙයක් ;-)
    ලේන් කූඩුවක් තිබුණනං මට බලා ගන්න තිබුණ
    මෙයා දැං කෑ ගහන්නෙ නෑ. බල්ල අල්ලන්න කලින් ඊයෙ කුස්සියෙ කෑ ගගහ හිටිය.
    ලේන් අම්ම මෙයාව දකින එකක් නෑ
    මං කිරිපිටි ටිකක් කොලේකට දාල තිබ්බ නැගිට්ටම කන්න. මෙයා ටිකක් ලොකුයි
    ගෙදර පූසගෙනුයි බල්ලගෙනුයි බේර ගන්නත් ඕන. ඌ තාම පෙට්ටියක දාල බාත් රූම් එක ඇතුලෙ

    තව සුභආරංචියක්
    පූස් පැටියට දැං හොඳටම හොඳයි ;)
    පැටිය කිව්වට එයාටත් දැං මාස 8ක් වෙනව
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,428
    113
    මචන් එලකිරි/පිටිකිරි දෙන්න එපා මැරෙනව. ගොඩක් අය කරන වැරැද්දක් ඕක. පොඩි පැටවුන්ට දිරවන් නෑ ඒවා. එළු කිරි(Goat milk) තමා සාමාන්‍යෙන් දෙන්න ඕනෙ.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මචන් එලකිරි/පිටිකිරි දෙන්න එපා මැරෙනව. ගොඩක් අය කරන වැරැද්දක් ඕක. පොඩි පැටවුන්ට දිරවන් නෑ ඒවා. එළු කිරි(Goat milk) තමා සාමාන්‍යෙන් දෙන්න ඕනෙ.
    pedia pro, lactogen awlak na
    tikak loku unaama normal highland piti awlak na. kiri hadaddi boiling water ma use karanna ona, powder hondata diya wenna ona

    @AnuradhaRa lenage photo ekak danna balanna
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,428
    113
    pedia pro, lactogen awlak na
    tikak loku unaama normal highland piti awlak na. kiri hadaddi boiling water ma use karanna ona, powder hondata diya wenna ona

    @AnuradhaRa lenage photo ekak danna balanna
    Mama e ganann hriytma danne na bn...normal elakiri or pitikiri podi len pataunta denna hda na kiyala nn sure.
     
    Sen-lu

    Well-known member
  • මචන් එලකිරි/පිටිකිරි දෙන්න එපා මැරෙනව. ගොඩක් අය කරන වැරැද්දක් ඕක. පොඩි පැටවුන්ට දිරවන් නෑ ඒවා. එළු කිරි(Goat milk) තමා සාමාන්‍යෙන් දෙන්න ඕනෙ.
    සිරාවට 😲. මමත් කිරි හදල දීල තියෙනව ඔහොම සත්තුන්ට උන්ට නම් අවුලක් උනේ නෑ. හොඳයි දැනගත්ත එක.

    මුනුත් 🐐🍼 🐐🧀 වලට පුරුදු වෙලාද. දැන්. මළකෙළියයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,428
    113
    සිරාවට 😲. මමත් කිරි හදල දීල තියෙනව ඔහොම සත්තුන්ට උන්ට නම් අවුලක් උනේ නෑ. හොඳයි දැනගත්ත එක.

    මුනුත් 🐐🍼 🐐🧀 වලට පුරුදු වෙලාද. දැන්. මළකෙළියයි
    Ow machan kiri dirawana eka wenama siddiyakne. Smhru aulk natuwa lku unata gdak unta kiri dirawan natuwa bada wal aul gihilla marenw.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Mama e ganann hriytma danne na bn...normal elakiri or pitikiri podi len pataunta denna hda na kiyala nn sure.
    ehema awlak na ban
    un marenne poshane adu wela. api bona normal ewala fat eka ehema adui.
    pedia pro, lactogen wage infant forumals walin hadanna puluwan. mama 1 week wage wayasa dennek loku karala thiyenawa pedia pro use karala
    mul kaale paya 2-3 ta wage krii denna ona.
    maara kattak kanna ona podima lennunwa hadanna
    podi lennu hadaddi marenne kiri ismolle gihilla pneumonia hadila or stimulate karala chuu, kakka karawanne nathuwa bloat wela

    http://rehabbersden.org/rehabbers/H...fOrphanedPalmSquirrelsFunambulusSp.Page1.html
    meka patta guide eka
     
