ලොක්ඩවුන් එක සුභ ද?

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උඹලට කෝම ද? මං අද දවසෙ ම ෆිසික්ස් ප්‍රැක්ටිකල් ටික අදිනවා. මට නම් හිතෙන්නෙ මේ දවස් දහය මාස 2ක් වගේ ඇදෙයි කියල. විභාගෙට යන්න කලින් හරියට කාලා බීලා ඉන්නවත් පුළුවන් වෙයි ද මන්දා බං ගෑස්ට්‍රයිටිස් එනව මට පට ගාලා කඩවල් මේ පාර සේරම වහලා නේ ද?
     
    • Like
    Reactions: Solo Rider

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    Na ban giya para korona asse ma tibbe. Ohoma ma thiyai. Lamai corona hadila hospital nuth hitiye e dawas wala. Ehema unoth thamai mala keliya
    Eka තමයි ශුවර් කරන්න බෑ කිව්වේ...november walata ready වෙන එක හොදයි කල් යවනවනම් ඒක කියයිනේ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ane manda ban , mona hoddak da

    uba ara A/l telegram group eka balaawa ne da ? okkoma free
    උඹලට කෝම ද? මං අද දවසෙ ම ෆිසික්ස් ප්‍රැක්ටිකල් ටික අදිනවා. මට නම් හිතෙන්නෙ මේ දවස් දහය මාස 2ක් වගේ ඇදෙයි කියල. විභාගෙට යන්න කලින් හරියට කාලා බීලා ඉන්නවත් පුළුවන් වෙයි ද මන්දා බං ගෑස්ට්‍රයිටිස් එනව මට පට ගාලා කඩවල් මේ පාර සේරම වහලා නේ ද?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අහවල් තනතුරට බදවා ගැනීමේ විභාගය
    අවබෝධය ප්‍රශ්න

    එතුමාගෙ කතාවේ සාරාන්ශය ලියා දක්වන්න( ලකුනු 15)

    Answer
    වැක්සීන් මමයි ගෙනාවෙ. මමමයි ගෙනල්ල විද්දෙ. මමයි ගෙනාවෙ මමමයි විද්දෙ. ගෙනාවෙත් විද්දෙත් මමම තමයි. විද්ද එන්නත් ගෙනාවෙ මමයි.

    FB