

Ow bro thiyagannanam asa hithuna godakඅඩෝ එළනේ.
වෙන එකෙක්නම් ඕකා තියාගන්නවා.
ath eya inna one eyage amma gawane bro.Anisa kuduwatama damma
මචන් පුළුවන් තරම් ඉක්මනට පැටියව යේ කුඩුවට දාපන්.... මොකොද පැටිය ගව මිනිස් සුවද අවම අම්ම උව දාල යන කතාවක් අහල තියෙනවා.... ඇත්තද බොරුද කියල නම් දන්නේ නැ....
කොහොම උනත් පින් අතේ වැඩක්..... ජය වේවා..!!!!

