මේ පුණ්යය කර්මය ඔබගේ සසර ගමන කෙටිවෙන්නම හේතු වාසනා වේවා.....!!!!

patta ban niwn suwaya labewaa...
මේක කියන්නේ මැරුනම නෙමෙයිද බං??
![]()
උගේ අදහස හොඳ එකක් වෙන්න ඇති බන්...
ඔව් එහෙම හිතලා කියන්න නැතිව ඇති බං. දිගටම දීපන්. මම 9 පාරක් දීලා තියෙනවා.

man 4 parak deela thiyenawa..dan aye parak denna kale hari...
නිවන් සුව ලබාගන්න ඕනේ බන් ජිවත් වෙලා ඉන්න කොට. මැරුණම නිවන් සුව ලැබේව කියන එක බොරු වැඩක්. මොකද මැරුණට පස්සේ මොන අපායේ යාවිද දන්නේ නැති නිසා.
මම හිතන්නේ ඉංග්රීසි රෙස්ට් ඉන් පීස් කියන එකට තමයි අපේ අය නිවන් සුව ලැබේව කියල හදාගෙන තියෙන්නේ.
මේ පුණ්යය කර්මය ඔබගේ සසර ගමන කෙටිවෙන්නම හේතු වාසනා වේවා.....!!!!මමත් සැරයක් දීලා තියේ..ආපහු කාලෙකට දෙන්න බැරි වෙන පාටයි..![]()




මේ පුණ්යය කර්මය ඔබගේ සසර ගමන කෙටිවෙන්නම හේතු වාසනා වේවා.....!!!!
ikmanata merei daමේ පුණ්යය කර්මය ඔබගේ සසර ගමන කෙටිවෙන්නම හේතු වාසනා වේවා.....!!!!මමත් සැරයක් දීලා තියේ..ආපහු කාලෙකට දෙන්න බැරි වෙන පාටයි..![]()