ලොකයේ සියලු සතුන් යුගල් ,මේක ඇත්තද

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol: ඔබලාගේ කියා ඇති නාභිය පිරිමදින, ශබ්දයෙන් pregnant වෙන කතා ගැන කියන්න වචන නැතිවෙනකොට වෙන මොනවා කියන්නද? හිත සනසගන්න....

    හරි අපි පිලිගන්නවා ඕව වැරදි කියල. උඹ පිළිගන්නවද කුරණේ තියෙන ඒවා වැරදි කියල?
     
    හරි අපි පිලිගන්නවා ඕව වැරදි කියල. උඹ පිළිගන්නවද කුරණේ තියෙන ඒවා වැරදි කියල?
    කුරුසයෙකුට මේ ගැන වැඩක් නෑ. කුරානයේ වැරදි පෙන්නන්න අවුරුදු 1000කටත් වඩා කට්ටිය try කලා.. බැරි වුනා.. බයිබලය ගැන නම් පට්ට අරින්න පුළුවන් :lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කුරුසයෙකුට මේ ගැන වැඩක් නෑ. කුරානයේ වැරදි පෙන්නන්න අවුරුදු 1000කටත් වඩා කට්ටිය try කලා.. බැරි වුනා.. බයිබලය ගැන නම් පට්ට අරින්න පුළුවන් :lol:

    kurane boru pennannala therumak nene thopi wage ada balayanta ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කුරුසයෙකුට මේ ගැන වැඩක් නෑ. කුරානයේ වැරදි පෙන්නන්න අවුරුදු 1000කටත් වඩා කට්ටිය try කලා.. බැරි වුනා.. බයිබලය ගැන නම් පට්ට අරින්න පුළුවන් :lol:

    කුරණේ වැරදි පෙන්නන බැරි උනානං කොහොමද බයිබලේ වැරදි පෙන්නන්න පුළුවන් වෙන්නේ? අනික බයිබලෙත් එවුවෙත් උඹලගේ දෙවියෝමන නේද? :rofl::rofl::rofl::rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොන හුත්තක්ද පයිය....... BUMP දැම්මා කියලා REP කපලා..... ආයෙනම් එක පකෙක්ටවත් දෙන්න යන්නේ නෑ,... මහා පොන්නයෝ මේකේ ඉන්නෙත්,..... කපපු එකාට කියුවේ... අනිත් එවුන් තොප්පි දාගන්න ඕනේ නෑ.... :(:(
     
    Last edited:
    • Like
    Reactions: hmv

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මොන හුත්තක්ද පයිය....... BUMP දැම්මා කියලා REP කපලා..... ආයෙනම් එක පකෙක්ටවත් දෙන්න යන්නේ නෑ,... මහා පොන්නයෝ මේකේ ඉන්නෙත්,..... කපපු එකාට කියුවේ... අනිත් එවුන් තොප්පි දාගන්න ඕනේ නෑ.... :(:(

    machan sure ekatama allage sonnayek thama rep kapanna eththe, owa ganan ganna epa.mama dunna rep.:)
     
    • Like
    Reactions: dinuka rukshan

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔව්ව කිව්වට හරියන්නෙ නැ.... අල්ල කිව්වොත් කිව්වම තමයි.....! අල්ලයි අල්ලියි කපල් එක.... අල්ලයි අල්ලියි... අල්ලයි අල්ලියි... අල්ලයි අල්ලියි... අල්ලයි මගෙ නැට්ට...! :P:P:P:P
     
    Last edited:

    Rj jayaweera

    Member
    Feb 14, 2021
    1
    0
    1
    එහෙම අර්ථ දැක්වුවේ මමද?

    "යම් ස්ත්‍රියක් වුවදපරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ”

    “ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලාදකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක්‌ බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක....."

    මේවා ඔයාට සාධාරණව පේනවා නම් මට ප්‍රශ්නයක් නෑ. මට නම් ඕව ඇත්ත කියා පිළිගන්න අමාරුයි. ඔබේ කැමැත්තක්...
    උපුටාගත් කෘතිය කියන්න පුලුවන් ද?