    ටිකක් ලොකුයි..

    jxnBupw.jpg

    ඇහැකට මොනාහරි වෙලාද මංද එක ඇහැක් වැහිල,
    අද හවස ගහක් උඩින් තියන්න හදලත් නිකං හිටිය. ආයෙ වැටුණොත්
    කිරි ටිකක් දීල බලනව. ඊයෙට වඩා අද හොඳට පණ, මම එලියෙන් ටිකක් තිබ්බ. එහෙම මෙහෙ යනව, බයේ බෑ පූසයි බල්ලයි ඉන්න නිසා
    ඇඟත් කසා ගත්ත කකුලෙන්, ඉස්සරහ අතකට මොනාහරි වෙලාද මංද, මටනං තේරෙන්නෙ නෑ බං. වාත කේස් මේව. මූව මැරෙන්න අරින්නත් බෑනෙ
    අපි කිරි දීල හැදුවට සාර්තක නෑ බං
    මීට වඩා පොඩි ලේන්නු දෙන්නෙක් හැදුව බොහොම අමාරුවෙන් සැරින් සැරේ කිරි දීල පුකවල් උත්තේජනය කරල බෙටි දම්මෝල
    මුං ලොකු වුණාට පස්සෙ ගස්වල යන්නෙ නෑ. උන්ට හුරු නෑ වගේ
    ගොඩක් ලොකු වෙලා කාලයක් හොඳට හිටිය. එක දවසක් මෙයාල ගැහිල ගැහිල මැරුණ. හිතා ගන්න බෑ මොකක් වුණාද කියල, ඒක බලං ඉන්න බෑ බං. :cry:
    අපි කිරි දීල හැදුවට උන්ගෙ මොකක් හරි අවුලක් තියෙනව.. අනිත් එවුන් වගේ නෙමේ
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    FB එකේ MISHA & THE SRI LANKAN SQUIRRELS ගෘප් එකට ගිහින් උපදෙස් ලබා ගන්න ඉක්මනින්. අසරණ ලේන් පැටියාට උදව්කරනවාට ස්තුතියි.
    අදද හම්බුනේ? @AnuradhaRa මේ group එකේ admin සෙට් එකට කියන්න. එයාලගෙ network එකක් තියෙනවා ලේන්නු ලොකු කරලා නිදහස් කරන අයගෙ. එහෙම කෙනෙක්ව සෙට් කරලා දෙයි ඉක්මනට. (මටත් මේ ජනවාරි වල හම්බ වෙච්ච සතියක් විතර වයස පැටවු දෙන්නෙක්ව එයාලා හොයලා දුන්න කෙනෙක්ට දුන්නා බලාගන්න) එතකන් බලාගන්න හැටි කියලා දෙයි. කොහොමත් බල්ලො පූසො ඉන්න තැනක ලේන් පැටවු තියාගන්න එපා. මූ නම් මාසයක් හමාරක් විතර වයස ඇති ෆොටෝ එකේ හැටියට නම්. ඒත් පිටිකිරි දෙන්න එපා. එලුකිරි එක්ක නිව්ඩෙල්/ අඹේවෙල යෝගට් ටිකක් මික්ස් කරලා දෙන්න බලන්න පොඩිම සිරින්ජර් එකකින්. ලොකු හින්දා පලතුරු ජාති කනවත් ඇති දැන්. ඉක්මනට msg එක දාපන්!
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    tikak loku unaama normal highland piti awlak na. kiri hadaddi boiling water ma use karanna ona, powder hondata diya wenna ona

    @AnuradhaRa lenage photo ekak danna balanna
    @AnuradhaRa අනේ දෙයියො හයිලන්ඩ් හොයා ගත්තොත් ලේන් පැටියව ගහකින් තියල හරි පූසට කෑමට දීල හරි මාව හදාගන්න ගනිං හොඳේ...
     
    • Haha
    Reactions: AnuradhaRa