ලේ .......

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala

    මම මේ සිද්දිය ලිව්වේ හේතු දෙකක් නිසා. එකක් දරුවෝ අම්මට සලකන විදිය කියන්න. අනික් කාරණේ අපේ රජයේ රෝහල්වල ක්‍රියා පටිපාටිය ගැන කියන්න. මේ දෙකම හරි වැඩ නෙවෙයි. ඒ හින්ද තමයි මට ලේ දෙන්න පින පෑදුනේ . ලේ දන්දීම උතුම් පුන්‍යකර්මයක්.

    ලොකු පිනක් කරගෙන තියෙන්නෙ
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    O+
    2012 දෙසැම්බර් මාසේ ඉඳල තම දෙන්න පටන් ගත්තේ මේ වෙනකන් හතර පාරක් දීල තියනවා හැම මස හතරකටම වරක් දෙන්න පුළුවන් නම් හොඳයි
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මොනවද බන් ලේ දෙන්න තියෙන්න ඔනේ සුදුසුකම්, එතකොට ලේ ගන්නේ නැත්තේ මොන වගේ අයගෙන්ද
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    B+
    තාම දුන්නෙ එක සැරයයි
    ලබන මාසෙ වැඩකරන තැන ලේ දන්දීමක් තියනවා ඒකෙදි ආයිත් දෙන්න ඉන්නෙ