ලේ දුන්නා...

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    11.gif
    :cool:
    11.gif
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,589
    113
    :eek::eek::eek: මේක කියන්නේ මැරුනම නෙමෙයිද බං?? :eek::eek:

    නිර්වාණාවබෝධය ජීවත්ව සිටියදීම ලබාගන්න එකක් බොල. මැරුණහම නෙවෙයි. මැරෙන උදවියට ඒක කියන්නේ ඊළඟට උපදිනය තැනකින් හරි නිර්වාණාවබෝධය ලබාගන්න හැකියාව ලැබේවා කියලා.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    ඕව හොද වැඩ.. මචං ආයි මාස3කින් විතර දෙන්න පුලුවන් දෙන්න දෙන්න පින්...

    :)

    ඉල්ලගෙන ටිංකිරි ගාගත්තපුවා බං මස් මාලු නොකා ඉඳලා. :growl::growl:

    ඒ කියන්නේ වෙජි අයට ලේ දෙන්න බැරිද?

    පින් ගොඩක් ලැබෙයි උබට.

    :)


    :)

    Good Work...
    I have donated 03 times...

    :)

    නිර්වාණාවබෝධය ජීවත්ව සිටියදීම ලබාගන්න එකක් බොල. මැරුණහම නෙවෙයි. මැරෙන උදවියට ඒක කියන්නේ ඊළඟට උපදිනය තැනකින් හරි නිර්වාණාවබෝධය ලබාගන්න හැකියාව ලැබේවා කියලා.

    :yes:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මේ පුණ්‍යය කර්මය ඔබගේ සසර ගමන කෙටිවෙන්නම හේතු වාසනා වේවා.....!!!!