ලේ .......

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    උබල ලේ දන්දීල තියෙනවද ?

    කීසැරයක් දීල තියෙනවද ?

    ලේ වර්ගය මොකක්ද ?

    අන්තිමට දුන්න දවමොකක්ද ?

    කියල දාමු බලන්න....




    10491252_938864902797748_8619070812685396656_n.png



    1623696_10152647168751340_4141916631610204658_n.jpg



    15202_10202506557329596_4563224820874904340_n.jpg


    ලේ...
    දන්දීමේ වැඩසටහන් එහෙම තියෙන දින වෙලාව කොහෙද කින්ද මන්ද කියලත් දාමු හොදේ....

    මගෙනම් ලේ වර්ගය . O+
    8 වතාවක් දීල තියෙනව..
    අන්තිමට දුන්නෙ පෝය දවසෙ...

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    A+
    හය පාරක් දීලා තියනවා
    මන් birth day එකට දෙනවා
    එදාටම නෙමයි එදවස් ඇතුලත
    මේ පර දෙන්නේ උනේ නැහැ
    මාසෙකට කලින් යාළුවෙක් නැති වුන පින්කමකට දුන්න

    රතුපාට පොතකුත් තිබ්බ
    කාඩ් එකත් තිබ්බ( කලින් 2ම නැති වුනාඅ)
    දැන් තයෙන්නේ සුදුපාට පොතක්
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගේ ලේ වර්ගය O+ උනාට මම කාටවත් ලේ දීලා නෑ මචන්..දෙන්නත් බෑ..මට හෙපටයිටීස් හැදිලා තියෙන නිසා..
    අපිට පොඩි පන්ති වල ඉඳන්ම කියල තියෙනවා සාර්වදායකයා සාර්ව ප්‍රතිග්‍රාහකයා කියල දෙන්නෙක් ගැන.කතාව එහෙම කියුවත්.
    AB+ කෙනාට ලේ ඕන උනොත් දෙන්නේ AB+ කෙනෙක්ගෙන්ම තමයි.
    අනික්වටත් එහෙම තමා.:yes::yes:
    මොකද එහෙම උනාම ඇතිවෙන සංකූලතා අවමයි ලු..
    නැත්තම් ගහෙන් වැ‍ටුණ මිනිහට ගොනා ඇන්නා වගේ සීන් එකක් වෙන වෙලාවල් තියෙනවලු...:baffled::baffled::baffled:

    මේ නිසා තමන් කොහොමත් තමන්ගේ රුධිර ඝනයට අදාලවෙන කිප දෙනෙක්ව ගැනන් ඉන්න එක ගොඩක් හොඳයි..:yes::yes::yes:
    REP 8+